BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ah ehmada wenne :shocked: ethakota mchn eka subject ekak witarak karala 1.5 ta wada arage next year yanna puluwn wenawada.

    [ (4 x 3.0) + (4 x 3.0) + (3 x 3.0) ] / (4+4+3+3)

    ohoma nemeida?


    අප්පටහුඩු... :nerd::nerd: එහෙම සීන් කෝන් එකක් තියෙනව නේ.. :nerd::nerd: දැනුයි මීටර් උනේ... :(:(


    නැ...maths කරේ නැ කියල උන්ට අදාල නැ....කරත් නත්තත් උන් අවුරුද්දට කියල තියෙනවනම් credit 30 ක් කියල ..

    උන් අවුරුද්දේ අන්තිමට 30න් බෙදල gpa එක ගන්නවා...


    එල එල.. මම හිතන් ඉදල තියෙන විදිහ වැරදි.. :sorry::sorry:


    Hand Book එකේ නම් තියෙන්නෙ
    හෙනය කියල තියෙන විදියට.
    මේ Site එකේ Calculation වැරදි.
    http://lankavision.com/gpa/
    පොතේ තියෙන්නෙ Absent නම්
    අවසානයට බෙදද්දි ඒ Absent Subject එකේ credit එක
    ගන්නෙ නැහැ.
    Subject එකක් absent උනාම ආයෙ ලියද්දි
    උපරිම C නැතුව Full marks දෙන නිසා
    මම හිතන්නෙ GPA එකත් පොතේ තියෙන විදියට බලයි.
    Call කරල හරියටම අහගත්තනම් හරි..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    උඩ කියල තියෙන විදිහට තමා මචෝ වෙන්නේ.. නැත්තම් එක subject කරලා ඊලග අවුරුද්දට පනින්න පුළුවන් වෙනවනේ.. :confused::confused:
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    හෙනයා;22452480 said:

    අප්පටහුඩු... :nerd::nerd: එහෙම සීන් කෝන් එකක් තියෙනව නේ.. :nerd::nerd: දැනුයි මීටර් උනේ... :(:(


    ...

    ela ela mchn math hariyta dnne nha kohomda wenne kiyala
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    පිටු අංකය කියපන් බලන්න :rolleyes:

    mokkad bn ae? entrepreneurship sub ekada?


    අර උබ දාපු PDF එකේ
    27 පිටුවේ සහ

    51 පිටුවේ මේ විදිහට තියෙනෝ..

    The Mr. M.J.P.U. Samanthilake Memorial Award will be awarded to the candidate
    who,
    1. obtains a First or Second (Upper) class
    AND
    2. who has obtained the Diploma and Higher Diploma at the first attempt
    AND
    3. Who has passed the 3rd year online Courses
    The selection will be based on the highest mark obtained for 3rd year online courses.
    This will be awarded at the BIT convocation.
    The selection would be made by the examinations board that determines the award
    of the degree.


    :dull::dull::dull::dull::dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;22454942 said:
    හෑහ්හ්? :eek::nerd::nerd: යකෝ 3rd year එකෙත් assignments තියෙනවද? :growl::growl:
    එක සබ්ජෙක්ට් එකක් ඉබ්බෝ සෙමෙස්ටර් 6 වල .එකට written පේපර් එකක් නෑ .ඔන්ලයින් කරන්න විතරයි දෙන්නේ :P
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    එක සබ්ජෙක්ට් එකක් ඉබ්බෝ සෙමෙස්ටර් 6 වල .එකට written පේපර් එකක් නෑ .ඔන්ලයින් කරන්න විතරයි දෙන්නේ :P


    හප්පට.. ගෙදර ඉදන්ද කරන්න තියෙන්නේ? නැත්තම් එහෙට ගිහින්ද? :nerd:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;22454968 said:

    හප්පට.. ගෙදර ඉදන්ද කරන්න තියෙන්නේ? නැත්තම් එහෙට ගිහින්ද? :nerd:
    ගෙදර ඉදන් :baffled::baffled:සබ් එක හොදට පුළුවන් එකෙක්ට කියක් හරි දීලා ගොඩ දාගන්නත් පුළුවන් ඕනනම් :lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ගෙදර ඉදන් :baffled::baffled:සබ් එක හොදට පුළුවන් එකෙක්ට කියක් හරි දීලා ගොඩ දාගන්නත් පුළුවන් ඕනනම් :lol:


    එලෝ...
    11.gif