ah ehmada wenneethakota mchn eka subject ekak witarak karala 1.5 ta wada arage next year yanna puluwn wenawada.
[ (4 x 3.0) + (4 x 3.0) + (3 x 3.0) ] / (4+4+3+3)
ohoma nemeida?
අප්පටහුඩු...

එහෙම සීන් කෝන් එකක් තියෙනව නේ.. 
දැනුයි මීටර් උනේ... 

නැ...maths කරේ නැ කියල උන්ට අදාල නැ....කරත් නත්තත් උන් අවුරුද්දට කියල තියෙනවනම් credit 30 ක් කියල ..
උන් අවුරුද්දේ අන්තිමට 30න් බෙදල gpa එක ගන්නවා...
එල එල.. මම හිතන් ඉදල තියෙන විදිහ වැරදි..


Hand Book එකේ නම් තියෙන්නෙ
හෙනය කියල තියෙන විදියට.
මේ Site එකේ Calculation වැරදි.
http://lankavision.com/gpa/
පොතේ තියෙන්නෙ Absent නම්
අවසානයට බෙදද්දි ඒ Absent Subject එකේ credit එක
ගන්නෙ නැහැ.
Subject එකක් absent උනාම ආයෙ ලියද්දි
උපරිම C නැතුව Full marks දෙන නිසා
මම හිතන්නෙ GPA එකත් පොතේ තියෙන විදියට බලයි.
Call කරල හරියටම අහගත්තනම් හරි..![]()
උඩ කියල තියෙන විදිහට තමා මචෝ වෙන්නේ.. නැත්තම් එක subject කරලා ඊලග අවුරුද්දට පනින්න පුළුවන් වෙනවනේ..


ethakota mchn eka subject ekak witarak karala 1.5 ta wada arage next year yanna puluwn wenawada.






