BIT කරන අය එන්න මෙතෙන්ට

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    කරන්න උපදෙසක් ඕනී මචෝ, කොහොමද ස්ටඩි කරන්නෙ,, මන් තව ඩිග්‍රියක් කරන අස්සෙ කරන්නෙ,,:baffled:,, නෝට්ස් කොහොමද හොයාගන්නෙ,, කොහොමද ගොඩ දාගන්නෙ,, ඔන්ලයින් assignment දාල තියෙන්නෙ,, කරේ නම් නෑතාම


    BIT karana ewun inna group ekakata join weyan.... whatsapp viber wage...

    assignments walata help ekak gattaki
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    330fs5h.jpg


    mehema samahara topics wala boarder eka orange wenne ai bn?online test ekakwath thyda me topic eken?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa

    ammapa kiyahan :shocked:


    Assignments නැති උනාට පුටේ project එක කරනවානම්...
    සෙම් 5 එකේ report 5ක් යවන්න තියෙනවා..
    exam එකට සතියකට කලින් interim report (dissertation එකේ analyse + design chapter 2) එක යවන්න තියෙනවා..
    ඊලග සෙම් එකේ ඉතුරු report 5 යවන්න ඕනේ..
    ඊට පස්සේ
    project VIVA එකයි
    dissertation VIVA එකයි
    :baffled: