BIT කරන අය එන්න මෙතෙන්ට

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    x = 1, y = 11, z = 20

    enne ne, man gahuwe wena ekak :no:

    HTML:
    <html>
    <head></head>
    
    <body>
    
    <p id="test"></p>
    
    <script>
    var x = 20;
    var y = 10;
    
    var z=x++;
    x%=y;
    y = ++y;
      
    document.getElementById("test").innerHTML = "x = " + x + ", y = " + y + ", z = " + z;
    </script>
    
    </body>
    </html>
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    විනාඩි පහක් වගේ යනවා ඉතින් ඒකට..අනිත් ඒවා කලින් කරලා වෙලාව මැනේජ් කරගන්න වෙනවා :( මට නම් කොහොමත් මේක පාස් උනොත් ඇති..ගොඩක් ප්‍රශ්න කෙල වුනා මට :sorry: :sorry: :sorry:

    past papers wala prashna ehemama thibuna bn.mata nam past papers walata wada lesiy mee paara eka.web nam kela unaa mata:dull::dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Machanz Sem4 Programming II classes thiyena schedules monawada popular classes wala. thaniyen karanna giya ooka harigiye na bn class ekakata set wela karanna ona me sub eka
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Machanz Sem4 Programming II classes thiyena schedules monawada popular classes wala. thaniyen karanna giya ooka harigiye na bn class ekakata set wela karanna ona me sub eka

    http://auroracs.lk/bit/

    තාම schedule ඒක නම් update කරලා නැහැ..හැබැයි May 27th start කරනවා කියල දාල තියෙනවා.. :yes:
     
    • Like
    Reactions: Voltage

    Nelum dinnaka

    Member
    Jun 14, 2017
    18
    7
    3
    Meegoda
    ගොඩක් ස්තුතීයී මේ වගේ Thread ඒකක් පටන් ගත්තට

    මමත් BIT කරන්න ඉන්නේ. මම A/L ෆේල්. ඒ නිසා FIT කරලා BIT කරන්න පුලුවන් කියලා දන්නවා.
    FIT කරන්න මගෙ O/L result අැති. (English-C, Maths-B). මට දැනගන්න ඔන,

    #. BIT කරන්න English දැනුම කොයි මට්ටමක තියෙන්න ඔනිද?
    #. FIT වලින් උගන්වන (Esoft) English දැනුම අැතිද BIT කරන්න?
    #. නැත්නම් English (O/L) දැනුම තව හදාගෙන FIT & BIT කරන ඒකද?

    මචංලා, FIT,BIT කරපු අය කියන්න English දැනුම මදි නිසා BIT මගදී කරගන්න බැරි උනොත්,
    Pls help me.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ගොඩක් ස්තුතීයී මේ වගේ Thread ඒකක් පටන් ගත්තට

    මමත් BIT කරන්න ඉන්නේ. මම A/L ෆේල්. ඒ නිසා FIT කරලා BIT කරන්න පුලුවන් කියලා දන්නවා.
    FIT කරන්න මගෙ O/L result අැති. (English-C, Maths-B). මට දැනගන්න ඔන,

    #. BIT කරන්න English දැනුම කොයි මට්ටමක තියෙන්න ඔනිද?
    #. FIT වලින් උගන්වන (Esoft) English දැනුම අැතිද BIT කරන්න?
    #. නැත්නම් English (O/L) දැනුම තව හදාගෙන FIT & BIT කරන ඒකද?

    මචංලා, FIT,BIT කරපු අය කියන්න English දැනුම මදි නිසා BIT මගදී කරගන්න බැරි උනොත්,
    Pls help me.

    English walin liyala thiyena deyak kiyawala therumganna puluwannam e athi.
    palaweni awrudde MCQ witharayi thiyenne. oyata danuma madi wage hithenawanam e awrudda athulatha kadda tikak hadaganna. ;)