BIT කරන අය එන්න මෙතෙන්ට

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර
    Full time jobs karanna be ne machan?

    Ow math anagana inne...job ekak karanwa nam IT related (software,Hardware,Network......etc) ekak karanna...wena job karanna yanna epa. :no:

    Tawa podi upadesak dennam IT side eken issrahata yanna hithan innwa nam thaman yana side eke skill hadagnna balanna...nathan issrahata yanakota thamanta degree eka witarai tibila tiyenne.Skill natha.a paara sada anathai :)
     
    Last edited:

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Ow math anagana inne...job ekak karanwa nam IT related (software,Hardware,Network......etc) ekak karanna...wena job karanna yanna epa. :no:

    Tawa podi upadesak dennam IT side eken issrahata yanna hithan innwa nam thaman yana side eke skill hadagnna balanna...nathan issrahata yanakota thamanta degree eka witarai tibila tiyenne.Skill natha.a paara sada anathai :)

    Eka thma broh:baffled:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Henaya

    හෙනයා;24517205 said:
    TM වලට මේක තමයි මන් බැලුවෙ..

    https://www.youtube.com/playlist?list=PLbKVlnc3OmnwG-2-EeoheUZxBHwJhRaZ-

    අනික්ව නම් නෙට් එකෙ හොය හොය තමයි කරගත්තෙ..

    මච්ං තියෙනවනම්...
    ඩේටා බේස් සබ් එකේ...
    ගොඩ දාගන්න පුලුවන් චැප්ටර්ස් ටික කියනවද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මච්ං තියෙනවනම්...
    ඩේටා බේස් සබ් එකේ...
    ගොඩ දාගන්න පුලුවන් චැප්ටර්ස් ටික කියනවද?

    මතක නෑ බන් තිබ්බ ඒව මොනාද කියල.. පොඩ්ඩක් chapters, sub chapters ටික මෙතන දහන්කො.. කියන්නම්..