interim report eke pages keeyak witara enawada ubalata? Interim guidelines wala nam thiyenne 'around 15 A4 pages' kiyala. Me ganatada karanne natnm ita wada godk wadi wenawada?
Thanks Bokka
Code Modification ekeiii
Viva ekeii Umbe Ahapu Prashna amaruda bun?
Mona wage modification ekkath request kale?
Thank You machan...
ethakota C eka balanne 40n da?
interim report eke pages keeyak witara enawada ubalata? Interim guidelines wala nam thiyenne 'around 15 A4 pages' kiyala. Me ganatada karanne natnm ita wada godk wadi wenawada?
BIT Bylaws and Regulations balanna..eke documents dekak thiyenawa, deken ekaka thiyenawa mark structure eka..
...
Mata mathaka widiyata 32 k da koheda thibba mage eke..UI ekka 15 n karanna amarui ban.
...
Viva kaddenda karanna ona
framework pawichi karana wada project ekata? meke kawuruth ehema kalada giye sere ehema?
ඔව්..
මම පාවිච්චි කරා..සමහරු පාවිච්චි කරනව..සමහරු හිතන විදියට Framework පාවිච්චි කරාම coding අමාරු වෙනවා කියනව..මට නම් framework එකක් පාවිච්චි කරම පට්ට ලේසියි වැඩේ කරන්න..
මගේ advise එක නම්, framework එකක් පාවිච්චි කරපන් උඹ කැමති නම්..බොහෝවිට ඕක අහන එකක් නැහැ..ඇහුවොත් විතරක් ඒක පාවිච්චි කරපු එකට සාධාරණ හේතුවක් කියපංකො..
framework pawichi karana wada project ekata? meke kawuruth ehema kalada giye sere ehema?

හෙනයා;24702672 said:karath nokarath prashnayak wenne na boho durata.. dev time adu karaganna use karana eka hodai![]()

හෙනයා;24702672 said:karath nokarath prashnayak wenne na boho durata.. dev time adu karaganna use karana eka hodai![]()
ela thanks. math ekak balanm
.Net වගෙ කරපන් පුලුවන් නම්..දැන් පට්ට demand එකක් තියෙනවනේ industry එකේ..
අද දවසේ උපාධියෙන් පිදුම් ලැබු හැමෝටම උණුසුම් සුභ පැතුම්....!
![]()
එත් ඉතින් නූල දාලා යන්න එපා...!පුළුවන් වෙලාවට මේ පැත්තේ ඇවිත් යන්න වරෙල්ලා....!
ow ada degree gatta hamotama subapathum!

අද දවසේ උපාධියෙන් පිදුම් ලැබු හැමෝටම උණුසුම් සුභ පැතුම්....!
![]()
එත් ඉතින් නූල දාලා යන්න එපා...!පුළුවන් වෙලාවට මේ පැත්තේ ඇවිත් යන්න වරෙල්ලා....!

ow ada degree gatta hamotama subapathum!