BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ehemada bn? Nattham ethakota sem 6 opt. Dekama atha arnna barida?

    Credits gana ok ne ethakota

    Semester 6 දෙකම අතාරිනවා නම් Semester 5 එකේ තියෙන ඔප්ශනල් සබ්ජෙක්ට්ස් දෙකම කර්න්න ඕනේ..කොහොමහරි අවුරුද්දට ක්‍රෙඩිට්ස් 30 ක් ඕනේ..

    වැඩි විස්තර සඳහා 2019 Handbook එකේ 26/27/42/46 පිටු කියවන්න..

    Semester 6 එකේ e-Business Applications සබ්ජෙක්ට් එක පට්ට ලේසියිනේ බන්..ඒක කරපන්..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මෙතන පොඩි වැරදීමක් වෙලා..දෙකකට වඩා කරොත් බෙස්ට් රිසල්ට්ස් තියෙන සබ්ජෙක්ට්ස් දෙක තමයි consider කරන්නේ දන්න තරමින් :P

    Anith eka withdraw karagannath one mail dala :frown: redda :growl:
     
    Last edited:

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    මචන් සරල ක්‍රමයක් නැද්ද user ලට hide කරන්න user interface එකේ combo box ,එත් ඇත්තටම ෆ්රෝන්ට් එන්ඩ් හදල තියනවා combo box ,javascript css boostrap use කරලා
     
    AmilaLiyan

    Member
    Aug 26, 2012
    25
    1
    0
    මචන් සරල ක්‍රමයක් නැද්ද user ලට hide කරන්න user interface එකේ combo box ,එත් ඇත්තටම ෆ්රෝන්ට් එන්ඩ් හදල තියනවා combo box ,javascript css boostrap use කරලා

    මචන් ටිකක් විස්තර කරලා කියපන්. Bootstrap modal එකක් වගේද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Semester 6 දෙකම අතාරිනවා නම් Semester 5 එකේ තියෙන ඔප්ශනල් සබ්ජෙක්ට්ස් දෙකම කර්න්න ඕනේ..කොහොමහරි අවුරුද්දට ක්‍රෙඩිට්ස් 30 ක් ඕනේ..

    වැඩි විස්තර සඳහා 2019 Handbook එකේ 26/27/42/46 පිටු කියවන්න..

    Semester 6 එකේ e-Business Applications සබ්ජෙක්ට් එක පට්ට ලේසියිනේ බන්..ඒක කරපන්..

    Mama exan kara bn :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අවුලක් නම් වෙන එකක් නැහැ, හැබැයි ඒකෙන් වැඩිවෙන value එක කොච්චර දුරකට එයාලා කන්සිඩර්‍ර් කරයිද දන්නේ නැහැ :baffled:

    Ow eka athakata wadak na thamai..mama wena peoject ekak karanawa aws ekka..ehemama eke ewa use karanna baliwe lesi nisa..

    Value ekak gannama balan nemei..mun okata lakunu kapuwoth kiyala sure na..cognito wage ekakin auth ekak dammmoth :dull:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    Invoice Print

    machan system eke Invoice ekeak print karanna wela thiyanawa background image ekakuth ekka Kohomada karanna ona,Plugin Library ehema nadda danna
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    අවුලක් නම් වෙන එකක් නැහැ, හැබැයි ඒකෙන් වැඩිවෙන value එක කොච්චර දුරකට එයාලා කන්සිඩර්‍ර් කරයිද දන්නේ නැහැ :baffled:

    ow bn.. marigena kara kiyala therumak na.. :( ape knowledge ekata hodai ithin :yes::yes:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Mn me awurudde register wuna 1st time sem1 exam liwa sem 2 exam liwe na. Mata labana awuruddata register wenna bari wuna closing date 17 tibila tyenne. Mn ada denagaththe. Register wenna widihak tyanawada???
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    Mchan Project eke Viva kohomda thiyenne Set ekama Ekata dala Thiyanawa da nathnam eka eka gannawa da ,Koheda thiyenne Ucsc Multimedia Lab wala da nathnam wena thanaka da

    kalekin Presenatation ekak kare na ban (after school) ekai ahuwe kelawei da danna ?