Ehemada bn? Nattham ethakota sem 6 opt. Dekama atha arnna barida?
Credits gana ok ne ethakota
Semester 6 දෙකම අතාරිනවා නම් Semester 5 එකේ තියෙන ඔප්ශනල් සබ්ජෙක්ට්ස් දෙකම කර්න්න ඕනේ..කොහොමහරි අවුරුද්දට ක්‍රෙඩිට්ස් 30 ක් ඕනේ..
වැඩි විස්තර සඳහා 2019 Handbook එකේ 26/27/42/46 පිටු කියවන්න..
Semester 6 එකේ e-Business Applications සබ්ජෙක්ට් එක පට්ට ලේසියිනේ බන්..ඒක කරපන්..

redda 


ape knowledge ekata hodai ithin 