BIT කරන අය එන්න මෙතෙන්ට

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    matath awa
    The Importance of Personal Branding

    Dear Students,

    This session is organized for UCSC undergraduates and BIT Students, the session will be held on this Friday (15th October 2021) at 5.00 PM.

    Join Zoom Meeting
    https://learn.zoom.us/j/69648368908?pwd=VEZxdEc4bDJ1ZlpEVDgwOUlrVjVqZz09
    අද උදේ ඇවිත් තිබුනේ...
    අපිව ඊමේල් ලිස්ට් එක්කට ඇඩ් කරලා මම හිතන්නේ

    පාස් වර්ඩ් කොමන් දාන එක හොද නෑ...
    BIT මේ ත්‍රෙඩ් එකේ ඉන්න අය ඕන නම් කියන්න දෙන්නම්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    higher studies කරපු උන් ඉන්නවද බිට් කරලා?

    මේක 3 year ඩිග්රි එකක් නේ...එතකොට ස්කොල් එකකට වත් apply කරන්න බෑ නේ මේකෙන්..එහෙම නම් මේකේ ක්ලාස් එකක් දෙන්නේ මොකටද කියල පොඩි ප්‍රශ්නයක් මතු වුනා මම මේ ගැන ටිකක් හොයල බලනකොට...

    දන්න එකෙක් ඉන්නවනම් ටිකක් පැහැදිලි කරන්න මේ ගැන...අනිත් උන්ටත් වටීවි මේක..මම අදුරන කෙනෙක් එක්ක නිකන් කතා කරා රිසල්ට්ස් ආපු එකේ මොනවද ඉස්සරහට කරන්න පුළුවන් බලන්න....එතකොට තමයි මේ ප්‍රශ්නේ මමත් දැනගත්තේ....

    ඉස්සරට එහෙම අදහසක් තියාගෙන කරනවානම් මේවත් සලකලා බලන්න අලුතෙන් කරන අය