මචං පොඩි නොදන්න දෙයක් අහන්නේ...higher studies කරපු උන් ඉන්නවද බිට් කරලා?
මේක 3 year ඩිග්රි එකක් නේ...එතකොට ස්කොල් එකකට වත් apply කරන්න බෑ නේ මේකෙන්..එහෙම නම් මේකේ ක්ලාස් එකක් දෙන්නේ මොකටද කියල පොඩි ප්රශ්නයක් මතු වුනා මම මේ ගැන ටිකක් හොයල බලනකොට...
දන්න එකෙක් ඉන්නවනම් ටිකක් පැහැදිලි කරන්න මේ ගැන...අනිත් උන්ටත් වටීවි මේක..මම අදුරන කෙනෙක් එක්ක නිකන් කතා කරා රිසල්ට්ස් ආපු එකේ මොනවද ඉස්සරහට කරන්න පුළුවන් බලන්න....එතකොට තමයි මේ ප්රශ්නේ මමත් දැනගත්තේ....
ඉස්සරට එහෙම අදහසක් තියාගෙන කරනවානම් මේවත් සලකලා බලන්න අලුතෙන් කරන අය
ක්ලාස් එකට බලපාන්නේ ලාස්ට් යියර් එක විතරයි ද නැත්නම් හැම යියර් එකේම රිසාල්ට්ස් ද?

