මේ දැන් BIT ඔෆිස් එකට කතා කලාම කිව්වා සිකුරාදා වෙනකොට Admission දානවා කියලා. සෙනසුරාදාට හෝ සිකුරාදා දවල් දොළහින් පස්සේ admission බාගන්න පුලුවන් වෙයි.
කලින්නම් කිව්වෙ බදාදා වෙනකොට දෙනවා කියලා![]()
yes machan, matat kiwwe wednesday daanawa kiyala. taama na. balamuko hetat







