BIT කරන අය එන්න මෙතෙන්ට

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    UNOFFICIAL RESULTS :

    Acadamic Year : 2011
    IT1104:C+
    IT1204:C-
    IT1304:C
    IT1404:C
    IT2104:B
    IT2204:C-
    IT2304:B-
    IT2404:C

    STATUS:

    Year 1 Comment
    May Proceed to Year 2. To sit Courses: IT1204,IT2204.
    Pass Year 1 LMS Assessments (2011).

    GPA :

    Criteria to proceed to year 2 and year 3
    is based on GPA for respective years

    NOTE:
    1. The above results are subject to the
    approval by the Senate of the University of Colombo.
    2. Senate approval take three months and Transcripts
    with the results can be issued only after that.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අනේ මචන්.plz මට help එකක් දෙන්න.මන් මේ අවුරුද්දේ january bit කරන්න reg වුනා. ESOFT (මොරටුව campus ) එත් කරන්න හම්බුන්නැ.එක postpone කලා.මන් එකට 75000 /= ක් ගෙව්වා.දැන් 2012 january පටන් ගන්නවලු .මට a / l c c s .දැන් එත් c3k නැති අය‍ට මොරටුව කරන්න බැලු.මටනම් අවුලක් වෙයිද දන්නැ.bit එකට කලින් fit එක කරන එක හොඳයිද ? මොරටුව & colombo syllabus 2ක් ද ?මොකක්ද හොඳ ? මන් මේක colombo මාරු කලොත් මන් pay කරපු එකෙන් අඩු කරයිද ?මන් next wk යන්න ඉන්නේ.ඊට කලින් දැනගන්න ඕන.fit කරන එක තේරුමක් නැතිවෙයිද ? මට එකේ it , english නම් අවුලක් නැ.maths තම ඕනනම් ඕන.මේ දෙකේ syllabus තියෙනවනම් දෙනවද ? මොරටුව තියෙනවා.colombo නැ.හේල්ප් plz මචන්.මට මේක හරියටම දැනගන්න ඕන :(:(:confused::confused::confused::confused::confused::confused::confused:

    colombo & moratuwa campus
    දෙකේ syllabus දෙකක්ද ? මේ දෙකෙන් මොකක්ද හොඳ ? syllabus change වෙනවනම් මොන subjects ද change වෙන්නේ
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63

    Syllabus genanam hariyata danne ne machan. Mama karanne Colombo

    Meke tiyey Syllabus eka

    http://www.bit.lk/information/handbook/2011-handbook.pdf
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අනේ මචන්.plz මට help එකක් දෙන්න.මන් මේ අවුරුද්දේ january bit කරන්න reg වුනා. ESOFT (මොරටුව campus ) එත් කරන්න හම්බුන්නැ.එක postpone කලා.මන් එකට 75000 /= ක් ගෙව්වා.දැන් 2012 january පටන් ගන්නවලු .මට a / l c c s .දැන් එත් c3k නැති අය‍ට මොරටුව කරන්න බැලු.මටනම් අවුලක් වෙයිද දන්නැ.bit එකට කලින් fit එක කරන එක හොඳයිද ? මොරටුව & colombo syllabus 2ක් ද ?මොකක්ද හොඳ ? මන් මේක colombo මාරු කලොත් මන් pay කරපු එකෙන් අඩු කරයිද ?මන් next wk යන්න ඉන්නේ.ඊට කලින් දැනගන්න ඕන.fit කරන එක තේරුමක් නැතිවෙයිද ? මට එකේ it , english නම් අවුලක් නැ.maths තම ඕනනම් ඕන.මේ දෙකේ syllabus තියෙනවනම් දෙනවද ? මොරටුව තියෙනවා.colombo නැ.හේල්ප් plz මචන්.මට මේක හරියටම දැනගන්න ඕන :(:(:confused::confused::confused::confused::confused::confused::confused:

    colombo & moratuwa campus
    දෙකේ syllabus දෙකක්ද ? මේ දෙකෙන් මොකක්ද හොඳ ? syllabus change වෙනවනම් මොන subjects ද change වෙන්නේ

    colombo 1yi moratu 1yi syllabus 2k thamayi machan,ehema hodayi kiyala ven karanna baha,2ma hodayi thamayi,habayi machan moratu 1 reg venna nam ccc ona a/l valata,colombo 1 ube results ccs valata reg venna puluvan fit karanna one a/l nathi ayata machan,uba colombo 1 register veyan,esoft 1ta kiyapan colombo 1ta change una,course fee 1th transfer karanna kiyala.
    un karala deyi machan,colombo uni 1 bit 1 thamayi godak aya karanne,aka hodayi

    vadi visthara bit hand book 1n balaganna
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    colombo 1yi moratu 1yi syllabus 2k thamayi machan,ehema hodayi kiyala ven karanna baha,2ma hodayi thamayi,habayi machan moratu 1 reg venna nam ccc ona a/l valata,colombo 1 ube results ccs valata reg venna puluvan fit karanna one a/l nathi ayata machan,uba colombo 1 register veyan,esoft 1ta kiyapan colombo 1ta change una,course fee 1th transfer karanna kiyala.
    un karala deyi machan,colombo uni 1 bit 1 thamayi godak aya karanne,aka hodayi

    vadi visthara bit hand book 1n balaganna

    මචන්,මන් මේ අවුරුද්දේ මුල තම මොරටුව එකට reg වුනේ. සල්ලිත් ගෙවල ඉවරයි.campus එකට 50k .esoft එකට 14700k .මට accident එකක් නිසා කරන්න හම්බුන්නැ.මට a /l ccs .මන් esoft එකට ගියා colombo එකට මාරු කරගන්න.esoft එකට ගීය ගාන transfer කරන්න පුළුවන් කිවුවා.එත් මොරටුව campus එකෙන් colombo එකට සල්ලි transfer කරන්නැලු.එනිසා මොරටුවම කරන්න ඉන්නේ.එත් දැන් මගේ results වලට case එකක් දායිද? c3 ක් නැත්තම් මුකුත්ම කරන්න බැරිද මොරටුව යන්න.:no:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    colombo 1yi moratu 1yi syllabus 2k thamayi machan,ehema hodayi kiyala ven karanna baha,2ma hodayi thamayi,habayi machan moratu 1 reg venna nam ccc ona a/l valata,colombo 1 ube results ccs valata reg venna puluvan fit karanna one a/l nathi ayata machan,uba colombo 1 register veyan,esoft 1ta kiyapan colombo 1ta change una,course fee 1th transfer karanna kiyala.
    un karala deyi machan,colombo uni 1 bit 1 thamayi godak aya karanne,aka hodayi

    vadi visthara bit hand book 1n balaganna

    මචන් මන් අද esoft එකේ bit coordinator ට කතා කලා.එයා කියනවා s3k තිබ්බත් මොරටුව bit කරන්න පුළුවන් කියලා.ඒක ඇත්තක්ද . මොකද මට c2 i , s1i .fail වුනොත් ලු කරන්න බැරි :shocked::shocked:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    මචන් මන් අද esoft එකේ bit coordinator ට කතා කලා.එයා කියනවා s3k තිබ්බත් මොරටුව bit කරන්න පුළුවන් කියලා.ඒක ඇත්තක්ද . මොකද මට c2 i , s1i .fail වුනොත් ලු කරන්න බැරි :shocked::shocked:

    Entry Requirements
    1. 3 passes in GCE (A/L) Examination in One Sitting Or,
    Any Other Equivalent academic/ Professional Qualification Acceptable to the faculty Board and Approved by Senate.
    2. And A Credit pass for Mathematics in GCE (O/L) Examination

    You can do UCSC BIT without a hassle