Mamanam dan karala iwarai... Project ekath iwara wela Hard bound eka submit karanna yanne....
Eth mona hari prashna thiyena kattiya ahuwoth udaw karanna puluwan!
Ela Ela.

semester 2 inna kenek mata Database System 1 lecture notes set eka upload karala dennako...BIG HELP
UNOFFICIAL RESULTS :
Acadamic Year : 2011
IT1104:C+
IT1204:C-
IT1304:C
IT1404:C
IT2104:B
IT2204:C-
IT2304:B-
IT2404:C

අනේ මචන්.plz මට help එකක් දෙන්න.මන් මේ අවුරුද්දේ january bit කරන්න reg වුනා. ESOFT (මොරටුව campus ) එත් කරන්න හම්බුන්නැ.එක postpone කලා.මන් එකට 75000 /= ක් ගෙව්වා.දැන් 2012 january පටන් ගන්නවලු .මට a / l c c s .දැන් එත් c3k නැති අයට මොරටුව කරන්න බැලු.මටනම් අවුලක් වෙයිද දන්නැ.bit එකට කලින් fit එක කරන එක හොඳයිද ? මොරටුව & colombo syllabus 2ක් ද ?මොකක්ද හොඳ ? මන් මේක colombo මාරු කලොත් මන් pay කරපු එකෙන් අඩු කරයිද ?මන් next wk යන්න ඉන්නේ.ඊට කලින් දැනගන්න ඕන.fit කරන එක තේරුමක් නැතිවෙයිද ? මට එකේ it , english නම් අවුලක් නැ.maths තම ඕනනම් ඕන.මේ දෙකේ syllabus තියෙනවනම් දෙනවද ? මොරටුව තියෙනවා.colombo නැ.හේල්ප් plz මචන්.මට මේක හරියටම දැනගන්න ඕන
colombo & moratuwa campus දෙකේ syllabus දෙකක්ද ? මේ දෙකෙන් මොකක්ද හොඳ ? syllabus change වෙනවනම් මොන subjects ද change වෙන්නේ
Syllabus genanam hariyata danne ne machan. Mama karanne Colombo
Meke tiyey Syllabus eka
http://www.bit.lk/information/handbook/2011-handbook.pdf
අනේ මචන්.plz මට help එකක් දෙන්න.මන් මේ අවුරුද්දේ january bit කරන්න reg වුනා. ESOFT (මොරටුව campus ) එත් කරන්න හම්බුන්නැ.එක postpone කලා.මන් එකට 75000 /= ක් ගෙව්වා.දැන් 2012 january පටන් ගන්නවලු .මට a / l c c s .දැන් එත් c3k නැති අයට මොරටුව කරන්න බැලු.මටනම් අවුලක් වෙයිද දන්නැ.bit එකට කලින් fit එක කරන එක හොඳයිද ? මොරටුව & colombo syllabus 2ක් ද ?මොකක්ද හොඳ ? මන් මේක colombo මාරු කලොත් මන් pay කරපු එකෙන් අඩු කරයිද ?මන් next wk යන්න ඉන්නේ.ඊට කලින් දැනගන්න ඕන.fit කරන එක තේරුමක් නැතිවෙයිද ? මට එකේ it , english නම් අවුලක් නැ.maths තම ඕනනම් ඕන.මේ දෙකේ syllabus තියෙනවනම් දෙනවද ? මොරටුව තියෙනවා.colombo නැ.හේල්ප් plz මචන්.මට මේක හරියටම දැනගන්න ඕන
colombo & moratuwa campus දෙකේ syllabus දෙකක්ද ? මේ දෙකෙන් මොකක්ද හොඳ ? syllabus change වෙනවනම් මොන subjects ද change වෙන්නේ
colombo 1yi moratu 1yi syllabus 2k thamayi machan,ehema hodayi kiyala ven karanna baha,2ma hodayi thamayi,habayi machan moratu 1 reg venna nam ccc ona a/l valata,colombo 1 ube results ccs valata reg venna puluvan fit karanna one a/l nathi ayata machan,uba colombo 1 register veyan,esoft 1ta kiyapan colombo 1ta change una,course fee 1th transfer karanna kiyala.
un karala deyi machan,colombo uni 1 bit 1 thamayi godak aya karanne,aka hodayi
vadi visthara bit hand book 1n balaganna

මචන් මන් අද esoft එකේ bit coordinator ට කතා කලා.එයා කියනවා s3k තිබ්බත් මොරටුව bit කරන්න පුළුවන් කියලා.ඒක ඇත්තක්ද . මොකද මට c2 i , s1i .fail වුනොත් ලු කරන්න බැරි![]()