BIT කරන අය එන්න මෙතෙන්ට

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Semester 1 Exam admission download kara gattada?

    Tawama dala ne neda?

    Payment verify karandanam dala tiyenawa.
     
    Kasun Anuradha

    Active member
  • Mar 29, 2007
    277
    84
    28
    Gampaha
    අයියෝ බං, මට IS And CS වල 1st assignments miss උනානේ. ඒ දෙකම කරන්න තිබුණේ 21st and 22nd :sorry:
    දැන් මොකද කරන්නේ? AP and WWW නම් කරගත්තා.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අයියෝ බං, මට IS And CS වල 1st assignments miss උනානේ. ඒ දෙකම කරන්න තිබුණේ 21st and 22nd :sorry:
    දැන් මොකද කරන්නේ? AP and WWW නම් කරගත්තා.

    oyata puluvan next year eke assignment valata register vela a assignment 2 karanna,
    awulakata thiyenne assignments complete karanakal dip eka ganna baha