BIT Project ekakata J2EE pawichchi karaddi JPA pawichchi karaata awulak nedda? ethakota SQL code nehe
Kisi prashnayak ne
BIT Project ekakata J2EE pawichchi karaddi JPA pawichchi karaata awulak nedda? ethakota SQL code nehe
Thanks Rep+
JPA use karaada?
Godak projects walata use karala thiyenawaowGodak projects walata use karala thiyenawa

You must spread some Reputation around before giving it to DJvodka again.

Godak kiwwe! kee paarak degree project karaada?![]()
commercial products walata man kiwwe. Mama kisima deyak( exams/projects) depaarak karala ne.commercial products walata man kiwwe. Mama kisima deyak( exams/projects) depaarak karala ne.
commercial products walata man kiwwe. Mama kisima deyak( exams/projects) depaarak karala ne.

mama nikan ehuwe 
mama nikan ehuwe
ethakota BIT viva ekedi ehema JPA walin prashna ahanawada nethnam entity model ekenda prashna ahanne?
ඔය viva එක ගැන එච්චර බය වෙන්න එපා. වෙන කාගෙ හරි ප්රොජෙක්ට් එකක් උස්සන් ගියොත් තමයි බය වෙන්න ඕන. Technical ප්රශ්න ඕකෙ වැඩිය අහන්නෙ නෑ. අහන්නෙ conceptual ප්රශ්න විතරයි. Eg: System architecture එක ගැන වගේ. ප්රදාන වශයෙන් මෙන්න මේ ටික අහනව.
mama nikan ehuwe
ethakota BIT viva ekedi ehema JPA walin prashna ahanawada nethnam entity model ekenda prashna ahanne?
සිස්ටම් එක beneficial කියල පෙන්නන්න ඕන.වයිවා එකේ අහන්නේ ඔයාගේ සිස්ටම් එක ගැන
u have to defend it

ඔය viva එක ගැන එච්චර බය වෙන්න එපා. වෙන කාගෙ හරි ප්රොජෙක්ට් එකක් උස්සන් ගියොත් තමයි බය වෙන්න ඕන. Technical ප්රශ්න ඕකෙ වැඩිය අහන්නෙ නෑ. අහන්නෙ conceptual ප්රශ්න විතරයි. Eg: System architecture එක ගැන වගේ. ප්රදාන වශයෙන් මෙන්න මේ ටික අහනව.
1. Does the proposed system solve the domain problem?
මේක තමයි ගොඩක්ම බලන්නෙ. මැනුවල් සිස්ටම් එකක් එහෙම් පිටින්ම replace කරලද කියල බලනව.සිස්ටම් එක beneficial කියල පෙන්නන්න ඕන.
2. What is the rationale behind the chosen solution?
ඇයි මේ languages\technologies\Tools\design paradigms use කරේ වගේ හේතු අහනව.
අරක වුනොත් මොකෝ කරන්න වගේ what if, why not වගේ ප්රශ්න අහන්නෙ.
3. How well the system adhere to its specification?
thesis එකේ දාපුව ඇතත් විදියට කරලද කියල බලනව. Physical system එක තමයි බලන්නෙ. UI, DB, Response time
System එක Java වලින්ද කරන්නෙ?
Java walin thamai karanne!

That does not matter if your project is a very good.but it is more better if you have a innovative one but hard to find.coz everyone had done it previously.my opinion is get client more reputed like government or leader in private sector.but they have able and give proper help to success your project.
if you select a big client, but if they are not giving good help then there is a problem

Do BIT Project Topic ideas have to be new (innovative) is it ok if someone does an already done project. For example HR System.
Do BIT Project Topic ideas have to be new (innovative) is it ok if someone does an already done project. For example HR System.
Nice Explanation machan thanks !!!
Nothing like that bro.. if you don't have innovative ideas, it is okay to do a typical system ex: Student Management, HR system, Payroll.. etc..
but when you gonna defend it they gonna ask you so many questions and it will be a pain in the ass to defend the system.
If you thorough with your system nothing to worry bro!! (Y)
what I prefer is add some innovative things to your system, that they don't have experienced it before.
PM 1k dannam wenna ona de
All the best, බය නැතුව පටන් ගනින්කෝ මුලින්ම!!!
Try to add some innovative features is the best way to go, I think. thanks for the advice. 
It's impossible to come up with a whole new type of system since, every system we use to date, are broadly categorized into a some type. For Eg: hrm, crm, inventory man, payroll etc..
But the implementation can be innovative for sure. How ever two students can't have the same client.
Implementing the same idea in different ways! right? 