අනිවාමම ගිය වෙලේ අනික් උන් මගේ දිහා බැලුවේ මම එතන උන්ගෙ කෝඩින්ස් බලන්න ආපු එකෙක් වගේ...
First Impression එක ගොඩ
අනික් හොඳම දේ තමා, සිස්ටම් ප්‍රසන්ටේශන් එක කරනකොට හොඳටම ඒ සිස්ටම් එක සහ company බිස්නස් බැක්ග්‍රවුන්ඩ් එක ගැන දන්නවා කියල තේරෙන්න කරන්න ඔනේ.. එතකොට වැඩේ ගොඩ...
ඒක තමයි හොද confidence එකක් තියාගෙන කොන්ද කෙලින් තියන් ඉන්න ඕන. මුලින්ම වැඩේ අනාගත්තොත් පන්න පන්න ගහනව




