BIT කරන අය එන්න මෙතෙන්ට

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අනිවා :):) මම ගිය වෙලේ අනික් උන් මගේ දිහා බැලුවේ මම එතන උන්ගෙ කෝඩින්ස් බලන්න ආපු එකෙක් වගේ...
    First Impression එක ගොඩ
    අනික් හොඳම දේ තමා, සිස්ටම් ප්‍රසන්ටේශන් එක කරනකොට හොඳටම ඒ සිස්ටම් එක සහ company බිස්නස් බැක්ග්‍රවුන්ඩ් එක ගැන දන්නවා කියල තේරෙන්න කරන්න ඔනේ.. එතකොට වැඩේ ගොඩ...

    ඒක තමයි හොද confidence එකක් තියාගෙන කොන්ද කෙලින් තියන් ඉන්න ඕන. මුලින්ම වැඩේ අනාගත්තොත් පන්න පන්න ගහනව :lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඒක තමයි හොද confidence එකක් තියාගෙන කොන්ද කෙලින් තියන් ඉන්න ඕන. මුලින්ම වැඩේ අනාගත්තොත් පන්න පන්න ගහනව :lol:

    ඔව් එක්කෙනෙක් ඇවිත් හිටියා ටි ශර්ට් එකක් ඇඳන් බාටා දෙකක් දාගෙන...
    අම්මෝ අහපු ප්‍රශ්න.. :shocked:
    ප්‍රොජෙක්ට් 10ක වගේ ප්‍රශ්න ඇහුවා උගෙන්...
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඔව් එක්කෙනෙක් ඇවිත් හිටියා ටි ශර්ට් එකක් ඇඳන් බාටා දෙකක් දාගෙන...
    අම්මෝ අහපු ප්‍රශ්න.. :shocked:
    ප්‍රොජෙක්ට් 10ක වගේ ප්‍රශ්න ඇහුවා උගෙන්...

    ඕකෙ අනිත් පැත්තම වුනා මගෙ යාලුවෙක්ට. මූ මොරටුව කැම්පස් එකේ ඉන්න ගමන් මේකත් කරන් ආවා. වයිව එකට කලින් මායි උෘයි සෙට්වෙලා code review එකක් කරන් ගියා. මූ තවඑකෙක්ගෙ නිව්සීලන්ඩ් කැම්පස් එකක project එකක් උස්සන් ඇවිල්ල මට වීරය වගේ කියනව පොඩ්ඩක් එහාමෙහා කරල ගත්ත කියල. පස්සෙ plagiarism checker එහෙකට දැම්මට පස්සෙ මාට්ටු උනා 10% unique content කියල. :lol: අන්තිමේදි මූ විභාග කටේ නිදි මරාගෙන දන්න සෙල්ලම් ඔක්කොම දාලා වෙනස් කරගෙන ගියා. මූ කඩ්ඩෙන් දුන්න නැතිවෙන්න වයිව එකේදි, PEB එකත් මුගෙ සුරංගනා කතා ආසාවෙන් අහන් හිටියා. :lol: project එකට B+ :baffled:
     
    • Like
    Reactions: Fox Mulder89

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    kattiya project patan aran karan yanava neda, sathutuyi, digatama pulu puluvan vidihata mahansi vela karanna ethakota varadinne naha!

    kara kaleta nikan pissu hadenava stress eakta, ayi exam, project, documentation seroma ekatane,
    habayi passe kaale awa mathak karanakota hithata sthutak danenava...

    Good luck hamotama!
     
    • Like
    Reactions: Fox Mulder89

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    BIT කරන අය එන්න මෙතෙන්ට

    මම project එක හදාගෙන යන කෙනෙක්.මේ විදිහට තව හුගදෙනෙක් Elakiri එකේ project එක හදාගෙන යනවා.

    ඒ අයට උදව්වක් විදිහට VIVA එකට ගිය කට්ටිය කියමු බලන්න එකදී මොනවද කරන්න උනේ කියලා.

    ඒක අපිට ලොකු උදව්වක් වේවි

    මොනගේ Codes Modifications කරන්න ලැබුනේ මොන වගේ ප්‍රශ්නද ඇහුවේ කියලා??
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    usually code modifications walata monawada dennee??

    login system 1 ahanawamai :lol:
    code modification ekata godak ayata deela tibba reports.

    viva ekata yaddi deela tiyenaa time ekata kalin yanna. mona welawa tibbat mulin ena un issella gannawa. mama welawata gihin hawas wela gedara aawe:(
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    usually code modifications walata monawada dennee??
    කරපු ප්‍රොජෙක්ට් එක ගැන ටිකක් ප්‍රශ්න අහනවා එයාට අවබෝධයක් ගන්න. ඉටපස්සෙ ම්කක් හරි පොඩි වැඩක් කියනවා ක්අරලා පෙන්නන්න මම ආයේ එනකොට කියලා. ඔයා තනියෙන් ප්‍රොජෙක්ට් එක කලානම් ඒක හෙනම ලේසි. මට විනාඩි 5 වත් ගියේ නෑ.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,767
    1,280
    113
    Mars
    මේ 2014 අවුරුද්දට ඇරගෙන ඉවරද?

    BIT syllabus එන්න එන්නම අමාරු කරනවා ‍‍වගේ පෙන්නෙ
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේ 2014 අවුරුද්දට ඇරගෙන ඉවරද?

    BIT syllabus එන්න එන්නම අමාරු කරනවා ‍‍වගේ පෙන්නෙ

    ow ayeth BIT new intake eka ganne me year eke A/L iwara unata passe.

    August/december withara.

    poddak touch eke inna.

    amarau karala kiyanne ,aluthin subject ekathu karala and kalin optional thibuna subject compulsory karala.


    :):):):):)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන්ලා grade එක C තියන subject එකකට ආයෙ apply කරන්න පුලුවන්ද ?