mallii mahansi welaa wada karanna hamadama paya 3k wath work karanna. practical karanna.technology eka gana hoyanna.help ona nam meke danna. 








Machanla,
This story will be useful for new candidate who are about to join with prestigious BIT degree programme. According to the new syllabus all optional subjects are going to be compulsary. It means BIT gonna be much difficult in future versions. Maths 2, DB 2, CS 2, Data Communication, are all going to be compulsory which previously known as very difficult subjects through the program. As I have already done all those subs I know the taste.
So if you are blindly gonna follow the programm you'd better get to know insight of the programm before get into the deep water. I have seen some people who have been following the programm from the beginning that means around so many years still they find it difficult to complete the program. Statistics provides evidence that less than 10% of the candidate will complete the program as presentage of all registering candidates of a particular year (Could be worsen than this).
I am not going to make you demotivated but reveal the real fact behind the program. This is just like another version of Sri lankan Advanced Level Examination. If you are gonna accept the challenge you have to go for a kill.
Wish you good luck with BIT.


well said....![]()
machan kellekta karanna BIT da hoda BCs da?
nattam SLIIT da?
machan kellekta karanna BIT da hoda BCs da?
nattam SLIIT da?


OKKOMMAA HODAY KELLONTA KOLLONTAA KIYALAAA WENASAK NAHA. SLIIT EKA NAM GANAN WADIY.
stutui yaluwa
nangi wa yawanna hoda cls ekak kiyannako ganan adu ekak


BIT නම් අමාරුයි දැන් මාරම විදිහට
BCS කඩ්ඩ ඕන හොදටම..ඉක්මනට ඉවර කරගන්න පුළුවන්
SLIIT සල්ලි යනවා..ඩිග්රි ඒක BIT එකට වඩා pass කරනවා...
IT ෆීල්ඩ් එකේ ඉන්නවා නම් දිගටම BIT හොදයි....BCS කරලා ඉකමනට Msc එකකට යන්න පුළුවන්..මොකද ඩිග්රි එක්වලන්ට් නිසා....
මගේ පවුද්ගලික අදහස නම් ගැහැණු ළමයෙක්ට IT ගැලපෙන්නේ නැත..ඉන්ඩස්ට්‍රී ගලපෙන්නෙම නැත![]()


thanks machan
mage nangita baluwe, kaddanam puluwan mata wada
but salli tama awula
ikmanata iwara karanna puluwan degree ekak karanna ahanne,
hadisiye hari campus giyoth full time karanna bari nisa...
btw thanks for the reply


හ්ම්ම්ම් bit වලට එච්චර සල්ලි යන්නේ නැහැ....ගොඩක් කැම්පස් අය කරනවා...නංගිට එයාලා එක්ක සෙට් වෙන්න කියන්න ඒ කාලෙට...කරන්න පුළුවන්.....BCS වලට exam fee ගෙවන්න තියෙන්නේ පවුම් වලින් ...ටිකක් ගණන්...BIT self study පාරක් දාන්න පුළුවන්
හැබැයි අමාරුයි



thank you
thank you very much![]()


mokada? මන් ඇත්ත කිවුවේ..ගැනු ළමයෙක්ට ගැලපෙන්නේ නැහැ![]()



mokada? මන් ඇත්ත කිවුවේ..ගැනු ළමයෙක්ට ගැලපෙන්නේ නැහැ![]()









mokada? මන් ඇත්ත කිවුවේ..ගැනු ළමයෙක්ට ගැලපෙන්නේ නැහැ![]()

ehema kiyanna baha.. dan kollonta wada kello thamai IT karanne..
industry kiwwata Civil wage katta kanna nahane..
anith eka girl kenekta onenam teaching wage set kara gaththama goda![]()


මන් කථා කරන්නේ ට්චර් ගැන නම් නෙමේ......ඉන්ඩට්‍රි ලෙවල් ජොබ් ගැන.....ෆට්ට ස්ටේස් කරන අයගෙන් අහලා බලන්න![]()
