BIT කරන අය එන්න මෙතෙන්ට

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන්ලා උබල කවුරු හරි ලග මේ සබ් 3

    IT1205
    Computer Systems

    EN1101
    Communication Skills

    EN1201
    Introductory Mathematics

    නොට් තියනවන්ම් මට දියන්කො පුලුවන්.ලොකු උදව්වක්
    මම ෆොටො කොපි කරගෙන දෙන්නම්. :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Machanla,

    This story will be useful for new candidate who are about to join with prestigious BIT degree programme. According to the new syllabus all optional subjects are going to be compulsary. It means BIT gonna be much difficult in future versions. Maths 2, DB 2, CS 2, Data Communication, are all going to be compulsory which previously known as very difficult subjects through the program. As I have already done all those subs I know the taste.

    So if you are blindly gonna follow the programm you'd better get to know insight of the programm before get into the deep water. I have seen some people who have been following the programm from the beginning that means around so many years still they find it difficult to complete the program. Statistics provides evidence that less than 10% of the candidate will complete the program as presentage of all registering candidates of a particular year (Could be worsen than this).

    I am not going to make you demotivated but reveal the real fact behind the program. This is just like another version of Sri lankan Advanced Level Examination. If you are gonna accept the challenge you have to go for a kill.

    Wish you good luck with BIT.

    well said....:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    machan kellekta karanna BIT da hoda BCs da?
    nattam SLIIT da?

    BIT නම් අමාරුයි දැන් මාරම විදිහට
    BCS කඩ්ඩ ඕන හොදටම..ඉක්මනට ඉවර කරගන්න පුළුවන්
    SLIIT සල්ලි යනවා..ඩිග්රි ඒක BIT එකට වඩා pass කරනවා...

    IT ෆීල්ඩ් එකේ ඉන්නවා නම් දිගටම BIT හොදයි....BCS කරලා ඉකමනට Msc එකකට යන්න පුළුවන්..මොකද ඩිග්රි එක්වලන්ට් නිසා....

    මගේ පවුද්ගලික අදහස නම් ගැහැණු ළමයෙක්ට IT ගැලපෙන්නේ නැත..ඉන්ඩස්ට්‍රී ගලපෙන්නෙම නැත:no::no:
     
    Kaveen1986

    Member
    Sep 8, 2014
    99
    9
    0
    Bikini Bottom

    thanks machan
    mage nangita baluwe, kaddanam puluwan mata wada :P:P
    but salli tama awula
    ikmanata iwara karanna puluwan degree ekak karanna ahanne,
    hadisiye hari campus giyoth full time karanna bari nisa...
    btw thanks for the reply
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    thanks machan
    mage nangita baluwe, kaddanam puluwan mata wada :P:P
    but salli tama awula
    ikmanata iwara karanna puluwan degree ekak karanna ahanne,
    hadisiye hari campus giyoth full time karanna bari nisa...
    btw thanks for the reply

    හ්ම්ම්ම් bit වලට එච්චර සල්ලි යන්නේ නැහැ....ගොඩක් කැම්පස් අය කරනවා...නංගිට එයාලා එක්ක සෙට් වෙන්න කියන්න ඒ කාලෙට...කරන්න පුළුවන්.....BCS වලට exam fee ගෙවන්න තියෙන්නේ පවුම් වලින් ...ටිකක් ගණන්...BIT self study පාරක් දාන්න පුළුවන්:yes::yes:

    හැබැයි අමාරුයි
     
    Kaveen1986

    Member
    Sep 8, 2014
    99
    9
    0
    Bikini Bottom
    හ්ම්ම්ම් bit වලට එච්චර සල්ලි යන්නේ නැහැ....ගොඩක් කැම්පස් අය කරනවා...නංගිට එයාලා එක්ක සෙට් වෙන්න කියන්න ඒ කාලෙට...කරන්න පුළුවන්.....BCS වලට exam fee ගෙවන්න තියෙන්නේ පවුම් වලින් ...ටිකක් ගණන්...BIT self study පාරක් දාන්න පුළුවන්:yes::yes:

    හැබැයි අමාරුයි

    thank you
    thank you very much :yes::yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mokada? මන් ඇත්ත කිවුවේ..ගැනු ළමයෙක්ට ගැලපෙන්නේ නැහැ:dull::dull:

    ow ithin ganunta kohomath job galapenne na.:dull::dull:

    babalawa bala ganna thiyenawa.:dull::dull:

    husband ta kama hadanna one.:dull::dull:

    thwa eka eka anam manam ehemath thiyenawane.:P

    anith eka ganunta code karannath ba.:P:P:P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    mokada? මන් ඇත්ත කිවුවේ..ගැනු ළමයෙක්ට ගැලපෙන්නේ නැහැ:dull::dull:

    ehema kiyanna baha.. dan kollonta wada kello thamai IT karanne..
    industry kiwwata Civil wage katta kanna nahane..
    anith eka girl kenekta onenam teaching wage set kara gaththama goda :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ehema kiyanna baha.. dan kollonta wada kello thamai IT karanne..
    industry kiwwata Civil wage katta kanna nahane..
    anith eka girl kenekta onenam teaching wage set kara gaththama goda :)

    මන් කථා කරන්නේ ට්චර් ගැන නම් නෙමේ......ඉන්ඩට්‍රි ලෙවල් ජොබ් ගැන.....ෆට්ට ස්ටේස් කරන අයගෙන් අහලා බලන්න:oo::oo:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මන් කථා කරන්නේ ට්චර් ගැන නම් නෙමේ......ඉන්ඩට්‍රි ලෙවල් ජොබ් ගැන.....ෆට්ට ස්ටේස් කරන අයගෙන් අහලා බලන්න:oo::oo:

    ෆට්ට ස්ටේස් එකේ තියන රසය දන්නෝ දනිති :P
    හැමෝටම නම් ගැලපෙන්නේ නෑ තමා, ඒක ඇත්ත
    ඔය field එකේ ඉදල ජිවිතේ හොදට විදින UI engineer ල programmers ල උන බවලත් අය ඕනේ තරම් ඉන්නවා. තමන්ගේ රැකියාව ඔහේ ලැබුනට කරන, ඒගැන කිසි ආසාවක් නැතිව කරන ඕනේ ජොබ් එකක් ඔය කියන ෆට්ට ස්ට්‍රෙස් තමා.