BIT කරන අය එන්න මෙතෙන්ට

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    semster 1 ද? එකක් දාල බන්..හෙට තමයි dead line..මාර case එක..දැන් යකෝ දැක්කේ..කවුරු හරි මට උදව් කරපල්ලා

    මචන් උඹට ෂුවර්ද deadline හෙට කියල?මෙච්චර ඉක්මනට deadline දැම්මෙ නෑනේ අපිට :(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    ඔව් බන්..එහෙම තමයි මම දැක්කේ...අපි කරුමක්කාරයෝ වෙන්නැති :baffled::baffled:

    screenshot එකක් එවපන්කෝ පොඩ්ඩක deadline දාල තියන එකේ.
     
    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    EDC eken mata call karala kiwwa 29ta kalin kiyannan kiyala(approved or rejected). Ethakota mata assignment miss weida? ehema scene ekak thiyanawada?

    mata eka hariyata hithaganna ba, oyala next year ekatada danne na watenne. 1st semester eke assignments deadline ahemath dalanam, oyalawa register karanne nathuwa bane assignments karanna. mokada mama danna widihata 1st semester ayata vle active wela godak kal wenawa.
     
    • Like
    Reactions: kolavari

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    mata eka hariyata hithaganna ba, oyala next year ekatada danne na watenne. 1st semester eke assignments deadline ahemath dalanam, oyalawa register karanne nathuwa bane assignments karanna. mokada mama danna widihata 1st semester ayata vle active wela godak kal wenawa.

    ow mama eka dakka. October 15th thamai active karala thiyenne. Eth mama dakka BIT applications baragannawa December 15th wenekal.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    screenshot එකක් එවපන්කෝ පොඩ්ඩක deadline දාල තියන එකේ.

    malli hariyatama balanna deadline hetamada kiyalaaaa

    අම්ම ගහනවා bat එකෙන්...මට පිස්සුද කොහෙද බන්..හොද වෙලාවට උබල හිටියේ..නැත්තම් මම හෙන විකාරයක් නටනවා...

    4dZ2Ht8.png

    2015 February තියෙන්නේ..:baffled::baffled::baffled: තව ටිකක් ආතල් එකේ ඉන්න පුළුවන් :lol:

    හෙට නෙමෙයි මචන්ලා !!!!!!!!! මම හිතන්නේ මම ටිකක් රෙස්ට් කරන්න ඕන.. :(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අම්ම ගහනවා bat එකෙන්...මට පිස්සුද කොහෙද බන්..හොද වෙලාවට උබල හිටියේ..නැත්තම් මම හෙන විකාරයක් නටනවා...

    4dZ2Ht8.png

    2015 February තියෙන්නේ..:baffled::baffled::baffled: තව ටිකක් ආතල් එකේ ඉන්න පුළුවන් :lol:

    හෙට නෙමෙයි මචන්ලා !!!!!!!!! මම හිතන්නේ මම ටිකක් රෙස්ට් කරන්න ඕන.. :(

    උඹට බය හිතෙන්න හරි ඔහොම හොඳයි.හැබැයි ඉතින් කල් තියනවා කියල ඉන්න එපා බං.CS වලටයි IST වලටයි short note එකක් ගහගනින් මචං.vle එකේ තියන notes වලින්ම තමයි ප්‍රශ්න එන්නෙ.ඒ ටික පාඩම් කලොත් ක්ලාස් නොගියත් ලියන්න පුළුවන් බං A එකක් එන්න. :)
     
    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    අම්ම ගහනවා bat එකෙන්...මට පිස්සුද කොහෙද බන්..හොද වෙලාවට උබල හිටියේ..නැත්තම් මම හෙන විකාරයක් නටනවා...

    4dZ2Ht8.png

    2015 February තියෙන්නේ..:baffled::baffled::baffled: තව ටිකක් ආතල් එකේ ඉන්න පුළුවන් :lol:

    හෙට නෙමෙයි මචන්ලා !!!!!!!!! මම හිතන්නේ මම ටිකක් රෙස්ට් කරන්න ඕන.. :(

    ganan ganna epa malli Assignments dakkahama ohoma wenawa :lol::lol: FIT ayawa register karalath naththam thama assignments denna widihak na.. kal danne nathuwa assignments ewara karala inna athakota hari :yes:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Mama nam thama 1 semester 1 22/12/2014 thama reg une http://vle.bit.lk/ eke user name password hamba unoth na thama reg no and nic 1 gahala try kala wadak une na. puluwan nam poddak study karanna gide lines tikak denna job 1 karana gaman karanne poddak wadiyen mahanci wenna oni dewal and wisesayen karanna oni dewal kiyanna Thank you all!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹට බය හිතෙන්න හරි ඔහොම හොඳයි.හැබැයි ඉතින් කල් තියනවා කියල ඉන්න එපා බං.CS වලටයි IST වලටයි short note එකක් ගහගනින් මචං.vle එකේ තියන notes වලින්ම තමයි ප්‍රශ්න එන්නෙ.ඒ ටික පාඩම් කලොත් ක්ලාස් නොගියත් ලියන්න පුළුවන් බං A එකක් එන්න. :)

    හ්ම්ම්..තැනක් යු මචන්..බලමුකෝ..Rep+