semster 1 ද? එකක් දාල බන්..හෙට තමයි dead line..මාර case එක..දැන් යකෝ දැක්කේ..කවුරු හරි මට උදව් කරපල්ලා

poddak ahenam EDC ekata call karala balana eka hodai ahenam..
මචන් උඹට ෂුවර්ද deadline හෙට කියල?මෙච්චර ඉක්මනට deadline දැම්මෙ නෑනේ අපිට![]()

ඔව් බන්..එහෙම තමයි මම දැක්කේ...අපි කරුමක්කාරයෝ වෙන්නැති![]()
EDC eken mata call karala kiwwa 29ta kalin kiyannan kiyala(approved or rejected). Ethakota mata assignment miss weida? ehema scene ekak thiyanawada?
ඔව් බන්..එහෙම තමයි මම දැක්කේ...අපි කරුමක්කාරයෝ වෙන්නැති![]()
screenshot එකක් එවපන්කෝ පොඩ්ඩක deadline දාල තියන එකේ.
mata eka hariyata hithaganna ba, oyala next year ekatada danne na watenne. 1st semester eke assignments deadline ahemath dalanam, oyalawa register karanne nathuwa bane assignments karanna. mokada mama danna widihata 1st semester ayata vle active wela godak kal wenawa.
screenshot එකක් එවපන්කෝ පොඩ්ඩක deadline දාල තියන එකේ.
malli hariyatama balanna deadline hetamada kiyalaaaa

තව ටිකක් ආතල් එකේ ඉන්න පුළුවන් 

අම්ම ගහනවා bat එකෙන්...මට පිස්සුද කොහෙද බන්..හොද වෙලාවට උබල හිටියේ..නැත්තම් මම හෙන විකාරයක් නටනවා...
![]()
2015 February තියෙන්නේ..තව ටිකක් ආතල් එකේ ඉන්න පුළුවන්
හෙට නෙමෙයි මචන්ලා !!!!!!!!! මම හිතන්නේ මම ටිකක් රෙස්ට් කරන්න ඕන..![]()

FIT ayawa register karalath naththam thama assignments denna widihak na.. kal danne nathuwa assignments ewara karala inna athakota hari 
EDC eken mata call karala kiwwa 29ta kalin kiyannan kiyala(approved or rejected). Ethakota mata assignment miss weida? ehema scene ekak thiyanawada?
assignments kanna kal thiyanawaඋබ බය උනා නේද? මම උබව බය කරන්න දැම්මේ![]()
![]()
![]()
[]

උඹට බය හිතෙන්න හරි ඔහොම හොඳයි.හැබැයි ඉතින් කල් තියනවා කියල ඉන්න එපා බං.CS වලටයි IST වලටයි short note එකක් ගහගනින් මචං.vle එකේ තියන notes වලින්ම තමයි ප්රශ්න එන්නෙ.ඒ ටික පාඩම් කලොත් ක්ලාස් නොගියත් ලියන්න පුළුවන් බං A එකක් එන්න.![]()