BIT කරන අය එන්න මෙතෙන්ට

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0

Online Assignment දෙකක් තියෙනවා. සාමානයෙන් මාසයක් විතර ගියපුවාම first assignment එක publish කරනවා. සැහෙන්න කල් හම්බවෙනවා ඒවා කරන්න. ප්‍රශ්න දහයක් තියෙනවා එක attempt එකකට. Assignment දෙකටම attempt තුන ගානේ හම්බවෙනවා. ලකුණු 50ට වඩා ගත්තම ඇති.

Deadline එකක් දෙනවා assignment publish කරන දවසෙම. ඒ දවසට කලින් submit කළාම හරි.

කැමති විදිහකට assignment කරන්න පුළුවන්. එක ප්‍රශ්නයක් කරලා අද කරලා ඊලග එක හෙට කරන්නත් පුළුවන්. විනාඩි 5න් කරන්නත් පුළුවන්. කාට හරි කියලා කරගන්නත් පුළුවන් ;). මතක තියාගන්න ගන්න ඕනේ assignment කරලා submit කරන්න අමතක කරන්න එපා.

This will all become obvious once you start the course!
At least for the first year the online assignments are the least of your worries. So don't worry bro!

thanks you so much bro ....
 
  • Like
Reactions: SagaxConatusV

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    FIT exam eka aai fees gewanne natuwa kal daganna puluwanda?

    Pls danna kenek kiyanna.ekata call karama ada director niwadu lu.mata adama danaganna ona.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම ඊලග අවුරුද්දේ තියෙනේ BIT Intake එකට ලැස්ති වෙනවා...ලැස්ති වෙනවා කිව්වට මුල ඉඳන්ම කරන්න අදහස් කරගෙන ඉන්නවා..තමා BIT website එකේ මුකුත් විස්තරයක්වත් දාල නැහැනේ අලුත් ඉන්ටෙක් එක ගැන...මම සෙල්ෆ් study තමයි කරන්න හිතාගෙන ඉන්නේ...

    exam තියෙන්නේ මාර්තු වල නිසා දැන් ඉඳන්ම ලැස්ති වුනා නම් හොඳයි කියල හිතෙනවා..කාටහරි කියන්න පුලුවන්ද පළවෙනි සෙමෙස්ටර් එකේ තියෙන විෂයයන් මොනවද සහ ඒවාට අදාළ ස්ටඩි materials දෙන්න පුලුවන්ද කාටහරි?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    lagadima intake eke details dai....

    මම සෙල්ෆ් study තමයි කරන්න හිතාගෙන ඉන්නේ...

    hoda class ekakata yanna.....(oya university undergraduate kenek nemei nam..)

    පළවෙනි සෙමෙස්ටර් එකේ තියෙන විෂයයන් මොනවද

    Information system

    computer system

    web development 1

    introduction to maths

    pc application (theroy paper and practical at UCSC)

    communication skills(english theroy paper and practical at UCSC)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    lagadima intake eke details dai....

    මුලින්ම කියන්න ඕනේ බොහොම ස්තුතියි විස්තර වලට...අපිට LMS එක හම්බෙන්න කොච්චර කල් යනවද?

    hoda class ekakata yanna.....(oya university undergraduate kenek nemei nam..)

    මම undergraduate මචන්...CS and Maths (ඔයා මොනවද මචන් කරන්නේ? BIT එක විතරද?)

    Information system

    computer system

    web development 1

    introduction to maths

    pc application (theroy paper and practical at UCSC)

    communication skills(english theroy paper and practical at UCSC)

    study materials තියෙනවද මචන්???
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මුලින්ම කියන්න ඕනේ බොහොම ස්තුතියි විස්තර වලට...අපිට LMS එක හම්බෙන්න කොච්චර කල් යනවද?

    register wela 2 weeks walin wage lebei....

    මම undergraduate මචන්...CS and Maths (ඔයා මොනවද මචන් කරන්නේ? BIT එක විතරද?)

    I am BIT Guy. undergraduate kenek nisa class one na..self study parak daanna....

    study materials තියෙනවද මචන්???

    mage laga thibba old ewa.... new ewa nam na.....

    :dull::nerd::nerd:
     
    Pavan Malith

    Well-known member
  • Mar 30, 2015
    455
    366
    63
    මාත් කොරන්න පටන් ගන්න කිඅල ඉන්නේ... මටත් කියහල්ලකෝ විස්තර ටිකක්...
     
    sheyan

    Active member
  • May 12, 2006
    3,209
    9
    38
    37
    Wattala
    help

    Danaganna one mmonawa hari tiyenawanam kianna I'll help. Iam a graduate from Rajarata University and also completed allsubjects in the BIT and hoping to do the project this time.
     
    • Like
    Reactions: SagaxConatusV

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මචන්ලා, මට කියපල්ලකො ඊලග BIT Batch එක පටන් ගන්නේ කවද්ද කියලා?
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    FIT exam eka aai fees gewanne natuwa kal daganna puluwanda?

    Pls danna kenek kiyanna.ekata call karama ada director niwadu lu.mata adama danaganna ona.

    FIT Exam fees ගෙවල ලිව්වේ නැත්තම්? මම හිතන්නේ උබට ආයේ fees ගෙවල ඊළඟ මාසේ ලියන්න පුළුවන්.
     
    11.gif
    11.gif
    11.gif