Online Assignment දෙකක් තියෙනවා. සාමානයෙන් මාසයක් විතර ගියපුවාම first assignment එක publish කරනවා. සැහෙන්න කල් හම්බවෙනවා ඒවා කරන්න. ප්රශ්න දහයක් තියෙනවා එක attempt එකකට. Assignment දෙකටම attempt තුන ගානේ හම්බවෙනවා. ලකුණු 50ට වඩා ගත්තම ඇති.
Deadline එකක් දෙනවා assignment publish කරන දවසෙම. ඒ දවසට කලින් submit කළාම හරි.
කැමති විදිහකට assignment කරන්න පුළුවන්. එක ප්රශ්නයක් කරලා අද කරලා ඊලග එක හෙට කරන්නත් පුළුවන්. විනාඩි 5න් කරන්නත් පුළුවන්. කාට හරි කියලා කරගන්නත් පුළුවන්. මතක තියාගන්න ගන්න ඕනේ assignment කරලා submit කරන්න අමතක කරන්න එපා.
This will all become obvious once you start the course!
At least for the first year the online assignments are the least of your worries. So don't worry bro!
thanks you so much bro ....




