මටත් තාම ආවේ නෑ බන්... මාත් යැව්වෙ 18 වගේ බන්...nane mcn.thaama liyumak aweth na.eth application eka yawwe nam 27 wage.
elz.ehenam pahuwela ei.awot post ekak dapan.මටත් තාම ආවේ නෑ බන්... මාත් යැව්වෙ 18 වගේ බන්...

....මම මේ Forum එකට අලුත් කෙනෙක්.මමත් මේ අවුරුද්දේ BIT එකට රෙජිස්ටර්වෙන්න හිතන් ඉන්නව...එත් මට පොඩි ප්රශ්නයක් තියෙනවා
..මට O/L Maths වලට 's'BIT project eka karanna thenak set karala denna puluwan machan colombo awata?
මචන් ලොකු උදව්වක් ඕන. මම BIT එකට register වෙන්න බැලුවේ. දැනට මම ජොබ් එකක් කරනවා. මගේ සාමන්ය හොද IT දැනුමක් තියනවා.
විශේෂයෙන්ම Network, Database, Software පැති වල. මම BIT එක ගෙදර ඉදන් තනියම කරන්න බැලුවේ. එහෙම කරන්න පුලුවද...?
එහෙම කරන්න පුලුවන්නම් මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන..?
සාමන්ය BIT එකට කොච්චර වියදම් කරන්න වෙයිද...?
මචන් මේ ගැන දන්නා කෙනෙක් මට මේ තොරතුරු ටික කියන්න.
තනියම කරන්න බැලුවේ. එහෙම කරන්න පුලුවද...?
මචන් ලොකු උදව්වක් ඕන. මම BIT එකට register වෙන්න බැලුවේ. දැනට මම ජොබ් එකක් කරනවා. මගේ සාමන්ය හොද IT දැනුමක් තියනවා.
විශේෂයෙන්ම Network, Database, Software පැති වල. මම BIT එක ගෙදර ඉදන් තනියම කරන්න බැලුවේ. එහෙම කරන්න පුලුවද...?
එහෙම කරන්න පුලුවන්නම් මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන..?
සාමන්ය BIT එකට කොච්චර වියදම් කරන්න වෙයිද...?
මචන් මේ ගැන දන්නා කෙනෙක් මට මේ තොරතුරු ටික කියන්න.

BIT project eka karanna thenak set karala denna puluwan machan colombo awata?
BIT project eka karanna thenak set karala denna puluwan machan colombo awata?
aurora institute (maharagama)
Project class hondama Esoft thamai bung..
man hithanne esoft giyoth hoda wei wage. ape para dennai down project eka esoft eken giyapu
mama kiyanne ..... class ekakata yanna........ nathnam anaganaiwi.....
Koo ban thama Interview Call kare nane?Munta me para batch eka amataka welada.

VLE login dunna ta thaama wada na. 