BIT කරන අය එන්න මෙතෙන්ට

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    Semester 1,2,3,4 notes past papersතියෙනවා. ඕනි උන් ඉන්නවනම් කියපන් මම කැමතියි දෙන්න.මම ගාව ඔක්කොම තියෙනවා.මම ගාව තියාගන ඉදලා වැඩක් නෑ බන්.කවුරු හරි ඒකෙන් ගොඩ යනවනම් මමත් කැමතියි. :):):):):):) ..

    deepanko machan. loku udawwak
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Semester 1,2,3,4 notes past papersතියෙනවා. ඕනි උන් ඉන්නවනම් කියපන් මම කැමතියි දෙන්න.මම ගාව ඔක්කොම තියෙනවා.මම ගාව තියාගන ඉදලා වැඩක් නෑ බන්.කවුරු හරි ඒකෙන් ගොඩ යනවනම් මමත් කැමතියි. :):):):):):) ..

    මචන් පුලුවනම් මටත් දාන්න.
    [email protected]
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    Semester 1,2,3,4 notes past papersතියෙනවා. ඕනි උන් ඉන්නවනම් කියපන් මම කැමතියි දෙන්න.මම ගාව ඔක්කොම තියෙනවා.මම ගාව තියාගන ඉදලා වැඩක් නෑ බන්.කවුරු හරි ඒකෙන් ගොඩ යනවනම් මමත් කැමතියි. :):):):):):) ..

    [email protected]
    machan matath dapan
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa
    මෙන්න 2014 Sem 1 CS වල ප්‍රශ්නයක්..

    2kiujt.png

    මෙන්න උන් එකට දීල තියෙන උත්තරේ..

    2nr3m0p.png

    සාමාන්යෙන් proca මාරු කලාම මාරු කරන්න ඕනේ වෙන්නේ MB එක විතරයි නේ? :rolleyes::rolleyes: එත් මුන් power supply එකයි RAM එකත් අරගෙන්.. :dull::dull: එහෙම බැලුවොත් MB එකේ AGP slot එකට PCI මාරු උනානම් දැනට තියෙන VGA එක ගහන්නේ UCSC එකේ paper හදන එවුන්ගේ පු#ටද දන්නෑ.. :growl::growl: එතකොට VGA card එකත් උත්තරයක් වෙනවනේ.. :oo::oo:
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මචෝ මෙතන name for making කියන්නෙ මොකද්ද බන්? මේක එන්න ඕනේ මුලකුරු එක්ක නෙමෙයිද?

    njG64sp.png