BIT කරන අය එන්න මෙතෙන්ට

hansakach

Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    Semester 1 kattiyata wadaghat wai

    Please find attached the broadcasting schedule of the Bit Revision on Dialog Nenasa11.Recording will be shown live through dialog TV s and students can go through the video revision classes.The schedule is shown in the attachment.

    The files will be uploaded to
    http://www.learntv.lk/video/higher-education/ucsc/bit/
    Student can be downloaded from this link.

    http://www.learntv.lk/video/higher-education/ucsc/bit/revision/

    source: BIT VLE

    wadaghat deyak num REP deepalla :lol:

    ma tike tava videos tikak out una neda ??? eva tika download karaganna tanak nadda ???
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම අහන එක මේකට එච්චරම අදාළ නැහැ..මම හෙට St.Peter's College එකේ exam ලියන්න ඉන්නේ Semester I එකට..

    ෆෝන්ස් ගෙන්න එපා කියලනේ බන් තියෙන්නේ..ෆෝන් එක ගෙනිහින් තියන්න තැනක් තියෙනවද බන්? Bag එක ඇතුලේ ෆෝන් එක දාල යන්නත් බයයි මොකෙක්හරි උස්සයි කියල..කාගෙහරි සුපර්වයිසර් කෙනෙක්ගේ අතට දෙන්න පුලුවන්ද ෆෝන් එක? :baffled:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    මම අහන එක මේකට එච්චරම අදාළ නැහැ..මම හෙට St.Peter's College එකේ exam ලියන්න ඉන්නේ Semester I එකට..

    ෆෝන්ස් ගෙන්න එපා කියලනේ බන් තියෙන්නේ..ෆෝන් එක ගෙනිහින් තියන්න තැනක් තියෙනවද බන්? Bag එක ඇතුලේ ෆෝන් එක දාල යන්නත් බයයි මොකෙක්හරි උස්සයි කියල..කාගෙහරි සුපර්වයිසර් කෙනෙක්ගේ අතට දෙන්න පුලුවන්ද ෆෝන් එක? :baffled:

    639.gif

    Phone eka off karala saakkuwe daan palayan.Army eken check karanne na.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    639.gif

    Phone eka off karala saakkuwe daan palayan.Army eken check karanne na.

    හිනා වෙන්න එපා යකෝ ඉතින්..BIT exam එක ලියන පලවෙනි පාර නේ හෙට..මම හිතුව ඕව අවුල් කියල..අපේ කැම්පස් එකේ නම් අපි Supervisor (එතන ඉන්නේ Senior Lecturer) ලගින් ෆෝන්ස් තියල යනව exam එකට වාඩිවෙන්න යනකොට..Exam ඉවරවෙලා ආපහු අරන් යනවා :dull:

    මම හිතුවා මේකෙත් එහෙමයි කියලා.. :baffled:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපිනම් ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවේ දාගෙන තමා ලියන්නේ...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;20196286 said:
    ethakota giya awurudde serama absent wela me awurudde renew dala liyaddi kisima awlak wenne nadda? :nerd::nerd:

    Na kisima awulak na......mamath one tharam absent wela thiyenawa..........

    Absent wena eka gpa ekatawath......class ekak ganna ekatawath kisima effect ekak wenne na...
    ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    හිනා වෙන්න එපා යකෝ ඉතින්..BIT exam එක ලියන පලවෙනි පාර නේ හෙට..මම හිතුව ඕව අවුල් කියල..අපේ කැම්පස් එකේ නම් අපි Supervisor (එතන ඉන්නේ Senior Lecturer) ලගින් ෆෝන්ස් තියල යනව exam එකට වාඩිවෙන්න යනකොට..Exam ඉවරවෙලා ආපහු අරන් යනවා :dull:

    මම හිතුවා මේකෙත් එහෙමයි කියලා.. :baffled:

    instructions hodata kiyawapan. eke kiyala tiyenawa phone off karala sakkuwe dagena liyanna kiyala :dull::dull:
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    Na kisima awulak na......mamath one tharam absent wela thiyenawa..........

    Absent wena eka gpa ekatawath......class ekak ganna ekatawath kisima effect ekak wenne na...
    ..
    එතකොට බන් අපිට ලබන අවුරුද්දෙ ආපහු කරන්න පුලුවන්ද කිසිම අව්ලක් නැතුව? උබ කියන විදියට අපිට පුලුවන් subject ටික කරගෙන අනිත් ටික ඊලග පාරට කල් දාන්න පුලුවන්ද?
    :oo::oo::oo:

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka

    Repeat karanawanan medical danna onadana bn?
    apahu assignment krnna onada bn?
    ekak witharak repeat krnna puluwanda bn? (Heta dawase deken 1k krnna wage :P)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එතකොට බන් අපිට ලබන අවුරුද්දෙ ආපහු කරන්න පුලුවන්ද කිසිම අව්ලක් නැතුව? උබ කියන විදියට අපිට පුලුවන් subject ටික කරගෙන අනිත් ටික ඊලග පාරට කල් දාන්න පුලුවන්ද?
    :oo::oo::oo:

    ow ....... semster eke thiyenne subject 4 kiyamuko......

    oya danata padam karala thiyenne.... subject 2k kiyla hithamuko......

    kisima awulak nathuwa..... padam karapu subject 2ka witharak karala.... anith 2ka next year walata kal danna puluwan.......

    --------------------------------------------------------------

    absent una(karapu nathisub 2ka) next year eke karanna puliwan...... medical denna oneth na..... gpa eka adu wenneth na.......

    apahu assignment karanna oneth na(assignment pass nam...)

    karanna one ekama de apahu subject eka karana welawata subject eke salli gewana eka.....​
     
    elakiri machoooo...
     
    sure ne machan :P
    kela wena ekak nane? :baffled: