BIT කරන අය එන්න මෙතෙන්ට

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    uba kiyanne semster 1 eke maths ekada? ara EN kiyala course code eka thyaane? ekanum GPA ekatha ADALA NA :D, habi diploma/degree eka ganna eka compulsory.

    EN kiyala course code thyna subjects okkoma aniwaryne ma pass wenna one ehema nathuwa uba anith okkoma passunath degree eka denne na

    Thanx bro
    fail වුනොත් ලබන අවුරුද්දෙ කරනව. එතකොට dip එක ගන්න පුළුවන්නේ.
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    koheda machan clz giye.? Ethana hoda naraka ehema kohomada ?

    matrix එකේ clz ගියේ. එකේ lecture pannel එකනම් සුපිරි. හොඳට උගන්නනවා. මේ සතියේ සෙනසුරාදා අපිට sem2 එකත් පටන් ගන්නවා.

    http://matrix-edu.com/bit-schedule/bit-sem2
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    kalin past paper ekka baladdi dan ena ewa sahena amarui. Enna ena exam amaru karala output eka adu karanna manhithane hadanne.nathnam internal karana aya mokak hari cause ekak dammada danna!
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    kalin past paper ekka baladdi dan ena ewa sahena amarui. Enna ena exam amaru karala output eka adu karanna manhithane hadanne.nathnam internal karana aya mokak hari cause ekak dammada danna!

    මටත් හිතෙන්නෙ එහෙමයි. 1st year එකට 1500 කට වඩා regester වෙනව. degee එක දෙන්නෙ 200 කට 300 කට විතරනෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Project එක ඇත්තම client කෙනෙක්ට හදන solution එකක් වෙන්න ඕනෙද ?
    මගේ project idea එකක් තියෙනවා. අපේ company එකේ තියෙන පොඩි mgt system එකක තියෙන අඩුපාඩු බොහෝමයි අපිට වැඩකරන්න ගියාම එපා වෙනවා. ඒකට replacement එකක් තමයි මං හදන්න කල්පනා කරන් ඉන්නේ. ඒත් ඉතින් ඕක කවදාවත් එහෙ Implement කරන්න නම් වෙන්නේ නැ. system එක use කරන මිනිස්සු නම් IT කාපර් ලා. Sometimes අපේ CTO ට වචනයක් දාලා බලන්න බැරිකමකුත් නැ. ඒත් ඒක ෂූවර් නැ. මට ඕක real client කෙනෙත් නැති Project idea එකක් විදියට අරන් කරල දාන්න බැරිද ?
     
    Last edited:

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    BIT Teachers Notes and some Passpapers

    ගොඩදෙනෙක් BIT teachers notes ඉල්ලල තිබුන,
    මම BIT කලේ 2010-2014 කාලෙ. මෙතන උඹලට ඕන දේවල් තියෙනවනම් බාගනිල්ල

    https://www.mediafire.com/folder/m7d37ar69bl5d/BIT_BS_notes
    https://www.mediafire.com/folder/7ta3w4j963r9g/BIT_new_Syllabus_year_2
    https://www.mediafire.com/folder/4x43z3wn01t50/BIT_sem3_Notes
    https://www.mediafire.com/folder/oot8a5qc3jb4u/Bit_semester_3_passpaprs
    https://www.mediafire.com/folder/ceed9i848212x/BIT_semester_4_and_5
    https://www.mediafire.com/folder/txmcx5696f2kx/BIT_semester_6
    https://www.mediafire.com/folder/0958qf8tgjsay/BIT_Semester1&2_notes
     
    • Like
    Reactions: simpleboy

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹල හිතන විදියට Semester 2 එකට යන්න හොඳම ක්ලාස් එක මොකක්ද? :eek:

    මෙහෙමයි, මම යන්න ඉන්නේ පාට් ටයිම් සෙනසුරාද තියෙන ක්ලාස් එකකට.. :eek:

    කැම්පස් ළමයින්ට 50%ක ඩිස්කවුන්ට් දෙන තැනක් වෙන්නත් ඕනේ..මම දැනට දන්න විදියට ESOFT එකෙයි Earth එකෙයි 50% ඩිස්කවුන්ට් එක දෙනවා..Matrix එකෙත් මේ ඩිස්කවුන්ට් එක දෙනවද? :oo:

    Lecturers ලා boring නැතිවෙන්න ඕනේ බන් full interesting විදියට අහන් ඉන්න පුළුවන් නම් හොඳයි... :yes:

    මගේ මේ අවශ්‍යතා ටිකට ගැලපෙන institutes තියෙනවද? :baffled: :baffled:
     
    matrix එකෙත් university studentලට 50% discount දෙනව. සෙනසුරාදා class එක මේ සතියේ පටන් ගන්නව. මේ discount එක ගන්න campes ID එක පෙන්නන්න ඕනි. lecturers ලා හොඳයි මටනම් අව්ලක් නෑ.
    http://matrix-edu.com/bit-schedule/bit-sem2
     
    Last edited:

    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    Project එක ඇත්තම client කෙනෙක්ට හදන solution එකක් වෙන්න ඕනෙද ?
    මගේ project idea එකක් තියෙනවා. අපේ company එකේ තියෙන පොඩි mgt system එකක තියෙන අඩුපාඩු බොහෝමයි අපිට වැඩකරන්න ගියාම එපා වෙනවා. ඒකට replacement එකක් තමයි මං හදන්න කල්පනා කරන් ඉන්නේ. ඒත් ඉතින් ඕක කවදාවත් එහෙ Implement කරන්න නම් වෙන්නේ නැ. system එක use කරන මිනිස්සු නම් IT කාපර් ලා. Sometimes අපේ CTO ට වචනයක් දාලා බලන්න බැරිකමකුත් නැ. ඒත් ඒක ෂූවර් නැ. මට ඕක real client කෙනෙත් නැති Project idea එකක් විදියට අරන් කරල දාන්න බැරිද ?

    Uba me seri project eka kranawada? ow ban project eka client kenemtama wenna one.

    Implement kranna one na ban habi uba kalin ube oya client ta inform krala thyapan uba mheme project ekkata company eka use kranawa kiyala. okkoma hondata project eka develop krala, 100% test krala client gen letter ekak ganin un satisfy ube system ekatha kiyla no need to implement

    Cleinta uba atthatama kiypan mulin acceptance letter ekak one denna pluwanda kiyla
     
    Last edited:

    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    මටත් හිතෙන්නෙ එහෙමයි. 1st year එකට 1500 කට වඩා regester වෙනව. degee එක දෙන්නෙ 200 කට 300 කට විතරනෙ.

    Kattiya aduwena eka BIT patan gatta kale idanma wenawa ban, kohomath 1st to 4th semster wage yanakan kattiya godak innawa (1st & 2nd semester thama wadi) ita passe halenawa.

    dan num 1,2 semesteruth godak amaru nisa 3,4 semester walathat kattiya adu wi.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Uba me seri project eka kranawada? ow ban project eka client kenemtama wenna one.

    Implement kranna one na ban habi uba kalin ube oya client ta inform krala thyapan uba mheme project ekkata company eka use kranawa kiyala. okkoma hondata project eka develop krala, 100% test krala client gen letter ekak ganin un satisfy ube system ekatha kiyla no need to implement

    Cleinta uba atthatama kiypan mulin acceptance letter ekak one denna pluwanda kiyla

    මේ අවුරුද්දේ නම් නෙවේ බන්. දැන් ඊලගට කරන්න තියෙන්නේ Sem4. දැන්ම තියා ER ටික diagram ටික එහෙම ලෑස්ති කරගන්න බැලුවේ.
    Class යන්නෙත් නැ බන්. තනියම තමයි අදින්නේ. නිකම් එක subject එකකට වගේ නමට class එකකට සෙට් වෙන්න කියල හිතන් ඉන්නවා project supervisor කෙනෙකුත් එපැයි කවදහරි :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේ අවුරුද්දේ නම් නෙවේ බන්. දැන් ඊලගට කරන්න තියෙන්නේ Sem4. දැන්ම තියා ER ටික diagram ටික එහෙම ලෑස්ති කරගන්න බැලුවේ.
    Class යන්නෙත් නැ බන්. තනියම තමයි අදින්නේ. නිකම් එක subject එකකට වගේ නමට class එකකට සෙට් වෙන්න කියල හිතන් ඉන්නවා project supervisor කෙනෙකුත් එපැයි කවදහරි :P

    මචන් මේකට උත්තරයක් දියන්කෝ පුළුවන් නම්..

    උඹල හිතන විදියට Semester 2 එකට යන්න හොඳම ක්ලාස් එක මොකක්ද? :eek:

    මෙහෙමයි, මම යන්න ඉන්නේ පාට් ටයිම් සෙනසුරාද තියෙන ක්ලාස් එකකට.. :eek:

    කැම්පස් ළමයින්ට 50%ක ඩිස්කවුන්ට් දෙන තැනක් වෙන්නත් ඕනේ..මම දැනට දන්න විදියට ESOFT එකෙයි Earth එකෙයි 50% ඩිස්කවුන්ට් එක දෙනවා..Matrix එකෙත් මේ ඩිස්කවුන්ට් එක දෙනවද? :oo:

    Lecturers ලා boring නැතිවෙන්න ඕනේ බන් full interesting විදියට අහන් ඉන්න පුළුවන් නම් හොඳයි... :yes:

    මගේ මේ අවශ්‍යතා ටිකට ගැලපෙන institutes තියෙනවද? :baffled: :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන් මේකට උත්තරයක් දියන්කෝ පුළුවන් නම්..

    අඩු ගානට වගේ ඕන නම් Earth පලයන්. ඒකෙ ඉගැන්වීම නම් එච්චර Esoft තරම් quality නැ. මං එක සැරයක් නිකමට වගේ ගියා. මාස 3ක් විතර. ඊට පස්සේ අයින් වෙලා තනියම කරන්න පටන්ගත්තා
    හැබැයි ඉතින් එච්චර කම්මැලි කමක් නැ. උන් tea/plaintea එහෙම දුන්නා ඒ කාලේ. full english වලින් කරන්නේ නැ. (ඒ බුවාලට එච්චර කඩ්ඩ බෑ ඒ දවස්වල නම්) . ජෝගි දානවා. :rofl: ඉන්න සර්ලා එහෙමත් ගොඩක් supportive. උන් ‍ගොඩක් ලමයින්ගේ පස්සෙන් පන්නලා උනන්දු කරවනවා. මම අයින් වෙන්න නම් ගොඩක්ම හේතු වුනේ මුන්ගේ වැඩ වල කිසි පිලිවෙලක් නැ. schedule වලට වැඩ කෙරෙන්නේ නැ. අර අපි බලන් එන්නේ උදේට මේ subject එක දවල්ට මේ subject එක . මොකක්හරි වැඩක් සෙට් වෙච්ච දවසල ගානට schedule කරන් එන්න. මුන් එනකොට එක එක දවසට එක එක schedule. සමහර subject වලට අද එන එකා නෙවෙයි ලබන සතියෙ උගන්නන්නෙ වෙන එකෙක්. (ඒ දවස්වල, දැන් නම් කොහොමද දන්නැ )
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩු ගානට වගේ ඕන නම් Earth පලයන්. ඒකෙ ඉගැන්වීම නම් එච්චර Esoft තරම් quality නැ. මං එක සැරයක් නිකමට වගේ ගියා. මාස 3ක් විතර. ඊට පස්සේ අයින් වෙලා තනියම කරන්න පටන්ගත්තා
    හැබැයි ඉතින් එච්චර කම්මැලි කමක් නැ. උන් tea/plaintea එහෙම දුන්නා ඒ කාලේ. full english වලින් කරන්නේ නැ. (ඒ බුවාලට එච්චර කඩ්ඩ බෑ ඒ දවස්වල නම්) . ජෝගි දානවා. :rofl: ඉන්න සර්ලා එහෙමත් ගොඩක් supportive. උන් ‍ගොඩක් ලමයින්ගේ පස්සෙන් පන්නලා උනන්දු කරවනවා. මම අයින් වෙන්න නම් ගොඩක්ම හේතු වුනේ මුන්ගේ වැඩ වල කිසි පිලිවෙලක් නැ. schedule වලට වැඩ කෙරෙන්නේ නැ. අර අපි බලන් එන්නේ උදේට මේ subject එක දවල්ට මේ subject එක . මොකක්හරි වැඩක් සෙට් වෙච්ච දවසල ගානට schedule කරන් එන්න. මුන් එනකොට එක එක දවසට එක එක schedule. සමහර subject වලට අද එන එකා නෙවෙයි ලබන සතියෙ උගන්නන්නෙ වෙන එකෙක්. (ඒ දවස්වල, දැන් නම් කොහොමද දන්නැ )

    අප්පා එහෙමත් සීන් එකක්ද...බලමුකෝ එහෙනං... :yes: තැන්ක්ස් මචන්...