BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    http://bit.cmb.ac.lk/sites/default/files/bit_docs/HDIT Awards Ceremony - 2016.pdf

    oayalata kalin batch eke HD qulified wela thiyenne 58 denai.......:yes::yes:

    poddak hithala ballanna 2000K withara hitapu programe anith ayata une mokakda une kiyala.....

    -----------------------------------------------------------------------

    eka nisa hodata class gihin full dum eka dala karanna......

    repeat absent wenna epa...

    කොතනද අයියේ 58 ක් කියල දාල තියෙන්නේ? :baffled:

    ඔව් අයියේ උපදෙස් හා උදව් වලට බොහොම ස්තූතියි..අයියා දැන් වැඩ කරනවද? ප්‍රොජෙක්ට් එක කරාද? කොයි කාලේද BIT එක ඉවර කරේ? දැන් පොස්ට් එක මොකක්ද? (කැමති නම් විතරක් කියන්න) :)

    තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා..මේ BIT එකේ දැන් semester 2 එකට තියෙන සබ්ජෙක්ට්ස් හතරම කරන්නේ නාලක ගමගේ සර් ද? :nerd: නැත්තන් වෙන සර් ලා ඉන්නවද?

    මේකේ දාල තියෙනවා ළමයි 2 ක් හෝ ඊට වැඩි groups වලට 25% ක ඩිස්කවුන්ට් දෙනවා කියල..ඒ කියන්නේ රු.20,000 ට සබ්ජෙක්ට් හතරක් කරන එක තව එකෙක් එක්ක ගියොත් 15,000 ට කරගන්න පුලුවන්ද? :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කොතනද අයියේ 58 ක් කියල දාල තියෙන්නේ? :baffled:

    oya 13n patan ganna index no tika....

    ඔව් අයියේ උපදෙස් හා උදව් වලට බොහොම ස්තූතියි..අයියා දැන් වැඩ කරනවද? ප්‍රොජෙක්ට් එක කරාද? කොයි කාලේද BIT එක ඉවර කරේ? දැන් පොස්ට් එක මොකක්ද? (කැමති නම් විතරක් කියන්න) :)

    BIT eka iwara na(kehel mal repeat subject wagayak thiyenawa......).......contactor kenek widihaya(system analysis---> design ----> coding /impelementation) danata wada karanawa........giya awurudde idan thmai wada karanna gaththa....(nalaka sir thmai mawa moral up karala gaththe.....)

    තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා..මේ BIT එකේ දැන් semester 2 එකට තියෙන සබ්ජෙක්ට්ස් හතරම කරන්නේ නාලක ගමගේ සර් ද? :nerd: නැත්තන් වෙන සර් ලා ඉන්නවද?

    na nalaka sirma thmai okkoma karanne...

    මේකේ දාල තියෙනවා ළමයි 2 ක් හෝ ඊට වැඩි groups වලට 25% ක ඩිස්කවුන්ට් දෙනවා කියල..ඒ කියන්නේ රු.20,000 ට සබ්ජෙක්ට් හතරක් කරන එක තව එකෙක් එක්ක ගියොත් 15,000 ට කරගන්න පුලුවන්ද? :baffled:

    ow 15i gewanna one...... oyama call karala ahanna....

    answered
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ඔක්කොම ටික පාස් වෙලා තියනවා යන්තම් :sorry:
    ලබන පාර නන් class ගිහින් හරියට කරන්න ඕන
    නැත්තන් තේරුමක් නැති වෙනවා
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    answered

    11.gif
    Thank you very much! Hope that you will complete your repeated subjects as soon as possible. All the best ayye...ප්‍රශ්නයක් ආවොත් අහන්නම් :yes: ලබන සතියේ යන්න ඕනේ ක්ලාස්...
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    කොහොමද මචන් results? :)

    යන්තන් පාස් බන්. C තියෙන්නේ. :baffled:
    මම එකක් ලිව්වෙත් නෑ.
    ඒක ඊලග අවුරුද්දේ ලියන්න ඕන දැන් ආපහු :sorry:
    උඹගේ කොහොමද?​
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    යන්තන් පාස් බන්. C තියෙන්නේ. :baffled:
    මම එකක් ලිව්වෙත් නෑ.
    ඒක ඊලග අවුරුද්දේ ලියන්න ඕන දැන් ආපහු :sorry:
    උඹගේ කොහොමද?​

    මමත් CS I එක ලිව්වේ නැහැ බන් :sorry:

    A, (A-), (B-) තියෙන්නේ අනිත් ඒවාට නම්..උඹත් ක්ලාස් ගියේ නැද්ද? මමත් ක්ලාස් ගියේ නැහැ බන් :( මේ පාර ඉඳන් යන්න ඕනේ..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මමත් CS I එක ලිව්වේ නැහැ බන් :sorry:

    A, (A-), (B-) තියෙන්නේ අනිත් ඒවාට නම්..උඹත් ක්ලාස් ගියේ නැද්ද? මමත් ක්ලාස් ගියේ නැහැ බන් :( මේ පාර ඉඳන් යන්න ඕනේ..

    Result nam hodama rate eke yanawa....ela...
    oya widiyatama mahansi welawa wada karanna aniwaryenma oyata class ekak daa ganna puluwan...........

    :D:D:D:D:D
     
    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    මේ පාර convocation යන කව්රු හරි ලග වැඩියෙන් invitation එකක් තියනවනම් මට කියනවද, ලොකු help එකක්... සල්ලි වලට හරි කමක් නෑ .
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Result nam hodama rate eke yanawa....ela...
    oya widiyatama mahansi welawa wada karanna aniwaryenma oyata class ekak daa ganna puluwan...........

    :D:D:D:D:D

    :D:D වැඩක් කරන්න හම්බුනේම නැහැ අයියේ මේ පාර...මම කලින් දාපු පොස්ට් එකක් මෙතන quote කරන්නම්..

    ක්ලාස් ගියේ නැහැ මචන් self study කරේ (එහෙම කිව්වට මම self study කරේ නැහැ :baffled: )

    මට කෙළවෙන්න බන් ගියේ..කැම්පස් එකේ exam ඉවරවුනේ ඊයේ..කැම්පස් එකේ 24 වෙනිදා සබ්ජෙක්ට් එකක් තිබුනා එක ලියලා ගෙදර ආවේ 25 හවස...26/27 දවස් දෙකේ විතරයි පාඩම් කරේ..එකෙනුත් 26 වෙනිදා වැඩි හරියක් නිදාගත්තා..27 වෙනිදා තමයි IST පේපර් එකක්හරි කරන්න පුළුවන් වුනේ :sorry: ඉතින් එහෙම කරලා (A-) එකක් තියෙන එක ගැන සතුටුයි :yes: ඔය රිසල්ට් ඉතින් කොහොම වෙනස් වෙයිද දන්නේ නැහැ කමෙන්ට්ස් ආවට පස්සේ.. :confused:

    WAD 1 එකටත් පාඩම් කරේ නැහැ..exam එකට කලින් දවසේ විතරයි බලාගත්තේ..ඒත් කැම්පස් එකේත් තිබුන මේ සෙමෙස්ටර් එකේ මේ සබ්ජෙක්ට් එකම (except XML)..ඒ නිසා ටිකක් ශේප් වුනා..ඒ වුනාට තියෙන්නේ (B-) එකක් :sorry:

    Maths නම් අවුලක් නැහැ A එකක් තියෙනවා.. :yes:

    ක්ලාස් ගියොත් වැඩක් කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා :) බලමුකෝ..
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :D:D වැඩක් කරන්න හම්බුනේම නැහැ අයියේ මේ පාර...මම කලින් දාපු පොස්ට් එකක් මෙතන quote කරන්නම්..

    ක්ලාස් ගියොත් වැඩක් කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා :) බලමුකෝ..

    :yes::yes::yes:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මේ පාර convocation යන කව්රු හරි ලග වැඩියෙන් invitation එකක් තියනවනම් මට කියනවද, ලොකු help එකක්... සල්ලි වලට හරි කමක් නෑ .
    Bump
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මමත් CS I එක ලිව්වේ නැහැ බන් :sorry:

    A, (A-), (B-) තියෙන්නේ අනිත් ඒවාට නම්..උඹත් ක්ලාස් ගියේ නැද්ද? මමත් ක්ලාස් ගියේ නැහැ බන් :( මේ පාර ඉඳන් යන්න ඕනේ..

    machan maths walata ganna result eka gpa ekata balapanna neda. Eth mokadda bn ara aluthen dala tiyena bit law eka ?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan maths walata ganna result eka gpa ekata balapanna neda. Eth mokadda bn ara aluthen dala tiyena bit law eka ?

    Handbook එකේ නම් තියෙන්නේ "all enhancement courses are NON-GPA" කියලයි..ඒ අනුව maths Non-GPA වෙනවා...මොන bylaw එක ගැනද කියන්නේ? Photo එකක් දාපන්කෝ බලන්න :baffled:
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry