mona group da .......... mama thaniyama giya ..... mage wada tika karagaththa...... interval ekata kawa....... gedara awa.......
mama thaniyama code karanawa........... mama thaniyama project karanawa......
okkoma karala mahansi unama mama thaniyama film ekak balanawa..........
I am solo...................
mageth repeat 2k thiyenawa mamath enawa.......... saturday.....
මමත් තනියම වැඩ කරන්න තමයි කැමති..බලමුකෝ එතනට ගිහින් බලන්න ඕනේ තත්වේ කොහොමද කියලා...එතන බත් කන්න තැනක් තියෙනවා නේද?
කොහොමත් හෙට විතරයිනේ මම Monday Batch එකට යන්නේ..ලබන saturday හම්බෙමු එහෙනම්..මොනවද අයියේ repeat subjects?






දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ..අයියාත් මහරගම අවටද? 
