BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mona group da .......... mama thaniyama giya ..... mage wada tika karagaththa...... interval ekata kawa....... gedara awa.......

    mama thaniyama code karanawa........... mama thaniyama project karanawa......

    okkoma karala mahansi unama mama thaniyama film ekak balanawa..........

    I am solo...................​

    mageth repeat 2k thiyenawa mamath enawa.......... saturday.....:):):cool:

    මමත් තනියම වැඩ කරන්න තමයි කැමති..බලමුකෝ එතනට ගිහින් බලන්න ඕනේ තත්වේ කොහොමද කියලා...එතන බත් කන්න තැනක් තියෙනවා නේද? :eek: කොහොමත් හෙට විතරයිනේ මම Monday Batch එකට යන්නේ..

    ලබන saturday හම්බෙමු එහෙනම්..මොනවද අයියේ repeat subjects? :eek:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;20269308 said:
    9305664.gif

    :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    මමත් තනියම වැඩ කරන්න තමයි කැමති..බලමුකෝ එතනට ගිහින් බලන්න ඕනේ තත්වේ කොහොමද කියලා...එතන බත් කන්න තැනක් තියෙනවා නේද? :eek: කොහොමත් හෙට විතරයිනේ මම Monday Batch එකට යන්නේ..

    ලබන saturday හම්බෙමු එහෙනම්..මොනවද අයියේ repeat subjects? :eek:

    mewa O/L A/L wage thaniyen wada karala goda danna puluwan exams nemei :eek::eek:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මමත් තනියම වැඩ කරන්න තමයි කැමති..බලමුකෝ එතනට ගිහින් බලන්න ඕනේ තත්වේ කොහොමද කියලා...එතන බත් කන්න තැනක් තියෙනවා නේද? :eek: කොහොමත් හෙට විතරයිනේ මම Monday Batch එකට යන්නේ..

    ලබන saturday හම්බෙමු එහෙනම්..මොනවද අයියේ repeat subjects? :eek:

    ow ow ;);) ---- loku table ekak thibba.......... ada mama kawe podi table ekaka...... mun e table eka koheta dalada manda.......:confused:

    maths - DB ekai.............(gon kamata skip karapu ekak).....

    eda a gon kama nokalanam ada athal eke innawa..........

    mama a duka danna nisamai kiwwe......oyatath waradilawath subje ct repeat karanna epa kiyala...........

    next saturday meet wemu.......:):):)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම මේ බැලුවේ මට Mathematics for Computing I එකට ක්ලාස් ගිහින් වැඩකුත් නැතිවෙයි වගේ..බලන්න ඕනේ..කැම්පස් එකෙත් Maths නේ කරන්නේ..මේ ටිකම මීට වඩා advanced කරලා තියෙනවා ඉතින්.. :baffled::baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;20269402 said:
    mewa O/L A/L wage thaniyen wada karala goda danna puluwan exams nemei :eek::eek:

    ow ow ;);) ---- loku table ekak thibba.......... ada mama kawe podi table ekaka...... mun e table eka koheta dalada manda.......:confused:

    maths - DB ekai.............(gon kamata skip karapu ekak).....

    eda a gon kama nokalanam ada athal eke innawa..........

    mama a duka danna nisamai kiwwe......oyatath waradilawath subje ct repeat karanna epa kiyala...........

    next saturday meet wemu.......:):):)

    අපරාදේ ස්කිප් නොකර හිටිය නම් හොඳයි නේද එහෙනං.. :( දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ..අයියාත් මහරගම අවටද? :confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;20269399 said:
    ubath maru dial ekak neh balan giyama :baffled::baffled:

    loku kamakata kiyanawa nemei machan......

    solo wada karanna gut ekak thiyenna one..............

    hithala balanna.......yalowo ekekwath nathuwa..........challange walata face karana life eka kohoma ekak da kiyala..........

    ekath life eke ekthara akarayakata challange ekak......

    -------------------------------------------------------------------------​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    අපරාදේ ස්කිප් නොකර හිටිය නම් හොඳයි නේද එහෙනං.. :( දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ..අයියාත් මහරගම අවටද? :confused:

    na mama maharagama nemei..........
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    loku kamakata kiyanawa nemei machan......

    solo wada karanna gut ekak thiyenna one..............

    hithala balanna.......yalowo ekekwath nathuwa..........challange walata face karana life eka kohoma ekak da kiyala..........

    ekath life eke ekthara akarayakata challange ekak......

    -------------------------------------------------------------------------​

    :nerd::nerd::nerd: hmmm
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;20269608 said:
    විෂය පථය සැහෙන්න පුළුල් නිසා :nerd::nerd:

    පුළුල් නම් තමයි..හැබැයි ඒ පුළුල් බව සෙමෙස්ටර්ස් වලට බෙදලනේ තියෙන්නේ :) අනේ මන්ද කොහොම වෙයිද කියල..කොහොමත් කැම්පස් එකේ Curriculum එකත් එක්ක BIT එකේ Curriculum එකත් ලඟින් යනවා..ඒ නිසා පොඩි චාන්ස් එකක් තියෙනවා..ඒ වගේම කැම්පස් එකේ හැමදාම exam එකට කලින් දවසේ තමයි මුළු syllabus එකම cover කරගන්නේ කොහොමහරි වැඩ කරලා/පාඩම් කරලා..මේ පාර BIT එකෙත් මට ඔහොම කරන්න වුනා..කලින් දවසේ කරපු ටිකෙන් තමයි ගොඩ ගියේ.. :sorry: :sorry:

    හැබැයි ජොබ් කරන අයට නම් යාළුවො එක්ක සෙට් වෙලා කරන එක තමයි වැඩියෙන්ම effective මට හිතෙන හැටියට..මොකද වැඩට ගිහින් ගෙදර එද්දී හොඳ ගණන්..පාඩම් වැඩක් කරන්න තියෙන වෙලාව අඩුයි..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    aurora එකේ මහරගම නැතුව Colombo 6 branch එකේ class එකක් නැද්ද, earth එකේ 32ක් ගෙවනවා 15කින් කරගන්න පුළුවන් කියන්නේ ගොඩක් හොදයි
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    aurora එකේ මහරගම නැතුව Colombo 6 branch එකේ class එකක් නැද්ද, earth එකේ 32ක් ගෙවනවා 15කින් කරගන්න පුළුවන් කියන්නේ ගොඩක් හොදයි
    ඉතින් බන් Colombo 06 (Kirulapana) Branch එකේ ඉඳන් මහරගම බ්‍රාන්ච් එකට තියෙන්නේ 6.7 km නේ (according to Google Maps)

    ඔය දුර සෙනසුරාද උදෙට එන්න පැය බාගයක් වැඩිපුර යයි..ගෙදර යද්දිත් පැය බාගයක් යයි වැඩිපුර..ඒ වගේද ලාබේ :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉතින් බන් Colombo 06 (Kirulapana) Branch එකේ ඉඳන් මහරගම බ්‍රාන්ච් එකට තියෙන්නේ 6.7 km නේ (according to Google Maps)

    ඔය දුර සෙනසුරාද උදෙට එන්න පැය බාගයක් වැඩිපුර යයි..ගෙදර යද්දිත් පැය බාගයක් යයි වැඩිපුර..ඒ වගේද ලාබේ :yes:

    mama 40Km enawa class ekata........ thawa matara idan ena lamainuth enawa........
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mama 40Km enawa class ekata........ thawa matara idan ena lamainuth enawa........

    40km? :shocked::shocked: :shocked::shocked: :shocked::shocked::shocked: ගෙවල් අවිස්සාවේල්ල පැත්තේද? නැත්තන් ගම්පහ පැත්තේද? :confused: අම්මෝ ඒ අතින් මම නම් වාසනාවතයි..ගෙදර ඉඳන්ම 6.6 km... :)