hayyoo.waatha index number ekak hambawela tiyenne.VLE eka wada kareth na first time mage.call 100k witara deela yantan hadagatte.exam dawaseth paya bagayak witara late una unge database eke mage nmber eka na kiyala.




hayyoo.waatha index number ekak hambawela tiyenne.VLE eka wada kareth na first time mage.call 100k witara deela yantan hadagatte.exam dawaseth paya bagayak witara late una unge database eke mage nmber eka na kiyala.




Thanks.Ube wadada mcn?mage kohoma gahuwath Please check your Index/ID kiyala enne.
මම යාලුවෙක්ගෙනුත් ඇහුවා..උගේ පෙන්නන්නෙත් නැහැ...මුන් එක්කෝ කරන දෙයක් ඔක්කොම finalize කරලා දාන්න ඕනේ..හැම රෙද්දම බාගෙට කරලා දානවා..මගේ admission එකත් ඔහොමයි කරේ මුන්..
(හැබැයි උන් ස්ට්‍රයික් නිසා සාමන්යෙන් කැම්පස් එකම වහනවා)index no ekata vle index no newei registration numberda dunne r number newemageth ohomai enne, penneanne naha

මගෙ එත් නෑ මචංindex no ekata vle index no newei registration numberda dunne r number newe
162xxxx .
ehema dunnama result page access tiyanawa kollane![]()
index no ekata vle index no newei registration numberda dunne r number newe
162xxxx .
ehema dunnama result page access tiyanawa kollane![]()
Kohomada kattiyage resulkt man ekekge baluwaහෙනයා;20503282 said:

mita hodai exam 1ta giya salli pinata dunnanam Kohomada kattiyage resulkt man ekekge baluwa
C-,D,D,Pmita hodai exam 1ta giya salli pinata dunnanam

ඒක තමන් manage කරගන්න ඕනේ මචන්...BIT Exams සෙට් එවන්නේ May and October වගේ..උඹේ ඩිග්රි එකේ exam තියෙන්නේ කොයි කාලවලද?
හැබැයි exam වැටෙන්නේ weekends වල..subjects 4 ට වැඩි සෙමෙස්ටර්ස් වල නම් සිකුරාදා දවසක exam වැටෙනවද කොහෙද..මම ටයිම් ටේබල් එකේ දැක්ක එහෙම තියෙනවා..මට නම් තාම ඕක වෙලා නැහැ..
පාඩම් කරන එක තමන් ගානට මැනේජ් කරගන්න වෙනවා..මොකක්ද උඹ කරන ඩිග්රි එක මචන්?![]()

ado Maths awlak nadda ubalage?Maara case ekane.answers check karamath udinma pass.results sheet eke F kiyahanko.![]()
ow mcn.monawada bn fail une? maths da ?
AL walath Maths S physics C tibbe. wili lajjai.ow mcn.AL walath Maths S physics C tibbe. wili lajjai.
ow mcn.AL walath Maths S physics C tibbe. wili lajjai.
uba koheda bn class giye class eke maths hariyata kare nadda ?

dekama eka kale watila dekama kela weida dan nane ..
dekama nathath ehma unoth meka hari kela wenwa arkta kohomath padam karanwane ..
engineering bn
බය නැතුව කරහන්..පාඩම් කරන්න බැරිවුනොත් absent වෙන්න පුළුවන්ලු..එහෙම උනාම GPA ඒකට calculate වෙන්නේ නැහැලු..(හැබැයි සබ්ජ්කෙට් එකේ ගාන අපතේ යනවා..රු. 1500 ක් විතර)