එහෙම websites/youtube channels නම් දන්නේ නැහැ මචන්, අවශ්‍ය වෙලා නැහැ..අපිට A/L කරද්දී මාස තුනක්ම කරා අවකලනය විතරක්ඉතින් ඒ කරපු කෙරිල්ලට ජීවිත කාලෙටම අමතක වෙන්නේ නැහැ අවකලනය නම්...උඹලට ඕනෙම නම් උඹයි හෙනයයි සෙට් කරගෙන කොළඹ අවට දවසක් දාගනින්, මම Vectors, Limits, අවකලනය, අනුකලනය කුප්පියක් දාන්නම් පෙබරවාරි මාර්තු වල වගේ..
![]()
උඹට කුප්පියක් දාන්න ඕනේ නැද්ද?මම කලින් දාපු පොස්ට් එක බලපන්
![]()
sorry machan man registration eka gana hoya hoya hitiya nisa oka miss una. ehema karaganna puluwannam loku deyak bn welawa set unoth man kiyannam gedara wadayi job eke wadai hinda hira wela inne. okkoma manage karanna giyama kattak kanna wenawa. nathnam machan podi podi prassna awoth pm ekak dannam kamak nadda?
ඉතින් ඒ කරපු කෙරිල්ලට ජීවිත කාලෙටම අමතක වෙන්නේ නැහැ අවකලනය නම්...උඹලට ඕනෙම නම් උඹයි හෙනයයි සෙට් කරගෙන කොළඹ අවට දවසක් දාගනින්, මම Vectors, Limits, අවකලනය, අනුකලනය කුප්පියක් දාන්නම් පෙබරවාරි මාර්තු වල වගේ.. 
මම කලින් දාපු පොස්ට් එක බලපන්


nathnam iwarayi ithin. හෙනයා loku support ekak dunna maths walata.

k gewanna wenawada nathnam 2nd year ekata witharak register wela repeat subject complete karanna puluwanda?