හෙනයා;20937363 said:
අනිත් එක මේක හැදුවේ BIT pastpapers බලාගන්නම නෙමෙයි.. මොකද එකට සුපිරි site එකක් හදල තියෙනවනේ..
අර උබ අන්තිමට කිව්වා වගේ අපිට ඕන paper එකක උත්තර add කරලා පස්සේ mark කරපු answers check කරලා final marks calculate කරගන්න පුළුවන් site එකක් හදන්න තමා idea එක තියෙන්නේ..
මේකෙන් වෙන්නේ ඒකම නෙමෙයිද බන්?
http://lankavision.com/ppmark/
http://lankavision.com/ppmark/answersheet.php?year=2016&sno=IT2105
ඕකේ අපේ ආන්සර්ස් ටික මාක් කරලා සබ්මිට් කරහම ලකුණු ගාන එනවා..
Anyway, උඹේ මහන්සිය අගය කරනවා







