Kawadda ubata tiyenne mata 11 ude 8ta.eyalage check list eke piliwalata nattan tiyana than wage ahanwalu. diagrm gana poddak ahanawalu.grammer balanawalu hambena profa anuwalu wade wenne![]()



Kawadda ubata tiyenne mata 11 ude 8ta.eyalage check list eke piliwalata nattan tiyana than wage ahanwalu. diagrm gana poddak ahanawalu.grammer balanawalu hambena profa anuwalu wade wenne![]()
semester 5 da 6 da bn oka thiyenne? grammer balanne mokatada bn?

machan project eka thiyenne semester 5 da 6 da?Umba thaama project eka kale nane. Karanakota umbata therei![]()
machan project eka thiyenne semester 5 da 6 da?
maths and english hodata puluwannam awlak na bn e deka thama oke lokuma gema. maths and english awlnam karanna yanna epa. job nam ethin thamange skill eka anuwa thama set wenne. hitapu gaman syllabus wenas wenawa exam amaru karana seen ehemath thiyenawa.lesi degree yak nam neweyi.English hodata puluwan but maths awl wagenam BCS karanna.eka karala skill hada gaththanam goda.oyage wayasa nam awlak na oita wada wayasa aya oka karanawa.self study karanna puluwan maths english hodata puluwan ekkenekta 1st year wage 2nd year nam amaru wei. oya samahara Institute walin nam surangana katha kiyala mawala pennayi BIT hari lesi anan manan ewanam boru unta ona kohomahari ganak kada ganna. enna ennama degree ya amaru karana eka thamayi wenne. ithin hodata kalpana karala decision ekak ganin nathnam kaleyi mudaluyi aparade.මම දැනට acccounts ෆිඑල්ඩ් එකේ වැඩ කරන්නේ.වයස 22ක් වෙනවා.මන් it පැත්තට අස හින්ද මන් බැලූවේ බිට් එක පටන් ගන්න මේ පාර.මේ වයසෙන් පටන් අරන් වැඩක් තියෙයිද ?BA වගේ ROLE එකක් TARGET කරන්න බැලුවේ FINANCE EXP තියෙන නිසා.DEGREE එක ඉවර වෙලා JOB එකක් කරන එකද හොද?නැත්නම් බිට් කරන ගමන් කරන්න QULAIFICATION එකක් හැදෙන්නේ කොච්චර කල් ගියමද?exp ගන්නත් ඕනි නිසා ජොබ් එකක් කරන එක හොදයිනේ.සෙල්ෆ් කරලා ගොඩ දන්නා බැරි වෙයිද මුල් අව්රුද්ද ?මොකද මගේ මේ ෆිඑල්ඩ් එකේ exam කරගන්න clz යන්න වෙනවා මේ අවුරුද්දේ .කට්ටක් කෑවොත් බැරි වෙයිද ගොඩ දාගන්න?
3rd year start karapu gamam project eka start karanna wenawa machan. danma client kenek hoyagena inna
මම දැනට acccounts ෆිඑල්ඩ් එකේ වැඩ කරන්නේ.වයස 22ක් වෙනවා.මන් it පැත්තට අස හින්ද මන් බැලූවේ බිට් එක පටන් ගන්න මේ පාර.මේ වයසෙන් පටන් අරන් වැඩක් තියෙයිද ?BA වගේ ROLE එකක් TARGET කරන්න බැලුවේ FINANCE EXP තියෙන නිසා.DEGREE එක ඉවර වෙලා JOB එකක් කරන එකද හොද?නැත්නම් බිට් කරන ගමන් කරන්න QULAIFICATION එකක් හැදෙන්නේ කොච්චර කල් ගියමද?exp ගන්නත් ඕනි නිසා ජොබ් එකක් කරන එක හොදයිනේ.සෙල්ෆ් කරලා ගොඩ දන්නා බැරි වෙයිද මුල් අව්රුද්ද ?මොකද මගේ මේ ෆිඑල්ඩ් එකේ exam කරගන්න clz යන්න වෙනවා මේ අවුරුද්දේ .කට්ටක් කෑවොත් බැරි වෙයිද ගොඩ දාගන්න?

machanla.. re-regster wena ekata bank voucher eke tick krnne registration fee kyna ekada? ara provisional registration fee kyna eken krnne mokdda?? plzzzz help friendssss.. loku udawwak...

machanla.. re-regster wena ekata bank voucher eke tick krnne registration fee kyna ekada? ara provisional registration fee kyna eken krnne mokdda?? plzzzz help friendssss.. loku udawwak...
Kauda meda paara project dissertation evaluation giye???
monada danaganna ona
Correction walata kalin viva pass aya danawalu.Viva pass ayalu correction danne.correction dana eka dec 26n passe weiKawada wage set weida bung corrections submit karanna???