BIT කරන අය එන්න මෙතෙන්ට

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ක්ලාස් යන්නේ සබ්ජෙක්ට්ස් තුනකට විතරයි බන්..UI එකටයි Maths එකටයි යන්නේ නැහැ :oo: අනිත් තුනට යනවා..අපේ ක්ලාස් එකේ දවසකට සබ්ජෙක්ට්ස් දෙකයිනේ කරන්නේ :nerd: ඉතින් Maths/UI කරන්නේ එක දවසක..ඉතුරු සබ්ජෙක්ට්ස් තුන මාරුවෙන් මාරුවට (දවසට දෙක බැගින්) කරන්නේ..ඉතින් ඔහොම උනහම මට සතියක් ඇර සතියක් ක්ලාස් නැහැ :D වැඩි විස්තර සඳහා පිවිසෙන්න (මාකටින් පාරක් දාන්නේ මේ) :P

    http://auroracs.lk/schedules-semester-3-saturday

    me january 1st idan mama hoda lamayek wage padam karanna gannawa.....:D:D:D

    igena gena jayak labanawa...:D:D

    ita passe ratata sewaya karana hoda purawasiyek wenawa......

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    me january 1st idan mama hoda lamayek wage padam karanna gannawa.....:D:D:D

    igena gena jayak labanawa...:D:D

    ita passe ratata sewaya karana hoda purawasiyek wenawa......

    Amith Pussella sir ගේ ක්ලාස් එහෙම ගියාද? :baffled: :)

    ඔව් බන් අයියේ මොනා කරත් මේ ඩිග්රි එක ඉක්මනටම ඉවර කරගන්න එක හොඳයි :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21041194 said:
    :( :( :(

    අපෙත් දැනට 1 record එකක් තියල තියෙන්නේ.. :P කාලකන්නිම ඩාටාබාස් paper එක.. :dull::dull:
    Ape kalakannima sem 3 network paper 1.Ape pape 2015 paper 1 balapu 2016 batch 1 ewunta adun nathi 1 witarai.Past paper 1 karala awilla aiye kohomada pass une ahanawa.:D 2015 di hithena akuru 3k gatta protocol 1k haduwa ehema seen 1k tibbe man welawata aluthen awa bike wala numbers kata padam tiyana nisa pacha kotiyak witara liyala beruna
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    ක්ලාස් යන්නේ සබ්ජෙක්ට්ස් තුනකට විතරයි බන්..UI එකටයි Maths එකටයි යන්නේ නැහැ :oo: අනිත් තුනට යනවා..අපේ ක්ලාස් එකේ දවසකට සබ්ජෙක්ට්ස් දෙකයිනේ කරන්නේ :nerd: ඉතින් Maths/UI කරන්නේ එක දවසක..ඉතුරු සබ්ජෙක්ට්ස් තුන මාරුවෙන් මාරුවට (දවසට දෙක බැගින්) කරන්නේ..ඉතින් ඔහොම උනහම මට සතියක් ඇර සතියක් ක්ලාස් නැහැ :D වැඩි විස්තර සඳහා පිවිසෙන්න (මාකටින් පාරක් දාන්නේ මේ) :P

    http://auroracs.lk/schedules-semester-3-saturday

    අඩෝ මාත් auroracs එකේ 1st sem ක්ලාස් යන්නේ.උඹ කිරුළපනද?? ;)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩෝ මාත් auroracs එකේ 1st sem ක්ලාස් යන්නේ.උඹ කිරුළපනද?? ;)

    උඹ මේක පටන් අරගෙන ගොඩක් කල් නේද? :confused: :confused: කිරුලපන ක්ලාස් නැහැ නේද Aurora එකේ නාලක සර් ගේ? මම නම් මහරගම ඒකට යන්නේ..Semester 3 :)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    Ape kalakannima sem 3 network paper 1.Ape pape 2015 paper 1 balapu 2016 batch 1 ewunta adun nathi 1 witarai.Past paper 1 karala awilla aiye kohomada pass une ahanawa.:D 2015 di hithena akuru 3k gatta protocol 1k haduwa ehema seen 1k tibbe man welawata aluthen awa bike wala numbers kata padam tiyana nisa pacha kotiyak witara liyala beruna

    :( :( :(
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    කිරුලපන ක්ලාස් නැහැ නේද Aurora එකේ නාලක සර් ගේ? මම නම් මහරගම ඒකට යන්නේ..Semester 3 :)
    යා යා මාත් නාලක සර්ගේ තමයි. :D මං එහෙම සීන් එකක් දන්නේ නෑ බං.මං හිතුවේ කිරුළපණත් ඇති කියලා :yes:
    උඹ මේක පටන් අරගෙන ගොඩක් කල් නේද? :confused: :confused:
    හෙනයා;21044965 said:
    තාම 1st Sem ද? :eek::eek: thread එකේ ඉස්සර ඉදන් හිටිය නේද? :confused::confused:
    හ්ම්ම්ම්ම් ඒක දිග කථාවක් බං :sorry: :sorry: :sorry:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Machanla puluwannam loku help ekak karanawada?winadi 3k waya karala me survey 1 fill karanawada?Moratuwa uni eke Marketing reseach ekak meka 30 wenidata kalin submit karaganna bari unot kala exam okkoma aparade .puluwan aya help ekak denna.

    https://goo.gl/forms/qYjqS9XE3otuDZLI2

    elaz
    11.gif
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    bump tamai

    :(:(
    11.gif
    11.gif

    මොකද්ද බන් මේ සීන් එක :baffled:

    නිකන් ඉන්න එකේ පොඩි site එකක් හැදුව බන් past papers mark කරගන්න.. මේ වගේ එකක් දැනටමත් සුපිරියට දන්නා එකෙක් හදල තියෙන නිසා, ගොඩක්ම හැදුවේ අපිට ඕන paper add කරලා ඒවා mark කරගන්න.. :):) එත් මේකේ layout එක හරියට හදාගන්න පොඩ්ඩක් අමාරුයි.. එකයි බැලුවේ.. :(:(