BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    ow is kiyanne management subject walata bara degree ekak .eke mulika paramartaya Business analyst la bihi karana eka.

    BIT wala programming technology ,networking,security touch karana gaman database ehemat sararama labenawa .meken BA la bihiwenne kalathurakin.bit walin gdk durata web developersla bihi wenne

    අපෙත් මචන් අනිත් ඒවත් එක්ක compare කරාම theory parts වැඩි බන්.. ඒ නිසා BA පැත්තටත් යන්න පුළුවන්.. :yes::yes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ow is kiyanne management subject walata bara degree ekak .eke mulika paramartaya Business analyst la bihi karana eka.

    BIT wala programming technology ,networking,security touch karana gaman database ehemat sararama labenawa .meken BA la bihiwenne kalathurakin.bit walin gdk durata web developersla bihi wenne
    Rep+++++++++
    Is eke monada bn krnna tynne? Mata kisima idea ekak na bn
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Uba internal IS selectda??
    Maths kala ekeknam management sub titta wei.eth kisi awulak nathuwa anit sub tiken lesiyen gema gahan yanna puluywan.man danna nangila goda denek IS innawa. project help walata ehema sahena welawata call enne IS karana ayagen
    :D

    Colombo is wlta yanna puluwan bn
    Mata kypnko eka eka years waladi monada krnna tynne kyla
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    හෙනයා;21186293 said:
    16344266_1563802486978256_1953941800_n.png

    Kalin director of UCSC hitapu sir. :sorry:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Colombo is wlta yanna puluwan bn
    Mata kypnko eka eka years waladi monada krnna tynne kyla

    Sylubus mula idannam mataka na kollo.
    flash wage ewa pawa year 1 eke igannuwa matakai..Tawa theory subject set ekak watenawa.2nd year group project dekak wage watenawa

    http://ucsc.cmb.ac.lk/academic-programmes/ug/bachelor-of-information-systems/

    දැන්නම් flash කරන්නෙ නෑ බං. technical පැත්ත නම් කෙරෙනවා අඩුයි CS උන්ට සාපේක්ෂව.ඒත් උවමනාව තියනවනම් ඒ පැත්ත කවර් කරගන්න බැරි නෑ CS උන්ටත් වඩා.
    තව handbook එක බලලා idea එකක් ගන්න.අවශ්‍ය දෙයක් තිබ්බොත් අහන්න. හොයලා කියන්නම්.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21191870 said:
    ආවා යකු ආවා :growl::growl:

    යන්තම් ඩාටාබාස් පාස් :baffled: ( C )

    උඹට නම් A- හෝ A ඇති නේ? (අඩුම ගානේ B+ එකක්වත් ඇති)

    මේ සැරේ Database වල pass mark එක ගොඩක්ම අඩු කරලා :yes: (මගේ රිසල්ට් එක දන්නා නිසා කියන්නේ) :P

    අනිත් ඒවා කොහොමද මචන්? :)

    මට නම් ගොඩක්ම සතුටුත් නැහැ අසතුටුත් නැහැ..SAD එකේ එහෙම නම් හොඳටම දන්නා ඒවා වරද්දලා තිබුනා :(