BIT කරන අය එන්න මෙතෙන්ට

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැන්නම් flash කරන්නෙ නෑ බං. technical පැත්ත නම් කෙරෙනවා අඩුයි CS උන්ට සාපේක්ෂව.ඒත් උවමනාව තියනවනම් ඒ පැත්ත කවර් කරගන්න බැරි නෑ CS උන්ටත් වඩා.
    තව handbook එක බලලා idea එකක් ගන්න.අවශ්‍ය දෙයක් තිබ්බොත් අහන්න. හොයලා කියන්නම්.

    pissu wage bn mata nm
    Degree ekak thora ganna bariwa mama me inne
    Hospitality, Tourism and Events Management Degree ekata yannath puluwan uwa campus eke
    http://www.uwu.ac.lk/academic/faculties/management/HTE/
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    යන්තම් ඩාටාබාස් පාස් :baffled: ( C )

    උඹට නම් A- හෝ A ඇති නේ? (අඩුම ගානේ B+ එකක්වත් ඇති)

    මේ සැරේ Database වල pass mark එක ගොඩක්ම අඩු කරලා :yes: (මගේ රිසල්ට් එක දන්නා නිසා කියන්නේ) :P

    අනිත් ඒවා කොහොමද මචන්? :)

    මට නම් ගොඩක්ම සතුටුත් නැහැ අසතුටුත් නැහැ..SAD එකේ එහෙම නම් හොඳටම දන්නා ඒවා වරද්දලා තිබුනා :(

    හා.. හා.. පුටා මන් කිව්වේ ඩාටාබේස් වක්‍රය අදිනවා ඇදිල්ලක් ලොවෙත් නැතිවෙන්න කියල.. :baffled::baffled: මගේ 59 ත් 75 දක්වා ඇදල තියෙනවා.. :shocked::shocked:

    අනිත් ඒවත් ඒ range එකේම තියෙනවා.. ;);)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යන්තම් ඩාටාබාස් පාස් :baffled: ( C )

    උඹට නම් A- හෝ A ඇති නේ? (අඩුම ගානේ B+ එකක්වත් ඇති)

    මේ සැරේ Database වල pass mark එක ගොඩක්ම අඩු කරලා :yes: (මගේ රිසල්ට් එක දන්නා නිසා කියන්නේ) :P

    අනිත් ඒවා කොහොමද මචන්? :)

    මට නම් ගොඩක්ම සතුටුත් නැහැ අසතුටුත් නැහැ..SAD එකේ එහෙම නම් හොඳටම දන්නා ඒවා වරද්දලා තිබුනා :(

    අනිත් ඒවා මොනාද? :rofl::P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    pissu wage bn mata nm
    Degree ekak thora ganna bariwa mama me inne
    Hospitality, Tourism and Events Management Degree ekata yannath puluwan uwa campus eke
    http://www.uwu.ac.lk/academic/faculties/management/HTE/

    උබ කැමතිම එක තොරගනින් බන්.. ගෙදර මිනිස්සු, වටේ පිටේ ඉන්න එවුන්, යාළුවො, මේකේ උන් කියන ඒවා මත්තෙම නැහෙන්නේ නැතුව... නැත්තම් පස්සේ උබට පසු තැවෙන්න වෙයි.. :nerd::nerd::nerd:

    මමත් ආසාව නිසා ගෙදර කට්ටියගේ මරණ තර්ජන නොසලකා Management අතහැර IT වලට බැස්ස එකෙක්මි :baffled::baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    DATABASE PASS VLE ASSEMENT TEST AKA FAIL
    එතකොට VLE එකට විතරක් REGISTR උනාම ඇතිද

    ඔව් රෙජිස්ට්‍රේෂන් එකේ දී VLE ඇක්සෙස් ඉල්ලගන්න ඕනේ...:baffled:

    මම 2015 කරේ සෙම් 1..තාම එක අසයින්මන්ට් එකක් කරලා නැහැ එකෙත් :rofl::rofl:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    ඔව් රෙජිස්ට්‍රේෂන් එකේ දී VLE ඇක්සෙස් ඉල්ලගන්න ඕනේ...:baffled:

    මම 2015 කරේ සෙම් 1..තාම එක අසයින්මන්ට් එකක් කරලා නැහැ එකෙත් :rofl::rofl:

    යන්තන් ඇති
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21192075 said:
    gpa එකක් කොහෙද බන් පෙන්නන්නේ? :nerd::nerd::nerd:

    59 --> 75 :rolleyes::rolleyes:

    මගේ 50 ඉදල B එකට උස්සල තියෙන්නේ..:rofl: මට හිතෙන්නේ 15ක් දීල තියෙනවා වැඩිපුර..:P

    GPA එක රිසල්ට්ස් වල උඩින් year one comment කියල වැටෙන්නේ බන්...මගේ තියෙන්නේ තාම ගිය අවුරුද්දේ අප්ඩේට් වෙච්ච එක...:baffled: