හෙනයා;21191870 said:ආවා යකු ආවා![]()
ටහිකේ..දාල නේද...


බොක්ක කූල් වෙනවා...
බලල එන්නම්...

හෙනයා;21191870 said:ආවා යකු ආවා![]()


බලල එන්නම්...

දැන්නම් flash කරන්නෙ නෑ බං. technical පැත්ත නම් කෙරෙනවා අඩුයි CS උන්ට සාපේක්ෂව.ඒත් උවමනාව තියනවනම් ඒ පැත්ත කවර් කරගන්න බැරි නෑ CS උන්ටත් වඩා.
තව handbook එක බලලා idea එකක් ගන්න.අවශ්‍ය දෙයක් තිබ්බොත් අහන්න. හොයලා කියන්නම්.
යන්තම් ඩාටාබාස් පාස්( C )
උඹට නම් A- හෝ A ඇති නේ? (අඩුම ගානේ B+ එකක්වත් ඇති)
මේ සැරේ Database වල pass mark එක ගොඩක්ම අඩු කරලා(මගේ රිසල්ට් එක දන්නා නිසා කියන්නේ)
අනිත් ඒවා කොහොමද මචන්?
මට නම් ගොඩක්ම සතුටුත් නැහැ අසතුටුත් නැහැ..SAD එකේ එහෙම නම් හොඳටම දන්නා ඒවා වරද්දලා තිබුනා![]()

මගේ 59 ත් 75 දක්වා ඇදල තියෙනවා.. 



onna umbalage sem2 badu baala


Ape ewa dun na
sem 5 metaram late karanne apita badu packetda![]()

උබලට වෙන අසාධාරණයට නම් හෙනම ගහන්න ඕනේ.. 


ටහිකේ..දාල නේද...
බොක්ක කූල් වෙනවා...බලල එන්නම්...
![]()


යන්තම් ඩාටාබාස් පාස්( C )
උඹට නම් A- හෝ A ඇති නේ? (අඩුම ගානේ B+ එකක්වත් ඇති)
මේ සැරේ Database වල pass mark එක ගොඩක්ම අඩු කරලා(මගේ රිසල්ට් එක දන්නා නිසා කියන්නේ)
අනිත් ඒවා කොහොමද මචන්?
මට නම් ගොඩක්ම සතුටුත් නැහැ අසතුටුත් නැහැ..SAD එකේ එහෙම නම් හොඳටම දන්නා ඒවා වරද්දලා තිබුනා![]()


pissu wage bn mata nm
Degree ekak thora ganna bariwa mama me inne
Hospitality, Tourism and Events Management Degree ekata yannath puluwan uwa campus eke
http://www.uwu.ac.lk/academic/faculties/management/HTE/





හෙනයා;21191975 said:වරෙන් වරෙන්..![]()



DATABASE PASS VLE ASSEMENT TEST AKA FAIL
එතකොට VLE එකට විතරක් REGISTR උනාම ඇතිද



ඔව් රෙජිස්ට්‍රේෂන් එකේ දී VLE ඇක්සෙස් ඉල්ලගන්න ඕනේ...
මම 2015 කරේ සෙම් 1..තාම එක අසයින්මන්ට් එකක් කරලා නැහැ එකෙත්![]()
එකෙක් වත් රිසල්ට්ස් කියන්නේ නැහැ වගේ![]()






හෙනයා;21192056 said:4 A-![]()
GPA එක අප්ඩේට් වෙලාද? මගේ නම් නැහැ...

PattaGPA එක අප්ඩේට් වෙලාද? මගේ නම් නැහැ...
ඩේටාබේස් උස්සල දීල නේ![]()





හෙනයා;21192075 said:gpa එකක් කොහෙද බන් පෙන්නන්නේ?
59 --> 75![]()
මට හිතෙන්නේ 15ක් දීල තියෙනවා වැඩිපුර..
