BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    still applys what i have told man. i may think hehehe you take this very silly and easy. but one day a real task on your hand you will remember this. cus in this very same elakiri once some one told me that and i was saved....

    still u misunderstanding me :rolleyes::rolleyes:

    I get what you are saying is true :rofl::rofl::rofl: But it's no way related to the thing that guy said..that's what you aren't getting here :baffled::rolleyes::P

    He is telling if anyone wants to calculate their gpa, and if they have a result better than A+, they should not use that calculator because it has a bug calculating A+ results...:rofl: Not that he is trying to highlight the importance of getting A+s or good results.

    Anyway, I have had real tasks in my hands. So I know what you are trying to tell. I only wanted to clear the misunderstanding, no arguments. :P

    :):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mokakda machan as wala awula???specs dammata adu wen nadda??math as wala awula nisa IT industry ekata samu dennai yanne dukin unath:(

    උඹ මොනාද කරන්නේ? මට නම් දැන් අඩියක් වත් දුර පෙන්නේ නැහැ කන්නාඩි නැතුව...:baffled:

    මගේ පෙනීම අඩු වුනේ මට දැනී දැනීමයි...:sorry:

    කියල වැඩක් නැහැ...එත් IT කරා කියල හැමෝටම එහෙම වෙන්නේ නැහැ...:no: මගේ නම් ඇස් ගොඩක් සෙන්සිටිව් වැඩියි :(
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    machan oya red color eken thiyena eke theruma mokadda? thawa eka subject ekak repeat karanna puluwan uparima wara gana kiyada?

    onema year ekakata subject ekak dekak ta D tibbata awulak wenne nha degree eka gnna. habai overall gpa 2 tiynna one.
    project ekatath c ekakwath one. :yes:

    ehma uparima wara gannak gana nm dnne nha. habai lagadi mokak do 5 year limit ekak gana kiyla tibba mtka ne. :sorry:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    mage project eka fail machanla..
    penimath adu hinda mara amaruwen kale.
    eth system eka hodata heduwa. wedak na
    :(

    goda kalekin me patte :)
    :sorry: sorry bn duka tamai project eka gna. experience ekak wath enwane kohomari attempt ekak karapu ekata :yes:
    Ayeth attempt ekak karanna :yes:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21192930 said:
    බය හිතෙන කතා කියන්න එපා බන්.. මගේ දැන් ඉදන් ඇස් අවුල්.. :dull::dull::(:(
    ඇස් අවුල් නම් පෙන්නලා පර්මනන්ට් සොලුශන් එකක් හොයාගනින්.ඇස් ස්ටේබල් තියෙන්න.මගේ ස්ටෙබල් නැ බන් ඇස් රිදෙන්න ගන්නවා,පෙනිම අඩු වෙනවා එ වගේ සීන් වෙනවා

    සමහරුන්ට කන්නාඩි දැම්ම ගමන් ගොඩක් ඇස් ලෙඩ හොද වෙනවා.එ නිසා බය වෙන්න එපා,මට වගේ කරුම ලෙඩ හැමෝටම නැ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ මොනාද කරන්නේ? මට නම් දැන් අඩියක් වත් දුර පෙන්නේ නැහැ කන්නාඩි නැතුව...:baffled:

    මගේ පෙනීම අඩු වුනේ මට දැනී දැනීමයි...:sorry:

    කියල වැඩක් නැහැ...එත් IT කරා කියල හැමෝටම එහෙම වෙන්නේ නැහැ...:no: මගේ නම් ඇස් ගොඩක් සෙන්සිටිව් වැඩියි :(

    එක දිගට අඩු වේගන යනවනම් බලන් ඉන් නැතුව ඩොකෙක්ට කියපන්,පෙනිම නැති උනාම ගන්න අමාරුයි,පෙනිම අඩු වේගන යනවනම් එකට විසදුම් තියනවා

    ade mokda ae bn?? :shocked: matath tikak adui meka dala ynna be :(
    bayath hitenawa :baffled:

    මාස 6කට පාරක්වට් ඇස් චෙක් කර ගනින් මචන්, මේ ලැප් ඉස්සරහාම ඉද්දි අපිට අනිවා ලෙඩ එනවනේ.පුලුවන් තරම මේසෙ හදා ගනින් ඇස් මට්ටමට පොඩ්ඩක් පහලට ස්ක්‍රින් එන විදියට.එක දිගට ෆිලුමක්වට් බලන්න එපා විනඩි 20න් 20ට පොඩ්ඩක් එලිය පහලියට ගිහින් විනඩි 2 ගානෙවට් රෙස්ට් දීපන්
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    එක දිගට අඩු වේගන යනවනම් බලන් ඉන් නැතුව ඩොකෙක්ට කියපන්,පෙනිම නැති උනාම ගන්න අමාරුයි,පෙනිම අඩු වේගන යනවනම් එකට විසදුම් තියනවා

    මාස 6කට පාරක්වට් ඇස් චෙක් කර ගනින් මචන්, මේ ලැප් ඉස්සරහාම ඉද්දි අපිට අනිවා ලෙඩ එනවනේ.පුලුවන් තරම මේසෙ හදා ගනින් ඇස් මට්ටමට පොඩ්ඩක් පහලට ස්ක්‍රින් එන විදියට.එක දිගට ෆිලුමක්වට් බලන්න එපා විනඩි 20න් 20ට පොඩ්ඩක් එලිය පහලියට ගිහින් විනඩි 2 ගානෙවට් රෙස්ට් දීපන්

    owmai bn sehena wela screen ekak issaraha innawa! :shocked: hadagna wenawa mehma gihin hariynne :no:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ඇස් අවුල් නම් පෙන්නලා පර්මනන්ට් සොලුශන් එකක් හොයාගනින්.ඇස් ස්ටේබල් තියෙන්න.මගේ ස්ටෙබල් නැ බන් ඇස් රිදෙන්න ගන්නවා,පෙනිම අඩු වෙනවා එ වගේ සීන් වෙනවා

    සමහරුන්ට කන්නාඩි දැම්ම ගමන් ගොඩක් ඇස් ලෙඩ හොද වෙනවා.එ නිසා බය වෙන්න එපා,මට වගේ කරුම ලෙඩ හැමෝටම නැ

    මටත් සැර එලිය බලන්න බෑ.. ලැපේ brightness අඩුම කරලා තමයි වැඩ කරන්නේ දවල්ට උනත්.. එත් රෑට අමාරුයි කාමරේ light එක නැත්තම්... වාහන වල සුදු එලිය බලන්න අමාරුයි.. head light මුනටම ගහන් එන උන්ව මරන් කන්න හිතෙනවා.. :angry::angry::angry:

    ලොකුම අවුල floaters පේන එක තමා.. :(:(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21193619 said:
    මටත් සැර එලිය බලන්න බෑ.. ලැපේ brightness අඩුම කරලා තමයි වැඩ කරන්නේ දවල්ට උනත්.. එත් රෑට අමාරුයි කාමරේ light එක නැත්තම්... වාහන වල සුදු එලිය බලන්න අමාරුයි.. head light මුනටම ගහන් එන උන්ව මරන් කන්න හිතෙනවා.. :angry::angry::angry:

    ලොකුම අවුල floaters පේන එක තමා.. :(:(:(

    matat floaters penawa ban karuma reddak.ekata beth nalune :(dan awurudu dekai bit 1st year enakan as supiriyata penima tibba dan tama awula :(

    oya awulama matat tinne.brightnesa 0i drive karaddi light gahaba eka ekata kunuharape gane kiyanna hitenawa
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Congradulation result walata....​

    11.gif
    ලොකු සෑර් :cool:

    matat floaters penawa ban karuma reddak.ekata beth nalune :(dan awurudu dekai bit 1st year enakan as supiriyata penima tibba dan tama awula :(

    oya awulama matat tinne.brightnesa 0i drive karaddi light gahaba eka ekata kunuharape gane kiyanna hitenawa

    :(:sorry::sorry:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Matath Bit karanna podi idea ekak thiyenawa machan..:yes: eth podi awulakata thiyenne langualge eka gana... thread eke hama thanama wage thiyenne Java, Netbeans ne machan.. :(

    danna kenek kiyapalla machan Java aniwa igenaganna onada? Or apita kamathi language ekak karanna puluwanda?(JS preferred :love:)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Matath Bit karanna podi idea ekak thiyenawa machan..:yes: eth podi awulakata thiyenne langualge eka gana... thread eke hama thanama wage thiyenne Java, Netbeans ne machan.. :(

    danna kenek kiyapalla machan Java aniwa igenaganna onada? Or apita kamathi language ekak karanna puluwanda?(JS preferred :love:)

    එහෙම අනිවාර්ය නෑ.. කැමති එකක් කරන්න පුළුවන්.. (කැමති එකකින් project එකත් කරන්න පුළුවන්..) :yes::yes:

    හැබැයි ඉතින් exam papers වල අහන්නේ java වලින්.. තව Web පැත්තෙන් js/php අහයි.. ඒවා නම් උබට nothing නේ.. :baffled::baffled: අනික java ත් ලොකුවට අහන්නේ නෑ.. theory තමා ගොඩක් අහන්නේ.. ඒ ටික ඉතින් කට පාඩම් තමා.. project එක java වලින් කරනවානම් තමා ජාවා වැඩිපුර ඉගෙන ගන්න ඕනේ... නැත්තම් උබට කැමති පැත්තෙන් project කරන්න පුළුවන්.. ;);)
     
    Last edited:
    • Like
    Reactions: I love JS

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හෙනයා;21194194 said:
    එහෙම අනිවාර්ය නෑ.. කැමති එකක් කරන්න පුළුවන්.. (කැමති එකකින් project එකත් කරන්න පුළුවන්..) :yes::yes:

    හැබැයි ඉතින් exam papers වල අහන්නේ java වලින්.. තව Web පැත්තෙන් js/php අහයි.. ඒවා නම් උබට nothing නේ.. :baffled::baffled: අනික java ත් ලොකුවට අහන්නේ නෑ.. theory තමා ගොඩක් අහන්නේ.. ඒ ටික ඉතින් කට පාඩම් තමා.. project එක java වලින් කරනවානම් තමා ජාවා වැඩිපුර ඉගෙන ගන්න ඕනේ... නැත්තම් උබට කැමති පැත්තෙන් project කරන්න පුළුවන්.. ;);)

    Thanks a lot machan! man past papers poddak balala innam kokatath ;)