BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මචන් උඹ අර එදා දාපු reregistration voucher එක ආයේ දාපන්කෝ..

    හොයාගන්න බැහැ...පොඩ්ඩක් විස්තර කියපන්...මම සයිට් එකේ බැලුව මොන උත්තක් වත් නැහැ එකේ හොයාගන්න..

    මුන් ලින්ක් දානකන් හිටියොත් බබා හම්බෙයි නැත්තම්..

    home page eke Download wala tiyenne bn

    :frown::frown:

    http://www.bit.lk/downloads/paymentvoucher.pdf
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21244134 said:

    :):D:D

    කෝ බන් මේකේ reregistration කියල ඔප්ෂන් එකක් නැහැනේ ? :baffled:

    කීයක් ගෙවන්න ඕනෙද කියලත් නැහැ....:baffled:

    උබ රෙජිස්ටර් වුනාද? අනික year 01 vle ඇක්සෙස් ඕනේ නම් එක කොහෙද මේකේ මාක් කරන්නේ ? :baffled:
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    :):D:D

    කෝ බන් මේකේ reregistration කියල ඔප්ෂන් එකක් නැහැනේ ? :baffled:

    කීයක් ගෙවන්න ඕනෙද කියලත් නැහැ....:baffled:

    උබ රෙජිස්ටර් වුනාද? අනික year 01 vle ඇක්සෙස් ඕනේ නම් එක කොහෙද මේකේ මාක් කරන්නේ ? :baffled:

    Registration Fee kiyala tiyenne bn :oo::oo:

    2nd year nam 3300/= i :nerd::nerd:

    vle seen nam unta call ekak dila ahaganna wei :dull::dull: man nam e gana danne natho :(:(
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,333
    113
    Microsoft

    unge mistake ekakin name eka list ekata daala nathnam ubata register wenna ba.....

    eka nisa unta kiyala balapan....​

    eka parak call karama kiwwa mata irida enna kiyala letter eka Tuesday wage ei kiyala. eath thama letter eka awe na. call karata answer karanne na dan:(
    Na na umbta enna kiyapu dawasta illala tiyena documnets seram ewa rdy karan yanna.Bank voucher eka naththan ethanata gewala clear karaganna pluwan :rolleyes:

    ow yanna inne:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21244174 said:
    Registration Fee kiyala tiyenne bn :oo::oo:

    2nd year nam 3300/= i :nerd::nerd:

    vle seen nam unta call ekak dila ahaganna wei :dull::dull: man nam e gana danne natho :(:(

    :):)

    මම උන්ට කෝල් කරා මචන්...එල...

    තාම GPA එක අප්ඩේට් වෙලා නැති නිසා දැන්ම කරන්න ඕනේ නැහැලු...GPA එක අප්ඩේට් වෙලා සති දෙකක් ඇතුලට කරානම් හරි කිව්වා...

    එහෙම නැත්තම් කැමති නම් දැන් අර මැනුවල් ෆෝරම් එක පුරවල ගෙනත් කරත් කමක් නැහැලු..:)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    :):)

    මම උන්ට කෝල් කරා මචන්...එල...

    තාම GPA එක අප්ඩේට් වෙලා නැති නිසා දැන්ම කරන්න ඕනේ නැහැලු...GPA එක අප්ඩේට් වෙලා සති දෙකක් ඇතුලට කරානම් හරි කිව්වා...

    එහෙම නැත්තම් කැමති නම් දැන් අර මැනුවල් ෆෝරම් එක පුරවල ගෙනත් කරත් කමක් නැහැලු..:)

    11.gif
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    :):)

    මම උන්ට කෝල් කරා මචන්...එල...

    තාම GPA එක අප්ඩේට් වෙලා නැති නිසා දැන්ම කරන්න ඕනේ නැහැලු...GPA එක අප්ඩේට් වෙලා සති දෙකක් ඇතුලට කරානම් හරි කිව්වා...

    එහෙම නැත්තම් කැමති නම් දැන් අර මැනුවල් ෆෝරම් එක පුරවල ගෙනත් කරත් කමක් නැහැලු..:)

    gaanu kenekda mcn answer kare? 2700i da gewanna ona VLE, sem 1 dekatama? :oo:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    :):)

    මම උන්ට කෝල් කරා මචන්...එල...

    තාම GPA එක අප්ඩේට් වෙලා නැති නිසා දැන්ම කරන්න ඕනේ නැහැලු...GPA එක අප්ඩේට් වෙලා සති දෙකක් ඇතුලට කරානම් හරි කිව්වා...

    එහෙම නැත්තම් කැමති නම් දැන් අර මැනුවල් ෆෝරම් එක පුරවල ගෙනත් කරත් කමක් නැහැලු..:)

    manual fill karala denna epa kattak kanna wenne un seal eka gahane naha :sorry:

    ekata eye wena dawasak enna onelu :oo: onlinma danna