BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    renewal link? anyone? please?

    අහ්හ්.. අයියේ.. තාම register උනේ නෑ නේද? පොඩ්ඩක් මේ link එකට ගිහින් බලන්නකෝ කියක් ගෙවන්න තියෙනවද කියල.. ;);)

    http://bit.lk/re_registration_2016

    කොච්චර කිව්වද discount දුන්න කාලේ reg වෙන්න කියල.. :P කෝ ඇහැව්වද? :baffled: ඇහැව්වද? :baffled: ඇහැව්වද? :baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :):)

    මම උන්ට කෝල් කරා මචන්...එල...

    තාම GPA එක අප්ඩේට් වෙලා නැති නිසා දැන්ම කරන්න ඕනේ නැහැලු...GPA එක අප්ඩේට් වෙලා සති දෙකක් ඇතුලට කරානම් හරි කිව්වා...

    එහෙම නැත්තම් කැමති නම් දැන් අර මැනුවල් ෆෝරම් එක පුරවල ගෙනත් කරත් කමක් නැහැලු..:)

    Me umbe GPA Update une kawadada ban? Kattiya set wela gihin mungen gema illanna one ban
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21317495 said:
    අහ්හ්.. අයියේ.. තාම register උනේ නෑ නේද? පොඩ්ඩක් මේ link එකට ගිහින් බලන්නකෝ කියක් ගෙවන්න තියෙනවද කියල.. ;);)

    http://bit.lk/re_registration_2016

    කොච්චර කිව්වද discount දුන්න කාලේ reg වෙන්න කියල.. :P කෝ ඇහැව්වද? :baffled: ඇහැව්වද? :baffled: ඇහැව්වද? :baffled:

    Andenawa oi..mona reddakda manda..shit..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21317495 said:
    අහ්හ්.. අයියේ.. තාම register උනේ නෑ නේද? පොඩ්ඩක් මේ link එකට ගිහින් බලන්නකෝ කියක් ගෙවන්න තියෙනවද කියල.. ;);)

    http://bit.lk/re_registration_2016

    කොච්චර කිව්වද discount දුන්න කාලේ reg වෙන්න කියල.. :P කෝ ඇහැව්වද? :baffled: ඇහැව්වද? :baffled: ඇහැව්වද? :baffled:
    :lol::lol::lol:with surcharge fee double gewanna ona neda:cool:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    Andenawa oi..mona reddakda manda..shit..

    17160618_1616530228372148_445940646_n.png

    ඔන්න ඔය විදිහට කරලා බලහන්.. වෙන කරන්න දෙයක් නැනේ.. :nerd::nerd:

    :lol::lol::lol:with surcharge fee double gewanna ona neda:cool:

    :yes::yes::(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21317495 said:
    අහ්හ්.. අයියේ.. තාම register උනේ නෑ නේද? පොඩ්ඩක් මේ link එකට ගිහින් බලන්නකෝ කියක් ගෙවන්න තියෙනවද කියල.. ;);)

    http://bit.lk/re_registration_2016

    කොච්චර කිව්වද discount දුන්න කාලේ reg වෙන්න කියල.. :P කෝ ඇහැව්වද? :baffled: ඇහැව්වද? :baffled: ඇහැව්වද? :baffled:

    හම්මෝ...10යි ගානක්...:eek: මොන හුත්තක් ද ඔයි මේ? :growl:

    උන්නේ කිව්වේ එපා කියල...යකෝ මේක මාර කතාවක් නේ? :sorry:

    Me umbe GPA Update une kawadada ban? Kattiya set wela gihin mungen gema illanna one ban

    එකනේ බන්...GPA අප්ඩේට් උනේ ගිය සතියේ බන්..මම ඔය පොස්ට් එක දාපු දවසේ..මම දිගටම බැලුව...:growl:

    කතා කරලා අහන්න වෙයිනෙ බන්...කියන්න වෙනවා අපිට එපා කිව්ව කියල..:confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ALERT!! ALERT!!

    GPA update karala thiyenne...renewal link eka kawuruhari dennako? hoyaganna baha :baffled:

    මේ තියෙන්නේ මම GPA අප්ඩේට් වුනා කියල දාපු පොස්ට් එක...මේක දැම්මේ 4 වෙනිදා මේ මාසේ...තාම සතියක් වත් ගිහින් නැහැ...:growl:

    ඕක මම දිගටම බැලුව..කියමුකෝ සතියකට කලින් දැම්ම කියල? එත් සති දෙකක් ගිහින් නැහැනේ...:confused:

    මුන් මාර ඩයල් තමයි :growl::growl::growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21317495 said:
    අහ්හ්.. අයියේ.. තාම register උනේ නෑ නේද? පොඩ්ඩක් මේ link එකට ගිහින් බලන්නකෝ කියක් ගෙවන්න තියෙනවද කියල.. ;);)

    http://bit.lk/re_registration_2016

    කොච්චර කිව්වද discount දුන්න කාලේ reg වෙන්න කියල.. :P කෝ ඇහැව්වද? :baffled: ඇහැව්වද? :baffled: ඇහැව්වද? :baffled:

    උඹ ඩිස්කවුන්ට් දුන්න කාලේද රෙජිස්ටර් වුනේ? :shocked:

    සීල් එක ගහලද තියෙන්නේ දැන්? :confused: මට කිව්වනේ බන් කතා කරාම GPA එක දන්නේ නැතුව කොහොමත් කරන්න බැරි කතාවක්...:baffled:

    උඹගේ GPA දන්නේ නැතුව උන් රිනිව් කරන්නේ කොහොමද? :shocked:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    උඹ ඩිස්කවුන්ට් දුන්න කාලේද රෙජිස්ටර් වුනේ? :shocked:

    සීල් එක ගහලද තියෙන්නේ දැන්? :confused: මට කිව්වනේ බන් කතා කරාම GPA එක දන්නේ නැතුව කොහොමත් කරන්න බැරි කතාවක්...:baffled:

    උඹගේ GPA දන්නේ නැතුව උන් රිනිව් කරන්නේ කොහොමද? :shocked:

    ඔතන ඉන්න උන් එක එක දවසට කියන්නේ එක එක ඒවා.. :frown::frown:

    id එක class එකට දුන්න පාර තාම හම්බුනේ නෑ.. සිල් ගහන් ඇවිල්ලද දන්නෑ.. :confused::confused:

    discount කාලේ කිව්වේ බන් result ඇවිත් සති දෙක ඇතුලත manualy fill කරලා සල්ලි ගෙව්වා..
    ඊට පස්සේ එකත් එක්ක id දුන්න class එකට.. උන් තාම අරන් ගිහින් නැද්ද දන්නෑ :nerd::nerd:

    GPA එක බන් ඉතින් result ආවම calculate කරන්න පුළුවන් නේ.. :frown::frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21317495 said:
    අහ්හ්.. අයියේ.. තාම register උනේ නෑ නේද? පොඩ්ඩක් මේ link එකට ගිහින් බලන්නකෝ කියක් ගෙවන්න තියෙනවද කියල.. ;);)

    http://bit.lk/re_registration_2016

    කොච්චර කිව්වද discount දුන්න කාලේ reg වෙන්න කියල.. :P කෝ ඇහැව්වද? :baffled: ඇහැව්වද? :baffled: ඇහැව්වද? :baffled:

    You must spread some Reputation around before giving it to හෙනයා again.

    තැන්ක්ස්...උඹ තමයි මේකේ මොනාහරි හොයල හරි දෙන්න ඉන්නේ :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21318203 said:

    ඔතන ඉන්න උන් එක එක දවසට කියන්නේ එක එක ඒවා.. :frown::frown:

    id එක class එකට දුන්න පාර තාම හම්බුනේ නෑ.. සිල් ගහන් ඇවිල්ලද දන්නෑ.. :confused::confused:

    discount කාලේ කිව්වේ බන් result ඇවිත් සති දෙක ඇතුලත manualy fill කරලා සල්ලි ගෙව්වා..
    ඊට පස්සේ එකත් එක්ක id දුන්න class එකට.. උන් තාම අරන් ගිහින් නැද්ද දන්නෑ :nerd::nerd:

    GPA එක බන් ඉතින් result ආවම calculate කරන්න පුළුවන් නේ.. :frown::frown:

    කලින් ඩවුන්ලෝඩ් කරන් ගෙව්වට වැඩක් නැහැනේ...GPA නැතුව රිනිව් කරන්නේ නැති කතාවක් තමයි කිව්වේ..

    එහෙම කල්කියුලේට් කරන්න පුළුවන් තමා...එත් උන්ගේ සිස්ටම් අප්ඩේට් වෙලා නැහැනේ...එහෙනම් උන් කියනවනේ උඹල කල්කියුලේට් කරගෙන වරෙව් කියල..මොකටද එක දානකන් ඉන්න කිව්වේ :growl:

    ක්ලාස් එකෙන් නිසා උබලට වැඩේ කරලා දෙයි..:yes:
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    අඩේ බන් සෙම් 4 results නැති උනත් year 2 register වෙන්න ඕනෙද ? මට surcharge එකකුත් වැටිලා තියනවා .
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    Ado 5500k wadiyen gewanna ona. :shocked: Ubalatat ehemada?Api parakku une nane ban.Ungen ahuwamane results awama gewanna kiwwe.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    You must spread some Reputation around before giving it to හෙනයා again.

    තැන්ක්ස්...උඹ තමයි මේකේ මොනාහරි හොයල හරි දෙන්න ඉන්නේ :)

    rep කන්නද බන්.. :baffled::baffled:

    කලින් ඩවුන්ලෝඩ් කරන් ගෙව්වට වැඩක් නැහැනේ...GPA නැතුව රිනිව් කරන්නේ නැති කතාවක් තමයි කිව්වේ..

    එහෙම කල්කියුලේට් කරන්න පුළුවන් තමා...එත් උන්ගේ සිස්ටම් අප්ඩේට් වෙලා නැහැනේ...එහෙනම් උන් කියනවනේ උඹල කල්කියුලේට් කරගෙන වරෙව් කියල..මොකටද එක දානකන් ඉන්න කිව්වේ :growl:

    ක්ලාස් එකෙන් නිසා උබලට වැඩේ කරලා දෙයි..:yes:

    ඕකුන් දැන් මේක ඕනෑකමකින් නෙමේ කරනව ඇත්තේ.. :frown::frown: ඒ නිසා එන පොට අනුව තැනේ හැටියට ඇනේ ගහන්න තියෙන්නේ :nerd::nerd:

    අඩේ බන් සෙම් 4 results නැති උනත් year 2 register වෙන්න ඕනෙද ? මට surcharge එකකුත් වැටිලා තියනවා .

    :eek::eek:

    AL results balanawa wagene link eka.load wenawa dan winadi 10k withara thisse.

    Renew click karama meka enne ai mcn.?Database assignment ekakuth karanna onada re register wenne.
    :eek:

    type Exception report
    message
    description The server encountered an internal error () that prevented it from fulfilling this request.
    exception
    org.apache.jasper.JasperException: An exception occurred processing JSP page /Login.jsp at line 31 28: [/U]

    ඕක මචන් අපිම debug කරලා register වෙන්න තියෙන සින් එකක් තියෙන්නේ.. :lol::lol::lol:
    jsp servlet ටිකක් ඉගෙනගෙන එන්න වෙයි register වෙන්න :baffled::baffled::P

    මගෙත් ඔහොම error එකක් ආව Year එක select කරන්නේ නැතුව ගියාම :nerd::nerd: