BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21411572 said:

    අහ්හ් පුතී... :baffled:

    හෙනයා අන්කල් මොකෝ කරන්නේ?

    putila moko emotion dada inne.man me thor ekka discussion ekak kala ucsc ayata bakmaha akunak gassawana widiya gana :angry::angry:

    උඹ Thor ව නැතුව ඔය "හෙනයා"ව අල්ලගත්ත නං හෙන දෙක තුනක් නිකන්ම ගස්සවගන්න තිබුනා :baffled:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ Thor ව නැතුව ඔය "හෙනයා"ව අල්ලගත්ත නං හෙන දෙක තුනක් නිකන්ම ගස්සවගන්න තිබුනා :baffled:

    හෙනයා කිවට උගේ ඉන්නේ පස්සෙන් ලව් කරන බලු තඩියෙක්නේ:rolleyes:.මූ ගිහින් හෙනයක් කියලා පස්ස දික් කලොත්:baffled::no::no:.ඔන්න අකුනක්වත් පික් එකට තිබ්බනම් අපේ දේ අගයමු කියලා හෙනයව වැඩේට ගන්න තිබ්බා. :cool::cool:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    putila moko emotion dada inne.man me thor ekka discussion ekak kala ucsc ayata bakmaha akunak gassawana widiya gana :angry::angry:

    උගේ මිටියෙන්ම මිටි පාරක් ගස්සපන් ගිහාන් ලොක්කට.. :rofl: ප්‍රතිපල වලට වග කියනු නොලැබේ.. :baffled::baffled:

    හෙනයා අන්කල් මොකෝ කරන්නේ?

    උඹ Thor ව නැතුව ඔය "හෙනයා"ව අල්ලගත්ත නං හෙන දෙක තුනක් නිකන්ම ගස්සවගන්න තිබුනා :baffled:

    දුක සේ කල්ගතකරනවා මාමේ.. :dull::dull:

    ඉදහන් වැස්ස වලාහක දෙයියොත් එක්ක කතා කරලා එන්නම්.. එක පාර ගිනි අව්වේ හෙනයක් ගැහුවොත් මාව කෙලින්ම FCID එකට උස්සන් යයි.. :oo::oo: වහින වෙලාවක ගැහුවොත් සැක හිතන එකක් නෑ.. :yes::yes::D:D
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා කිවට උගේ ඉන්නේ පස්සෙන් ලව් කරන බලු තඩියෙක්නේ:rolleyes:.මූ ගිහින් හෙනයක් කියලා පස්ස දික් කලොත්:baffled::no::no:.ඔන්න අකුනක්වත් පික් එකට තිබ්බනම් අපේ දේ අගයමු කියලා හෙනයව වැඩේට ගන්න තිබ්බා. :cool::cool:

    පුක දික් කලොත් කේස් නේද :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    හෙනයා කිවට උගේ ඉන්නේ පස්සෙන් ලව් කරන බලු තඩියෙක්නේ:rolleyes:.මූ ගිහින් හෙනයක් කියලා පස්ස දික් කලොත්:baffled::no::no:.ඔන්න අකුනක්වත් පික් එකට තිබ්බනම් අපේ දේ අගයමු කියලා හෙනයව වැඩේට ගන්න තිබ්බා. :cool::cool:

    :oo::oo::oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    හෙනයා;21411572 said:

    උබ මේකයි BCS එකයි දෙකම කරනවද? :confused::confused:

    BCS නම් ඉවරයි මචන්. දැන් BIT එකයි OUSL degree එකයි ඇදගෙන යනවා :dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මොක උබ හෙනයා කිවට මට ගොරනවනවවට් ඇහිලා නැ:no:.හෙන ගහන්නේ කෝමෙයි ගොරවන් නැතිව:oo::oo:

    මුලින්ම අකුණ ගහල තමා පස්සේ ගොරවන්නේ.. :P සද්දේ වේගෙට වඩා ආලෝකේ වේගේ වැඩියි කියල සින් එකක් තියෙනවා නේ.. :confused::confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21411807 said:
    මුලින්ම අකුණ ගහල තමා පස්සේ ගොරවන්නේ.. :P සද්දේ වේගෙට වඩා ආලෝකේ වේගේ වැඩියි කියල සින් එකක් තියෙනවා නේ.. :confused::confused:
    අම්මට සිලි ඔව්නේ:baffled:,අපි කෝමෙයි ඔව්ව දන්නේ,වැහි දෙයියොනේ ඔවා දන්නෙ:baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    හෙනයා;21411811 said:
    අම්මෝ 3ක් කරනවද? :shocked::shocked: අපිට මේ එකක්වත් ඇදගන්න අමාරුයි.. :(:(

    Job එකත් එක්ක ආම්බාන් කරගන්න එක තමා ගේම. විශේෂයෙන්ම OUSL එක කරගන්න නම් පට්ට ගේමක් දෙන්න ඕන බන්. Self Studies තමයි තනිකර ඉතින් තියෙන්නේ. :dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කේස්දත් අහනවා අරුන්ට හෙන ගහන්න ප්ලැන් කරපු මට වෙන්නේ අරුන් පුකවල් ඉබිනවා බලන් ඉන්න:baffled:
    :no::dull:

    :rofl::rofl:

    හෙනයා;21411807 said:
    මුලින්ම අකුණ ගහල තමා පස්සේ ගොරවන්නේ.. :P සද්දේ වේගෙට වඩා ආලෝකේ වේගේ වැඩියි කියල සින් එකක් තියෙනවා නේ.. :confused::confused:

    දෙකම සාමන්යෙන් වෙන්නේ එක සැරේට :baffled:

    උඹ හෙන ගහල තියෙනවා කිව්වට තාම ගොරවනවා ඇහිලා නැහැනේ අපිට..තොගේ හේනේ ඇත්තේ හෙනම හෙන හද්ද පිටිසර ඩොටේ වෙන්න ඇති :baffled: :oo:

    BCS නම් ඉවරයි මචන්. දැන් BIT එකයි OUSL degree එකයි ඇදගෙන යනවා :dull:

    A degree equivalent professional qualification, one external academic degree qualification and another internal academic degree :baffled: :baffled:

    All the best bro! :cool:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Job එකත් එක්ක ආම්බාන් කරගන්න එක තමා ගේම. විශේෂයෙන්ම OUSL එක කරගන්න නම් පට්ට ගේමක් දෙන්න ඕන බන්. Self Studies තමයි තනිකර ඉතින් තියෙන්නේ. :dull:

    එල එල මචෝ.. ඔය ටික කරගත්තා කියන්නේ ගොඩ තමා ඉතින්.. ;);):cool: