BIT කරන අය එන්න මෙතෙන්ට

podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Mona huyannakda BIT site eka daala tiyenne ape final year results daanne nathuwa . Aith Project ekata registration daala. mee paara results ekka thawa set ekak fail karalada danne naa
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පුතී අවුරුද්දට කාපුවා ඔක්කොම දහනය වුනා බය කරන්න එපා පුතී:(

    Arrow11 මහත්තයාගේ කොටු ගාන වැඩි වෙලා නේද..මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ..අල්ලස් රෙපියුටෙෂන් වලින් ගත්තුවා ඕවා :frown: :frown:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Arrow11 මහත්තයාගේ කොටු ගාන වැඩි වෙලා නේද..මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ..අල්ලස් රෙපියුටෙෂන් වලින් ගත්තුවා ඕවා :frown: :frown:

    :D:D:D:D
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    me sathiyeth Sem 6 results denne naa wage.. dannam BIT office ekatai UCSC ekatai nuke ekak gahanna hithenawa :angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    BIT සෙමෙස්තර 3 වල එක්සෑම් දාන්න තාම නැහැ නේද පුතීල? :)

    අනේ පොඩ්ඩක් මේක අප්ඩේට් කරන්න පින්වන්ත පුත්තු ටික...අරකට ලොග් වෙන්නේ නැහැ සමහර වෙලාවට ඕක මිස් වෙනවා.:(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    BIT සෙමෙස්තර 3 වල එක්සෑම් දාන්න තාම නැහැ නේද පුතීල? :)

    අනේ පොඩ්ඩක් මේක අප්ඩේට් කරන්න පින්වන්ත පුත්තු ටික...අරකට ලොග් වෙන්නේ නැහැ සමහර වෙලාවට ඕක මිස් වෙනවා.:(

    තාම නෑ පුතී :no::no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    BIT සෙමෙස්තර 3 වල එක්සෑම් දාන්න තාම නැහැ නේද පුතීල? :)

    අනේ පොඩ්ඩක් මේක අප්ඩේට් කරන්න පින්වන්ත පුත්තු ටික...අරකට ලොග් වෙන්නේ නැහැ සමහර වෙලාවට ඕක මිස් වෙනවා.:(
    නැ පුතුනි.මේ යක්කු පිස්සු කෙලිනවා තාම සෙම් 6 රිසල්ට් නැ සෙම් 5 රිසල්ට් බාගයයි:angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නැ පුතුනි.මේ යක්කු පිස්සු කෙලිනවා තාම සෙම් 6 රිසල්ට් නැ සෙම් 5 රිසල්ට් බාගයයි:angry::angry:

    :shocked::eek: එහෙම බාගෙටත් රිසාල්ට් දානවද බන්? :nerd:

    හෙනයා;21502683 said:

    හික් ගෑවිලා ඉන්නේ බන්...මේ ටිකේ ස්ට්‍රෙස් හොදටම...:sorry:

    විභාගෙට වැඩ පටන් ගන්නත් ඕනේ..:sorry: