BIT කරන අය එන්න මෙතෙන්ට

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    BIT iwara wela kellek hoyagamu :rofl:

    BIT kawadaa iwara weida ithin :(

    මම බිට් නවතුවා බන්....

    next year electronics HND ---> BEng කරන්න පටන් ගන්න ඉන්නේ...

    දැන් business වලට බැහැල ඉන්නේ....Now I am a CEO of Medical Company.

    And next year I am going to start a IT firm.product base company එකක්.

    තවත් IT company එකක් එක්ක deal එකක්...ගහල..​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133

    affa ehemada
    ai ban uba hodata karagena aapu eke nawatthuwe moko :baffled:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara

    Ado sirawatama?? ai bn? hoda nha kiyala hitunada??
     
    BIT එක පටන් ගත්ත දවසේ ඉදන් හරියට කරනම්...දැන් MSC එකක් කරනවා...

    එත් පටන් ගත්ත දවස් වල හරියට සල්ලි තිබ්බේ නැති නිසා class යන්න බැරි උනා.....subject 1ක් 2ක් repeat වෙලා අන්තිමට ටික ටික වර්චස් වෙලාම ගිය...

    අන්තිමට සල්ලි නැති නිසා මම code කරලා system ගහන්න ගත්ත....අන්තිමට බාර ගත්ත system එක උන් ඉක්මනට ඉල්ලපු නිසා exam එකට පාඩම් කරන්නවත් නැතුව...එක දිගට මම දවසට code කරලා තියෙනවා 18 hrs විතර.....

    අන්තිමට සල්ලි හොයන්න ගිහින් exam කරගන්නත් බැරි උනා...

    අන්තිමට exam නැති උනා සල්ලි හම්බුනා...ඒ සල්ලි වලින් තමයි medical company එක ස්ටාර්ට් කරේ....

    අර exam එක නැති කරන්න හේතු උනා project එක ...product එකක් උනා....අ product එකත් එක්ක තමයි next year company එක ස්ටාර්ට් කරන්නේ...

    exam කරන්න class යන්න සල්ලි හොයන්න ගිහින් compnay 2කත පාත් එක වැටුන...

    මේ ජිවිතේ හරි පුදුමාකාරයි බන් ......​
     
    පිස්සුද බන්....degree එක එදා වගේම අදටත් හොදම IT degree වලින් එකක්...පොඩ්ඩක් වත් සැකයක් නැතුව කරපන්....

    මම නවතුතුවේ වෙනමම තුරුම්පුවක් ගහන්න....:):):)
     
    amtasiri! ehenm elama aye. ube posts ehemath sehenna baluwa patanganna kota meka :(

    kmk ne oya karana dewal hema dema hariynna one. degree ekakuth gnna balanna :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    amtasiri! ehenm elama aye. ube posts ehemath sehenna baluwa patanganna kota meka :(

    kmk ne oya karana dewal hema dema hariynna one. degree ekakuth gnna balanna :)

    degree එක බය නැතුව මහසිඋ වෙලා කරපන්....degree එක අවුල් නම් ...මම degree ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙලා හිටියත් මේ ත්රෙඅඩ් එකේ උබලට උදව් කරයිද?..:):):nerd:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    degree එක බය නැතුව මහසිඋ වෙලා කරපන්....degree එක අවුල් නම් ...මම degree ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙලා හිටියත් මේ ත්රෙඅඩ් එකේ උබලට උදව් කරයිද?..:):):nerd:

    :love::love: aparade. eeth Jayawewa aluth wadeta :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හැබැයි උබ ඒ ඔක්කොමත් තියාගෙන ඒ වගේ තැනකින් බදින්න යනවනම්....මුලින්ම උබට පොල්ලකින් ගහන්න ඕනේ....​
    :(:(:(
    BIT iwara wela kellek hoyagamu :rofl:
    BIT kawadaa iwara weida ithin :(
    na ban apitanam kiwe degree eka ganna wenne ape daruwekta kiyala.ekai okkoma pattakin tiyala kasadayak badinna hithuwe,BIT kiyanne parapuren parapurata continue karanna tiyana degree 1klu:baffled:

    දැන් business වලට බැහැල ඉන්නේ....Now I am a CEO of Medical Company.

    And next year I am going to start a IT firm.product base company එකක්.

    තවත් IT company එකක් එක්ක deal එකක්...ගහල..​
    congrats machoo!!anunta kaburala kawadawath hariyan na.ube okkoma business sartaka wenna kiyala man prartana karanawa :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    exam කරන්න class යන්න සල්ලි හොයන්න ගිහින් compnay 2කත පාත් එක වැටුන...

    මේ ජිවිතේ හරි පුදුමාකාරයි බන් ....
    ..​
    මේකනම් හිතට වැදුනා මචෝ වැදගත්ම දේ ජිවිතේ දිනන එක :baffled:කොහෙවත් නැති පට්ටම් ගොඩක් ගොඩ ගහන එක නෙවේනේ :no::no:මොනා හරි කරලා ජිවිතේ ගොඩ දාගන්න පුලුවන්නම් උබ කොම්පැනි 2,3 CEO උන දාට මොකෙක්වත් උබේ ඩිග්රි හොයන්න එන්නේ නැ :baffled:හැමදේම වෙන්නේ හොදට කියලා ඔප්පු උන තව අවස්ථාවක් මේක.:baffled::baffled:කොහොමහරි උබේ ගමනට සුභ පතනවා තව අවුරුදු 2කින් විතර බිට් කරන්න ගිහින් ගොඩ ගිය සාර්ථක වියාපරිකයෙක් දකින්න බලාපොරොත්තු වෙනවා :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    bit gana prashnayaknam newei:baffled::dull::dull:windows 10 defaults sinhala lassnata pennuwa dan eka paratama akuru me wage wela meka hadaganna dannawada kauru hari??

    znndv2D.jpg
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මම බිට් නවතුවා බන්....

    next year electronics HND ---> BEng කරන්න පටන් ගන්න ඉන්නේ...

    දැන් business වලට බැහැල ඉන්නේ....Now I am a CEO of Medical Company.

    And next year I am going to start a IT firm.product base company එකක්.

    තවත් IT company එකක් එක්ක deal එකක්...ගහල..​

    ithin machan business karana gaman bit karanna puluwanne?
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    degree එක බය නැතුව මහසිඋ වෙලා කරපන්....degree එක අවුල් නම් ...මම degree ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙලා හිටියත් මේ ත්රෙඅඩ් එකේ උබලට උදව් කරයිද?..:):):nerd:

    haha ela ela balamu ithin :P