BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    ow machan uba dalathiyena use case ekak awl machan. uba kiyana eka hari reserve karala payment eka karana eka optional ekiyanne extend habayi tikat eka ganna payment eka gewana eka include aniwaryayi. e use case anan mana godak dala complex karala ekata anuwa gathoth ethana extend thama enna ona mama danui hariyata eka baluwe.

    Mmmm :):)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    State Diagram eka change wenawada?
    State diagram eka poddak wisthara karanna kalaya madi neda?
    :confused::confused::confused:

    Kalin ekama thama bn wenas kale na bn.. Matath state diagram eka hariyata pahadili karanna therenne na machan :( :( ape ekai matrix eken dunna ekai balapan machan therum ganna loku amaruwak wenna nathi wei :nerd:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Henaya athuluwa OOAD eka goda daganna udaw kala hamotama thanks
    Case study eka api hithapu tharam lokuwata awe na ne ban
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Henaya athuluwa OOAD eka goda daganna udaw kala hamotama thanks
    Case study eka api hithapu tharam lokuwata awe na ne ban

    කෙලින්ම අහල තිබ්බ නේ schedule and specific schedule(journey details) අතර සම්බන්ධය? :D :D ඒ දෙක එකක් විදිහට ගත්ත නම් බඩුම තමා.. :dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21982755 said:
    කෙලින්ම අහල තිබ්බ නේ schedule and specific schedule(journey details) අතර සම්බන්ධය? :D :D ඒ දෙක එකක් විදිහට ගත්ත නම් බඩුම තමා.. :dull:

    :( :( :( බඩු නං හම්බුනා :( :( :( :sorry: :sorry:

    උඹ Middle School 1st Floor ද හිටියේ? :eek:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;21983059 said:
    ලොකු අයිය මේ පාර maths එක කරනවැයි? :confused:

    න බන්...1st year එකේ repeat එකක් තියෙනවා...අවුරුදු ගානකින් කරපු නැති එකක්...
    එක මේ පාර කරලා ඩිප් එක අරන් shape එකේ මාරු වෙනවා...:):):)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    න බන්...1st year එකේ repeat එකක් තියෙනවා...අවුරුදු ගානකින් කරපු නැති එකක්...
    එක මේ පාර කරලා ඩිප් එක අරන් shape එකේ මාරු වෙනවා...:):):)

    Happata.. :( :(

    2nd year eke subjects tikak kala neda kalin :confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;21983085 said:
    Happata.. :( :(

    2nd year eke subjects tikak kala neda kalin :confused:

    ඔව් කිහිපයක් කල...කරපු ඒවාට වඩා නොකරපු ඒවා වැඩයි...:lol::lol:

    අනිත් එක දැන් සල්ලි පස්සේ දුවන නිසා exam වලට පාඩම් කරන්න තරම් හොද මනසිකත්වක් නැ බන්...:):)

    දැන් මාව උඩි යටිකුරු වෙලා මොංගල් වෙලා තියෙන්නේ....​
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    හෙනයා;21982755 said:
    කෙලින්ම අහල තිබ්බ නේ schedule and specific schedule(journey details) අතර සම්බන්ධය? :D :D ඒ දෙක එකක් විදිහට ගත්ත නම් බඩුම තමා.. :dull:
    mokadda bn e matath pataluna eka ?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21983023 said:
    Hambuna kiwwe ? :confused:

    Ow bn.. Mawa dakkada? :eek: :baffled:

    මම ඔය specific schedule class එක එච්චර මීටර් කරගෙන ගියේ නැහැ බන්.. :baffled: සෝ කෙලවුනා :( අවුලක් නැහැ අනිත් ඒවා කරානේ..

    උඹව දැක්කේ නම් නැහැ, මම නිකමට ඇහුවේ මමත් ඒ floor එකේ හිටපු නිසා :P උඹ මොකේද හිටියේ? මම 5 :eek:

    කුමක්ද දරුවා මෙයින් අදහස් කරන්නේ...:baffled:

    ඉහතින් අදහස පළ කරෙමි :(