BIT කරන අය එන්න මෙතෙන්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    man da koheda ban exam ekata anthimata awe. paper eka denna onna menna mama awe. 3ta. welaawata wada api :D
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මම ඔය specific schedule class එක එච්චර මීටර් කරගෙන ගියේ නැහැ බන්.. :baffled: සෝ කෙලවුනා :( අවුලක් නැහැ අනිත් ඒවා කරානේ..

    උඹව දැක්කේ නම් නැහැ, මම නිකමට ඇහුවේ මමත් ඒ floor එකේ හිටපු නිසා :P උඹ මොකේද හිටියේ? මම 5 :eek:

    ඉහතින් අදහස පළ කරෙමි :(

    ayi bn class eke case study eka explain kare nadda?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    A + එකක්වත් ඇති නේද?..:nerd:

    :lol: :lol: :lol:

    හෙටත් exam ද?

    :yes: :yes: :yes:

    man da koheda ban exam ekata anthimata awe. paper eka denna onna menna mama awe. 3ta. welaawata wada api :D

    නැහැ නැහැ ඔයා නෙමෙයි..අපේ ක්ලාස් එකේ මල්ලි කෙනෙක් අද ආව 3.31 ට..ඌ ආපු ගමන් ඌව ගන්න බැහැ කියල වෙලාව විනාඩියක් පරක්කුයි කියල :baffled:

    හොඳ වෙලාවට පල්ලෙහාදී ඌට සර් කෙනෙක් හම්බෙලා "ආහ්හ් පුතා පරක්කුයි නේද" කියලා අහලා..පස්සේ හොඳ වෙලාවට ඒ සර් ඇවිල්ල අර "විනාඩියක් පරක්කුයි කියපු එකාට කියලා "මෙයා ආවේ 3.29 ට" කියලා..පස්සේ අරගෙන :P

    ඌ ගම්පහ ඉඳන් ට්‍රේන් එකේ එන්න ඇවිල්ල තියෙන්නේ, ට්‍රේන් එක අද පරක්කුයි කියලා..ගම්පහ-කොළඹ බස් එකක නැගලා, ඒක අම්බානෙක කොටලා :baffled:

    වැඩේ කියන්නේ මු ඇවිල්ල පැය බාගෙට MCQ 30 ම කරලා..කනා ගහල තියෙන්නේ 5 ක් විතරලු :P දෙවෙනි ඒකට වෙලා මදිවුණා කිව්වා හැබැයි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මම ඔය specific schedule class එක එච්චර මීටර් කරගෙන ගියේ නැහැ බන්.. :baffled: සෝ කෙලවුනා :( අවුලක් නැහැ අනිත් ඒවා කරානේ..

    උඹව දැක්කේ නම් නැහැ, මම නිකමට ඇහුවේ මමත් ඒ floor එකේ හිටපු නිසා :P උඹ මොකේද හිටියේ? මම 5 :eek:

    ඉහතින් අදහස පළ කරෙමි :(

    මම 6යේද කොහෙද හිටියේ.. :nerd::nerd::nerd: හෙට හමුවෙමු.. :baffled::baffled:

    :lol::lol::lol: ඕකා පේන්න එන එකක් නැහැ :P

    :frown::oo:

    mokadda bn e matath pataluna eka ?

    උන් කියල තියෙන Journey Details එක තමා අර දාල තිබ්බ එකේ Specific Schedule එක.. :nerd::dull:

    Ha kastiya moko wenne??? Cmnt walin nam penne ada xam goda dagena wage :D :P

    :nerd::(
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    bit karala iwara weddi ubalage wayasa kiyada ban? mata 25i, me patan gaththa witharai dn. poddak naaki wela wage feeling ekak danenawa ban.. :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    bit karala iwara weddi ubalage wayasa kiyada ban? mata 25i, me patan gaththa witharai dn. poddak naaki wela wage feeling ekak danenawa ban.. :(

    කරුණාකර අනිත් අයත් එක්ක වයස paper qualification සංසන්දනය කරන එක නවත්තන්න...:frown:

    උබ උබම වෙයන්කෝ....එතකොට ප්‍රශ්න ගොඩකට විසදුම ලැබෙයි...

    උබේ dev exp කොච්චරද?...:)
     
    • Like
    Reactions: I love JS

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ha kastiya moko wenne??? Cmnt walin nam penne ada xam goda dagena wage :D :P

    කෙලවුනා බ්‍රෝ :sorry:

    හෙනයා;21983613 said:
    මම 6යේද කොහෙද හිටියේ.. :nerd::nerd::nerd: හෙට හමුවෙමු.. :baffled::baffled:

    :eek: :eek: උඹට මගේ මූණ මතකද? මට උඹේ මූණ එච්චර මීටර් නැහැ, උඹේ ප්‍රෝ පික් එකේ ඉන්නේ පොඩි එකෙක්නෙ :baffled:

    By the way, මගේ ප්‍රෝ පික් ඒකට වඩා මම ටිකක් වෙනස් දැන්, රැවුලයි කොන්ඩෙයි ගොඩක් වැවිලා මුස්ලිම් වැද්දෙක් වගේ :yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කරුණාකර අනිත් අයත් එක්ක වයස paper qualification සංසන්දනය කරන එක නවත්තන්න...:frown:

    උබ උබම වෙයන්කෝ....එතකොට ප්‍රශ්න ගොඩකට විසදුම ලැබෙයි...

    උබේ dev exp කොච්චරද?...:)

    3+ yr machan professional wada karanna aran, 2010 idan exp thibe.. :yes:

    eth ban nikamata kiyapanko ube wayasa dan ;)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කෙලවුනා බ්‍රෝ :sorry:

    :eek: :eek: උඹට මගේ මූණ මතකද? මට උඹේ මූණ එච්චර මීටර් නැහැ, උඹේ ප්‍රෝ පික් එකේ ඉන්නේ පොඩි එකෙක්නෙ :baffled:

    By the way, මගේ ප්‍රෝ පික් ඒකට වඩා මම ටිකක් වෙනස් දැන්, රැවුලයි කොන්ඩෙයි ගොඩක් වැවිලා මුස්ලිම් වැද්දෙක් වගේ :yes:

    අදයි යකෝ මම දන්නේ මුස්ලිම් වැද්දෝ ඉන්නවා කියල...:lol::lol::lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අදයි යකෝ මම දන්නේ මුස්ලිම් වැද්දෝ ඉන්නවා කියල...:lol::lol::lol:

    :lol: :lol: :lol:

    උබේ වයස කියපන්කො මම මගේ කියන්නම්....:):)

    ඇයි අප්පේ මේ සිංහලෙන්ම දාල තියෙන්නේ උගේ වයස :baffled:

    bit karala iwara weddi ubalage wayasa kiyada ban? mata 25i, me patan gaththa witharai dn. poddak naaki wela wage feeling ekak danenawa ban.. :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    eka thamai kiwwe bn 25i kiyala :(

    same age යකෝ....;);)

    ඉතින් උබ මොකද නහයෙන් අඩන්නේ...උබට 3 yeras exp තියෙනවනේ 25 වෙනකොට...

    උබ දන්නවද මොරටුවෙන් out වෙන එවුන් අවුරුදු 25 /26 වෙලත් zero exp කියල...

    සතුටු වෙයන්....උන් campus එකෙන් out වෙනකොට උබ SSE කෙනෙක් තව අවුරුද්දකින් ...;);)