BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මට ෆ්‍රී වෙලාවක් තිබුනොත් දන්නා දේවල් වලින් කුප්පියක් දැමිය හැක :yes: A/L Bio ද කලේ?

    (දැන් හෙනයා එයි මාව කන්න බලාගෙන, මම ඕකාට කුප්පියක් දානවා කිව්වා, දාන්න බැරිවුනා :( )

    :oo:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මේ දරුවා කරන කියන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ...නිදුක් නිරෝගී වේවා...
    අන වින භූත දෝෂ කෙපුම් කෙටුම් වින බන්දන දුරින් භූත වෙනවා....සෙතක් ශාන්තියක් ඇත වේවා..

    පූජා වට්ටිය දෙන්න...​

    Paduru kiyak oneda? :( :nerd:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    dapanko malli aha aha in nathuwa :frown: apo na.. mona bio da me asarana kollonta :sorry:

    :cool::cool: එල..දැන් 2nd Semester නේද ? තව ටික දවසකින් බලමු..පොඩ්ඩක් මට මතක් කරන්න පුළුවන් නම් :sorry: මේ දවස්වල පොඩ්ඩක් අපිට කරදර කරනවා වැඩියි Final Year Project එකෙන් :sorry: ඒත් ලබන සතියෙන් පස්සේ පොඩ්ඩක් ෆ්‍රී වෙනවා :yes:

    හෙනයා;21983895 said:
    Karumeta usa gihin bn :growl: :growl:

    Ela ela..

    Loku saar nam naaki patai kiyala dakka gaman theruna :baffled:

    :lol: :lol: :lol:

    ඔය පුවක් මල් පූජා කරපු එවුන්...:baffled::baffled:

    :lol: :lol: :lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21983903 said:

    මොකෝ කට ඇද කරගෙන? :baffled: උඹලගේ institute එකේ එවුන් වැහි වහලනේ ඕයි :dull:

    හෙනයා;21983909 said:
    Paduru kiyak oneda? :( :nerd:

    images+(1).jpg
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අම්මටසිරි ඔක්කොම පොඩි කොල්ලොනේ. මට 26යි. මම මේ BIT කරන 6 year එක. උනන්දුව නැතිකම නිසා තමයි කෙල උනේ.:(:(:(
    ඒකනෙමෙයි maths II වලට D එකකින් ශේප් වුනොත් ඇති වෙයි නේද degree එක ගන්නවානම්. A/L Bio කල නිසා maths අමාරුයි කුකුලනි.:sorry:
    Sequence and series කියන්නේ o/l වලට තිබ්බ සමාන්තර ශ්‍රේණි/ ගුනොත්තර ශ්‍රේණි නේද?:sorry:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :cool::cool: එල..දැන් 2nd Semester නේද ? තව ටික දවසකින් බලමු..පොඩ්ඩක් මට මතක් කරන්න පුළුවන් නම් :sorry: මේ දවස්වල පොඩ්ඩක් අපිට කරදර කරනවා වැඩියි Final Year Project එකෙන් :sorry: ඒත් ලබන සතියෙන් පස්සේ පොඩ්ඩක් ෆ්‍රී වෙනවා :yes:

    :lol: :lol: :lol:

    :lol: :lol: :lol:

    ela malli, ;)

    na me patan gaththa witharai kiwwama thawa ahanawa :(

    හෙනයා;21983923 said:
    :( :(

    Moko bn profile eka kalu karagena anonymous widihata inne? :eek: VM ekakwath ewanna ba :frown:

    api dan hangila inne :rofl: taraha karayo wadi eka ekata banala :sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    501.50ක් පූජා වට්ටියෙන් තියන්නකෝ...:dull:

    500 ක් මට 1.50 පෙරේතයට...​

    මොකෝ කට ඇද කරගෙන? :baffled: උඹලගේ institute එකේ එවුන් වැහි වහලනේ ඕයි :dull:

    images+(1).jpg

    Ow bn.. Eth math ekka inna set eken goda denek saha maath athuluwa e t shirt eka adan aawe na :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    අම්මටසිරි ඔක්කොම පොඩි කොල්ලොනේ. මට 26යි. මම මේ BIT කරන 6 year එක. උනන්දුව නැතිකම නිසා තමයි කෙල උනේ.:(:(:(
    ඒකනෙමෙයි maths II වලට D එකකින් ශේප් වුනොත් ඇති වෙයි නේද degree එක ගන්නවානම්. A/L Bio කල නිසා maths අමාරුයි කුකුලනි.:sorry:
    Sequence and series කියන්නේ o/l වලට තිබ්බ සමාන්තර ශ්‍රේණි/ ගුනොත්තර ශ්‍රේණි නේද?:sorry:

    Ara LPZ kiyala inna 1st sem eka okkotama wada naakiyi :baffled:

    ela malli, ;)

    na me patan gaththa witharai kiwwama thawa ahanawa :(

    api dan hangila inne :rofl: taraha karayo wadi eka ekata banala :sorry:

    Man hithuwe uben udaw illa illa eka eka wada denawa athi kiyala..:eek:

    Apitath help ekak one unoth kohomada contact karanne? :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ai machan nawathune? hetuwa mokadda? :sorry: man hithanwa hethuwa wadagath wei kiyala ban matath :nerd:

    $1000+ per/month heuwa machan man frontend + UI/UX design karanawa machan.. uba mona side da karanne kiwwoth help ekak denna barikamak na :)

    dan nam wada karanne side project eke machan masa 3k withara..

    මම මචන් business වලට මාරු උනා...ඒ කිව්වේ මම mainly medical field(bio කරපු නිසා ) එකට ...

    ඊට පස්සේ මම මුලින්ම කරපු project එකක් තියෙනවා....එක product එකක්....එක දැන් market කරනවා....මම next year මම මුලින් contract project ගත්තු company එකත් එක්ක එකතු වෙලා තවත් product එකක් හදනවා....(1 year development time estimated)...එක මම රෙගිස්ටෙර් කරන IT company(IT) එකත් එක්ක deal sign කරලා උන් market කරනවා...උන්ට share percentage එකක් යනවා...

    ඇත්තටම මම ෆිඑල්ඩ් එකෙන් අයින් උනේ න...මම කරේ මම ඉගෙන ගත්තු දේට business වටිනාකමක් එකතු කරන්න හදපු එක...
    (උබ front end නිසා ඕනේ උනොත් කතා කරන්නම් ඒ කාලෙට...)

    ------------------------------------------------------------------------------------------------

    උබට දෙන්න තියෙන advice එක තමයි...උබ company එකක් රෙගිස්ටෙර් කරපන්....ඊට පස්සේ company name එක දාල website එකක් හදන්න...

    ඊට පස්සේ ස්ථිර client base එකක් හදාගන්න බලන්න...ඊට පස්සේ පොඩි ෂොප් එකක් රෙන්ට් එකට අරන් (මාසෙට 15ක් විතර යයි..)..ඔයාට එන වැඩි project හෝ...project එකේ පාර්ට්ස් කට්ටියට බෙදල දෙන්න...(system එකක් architect කරන්න දන්නවනම් ,පළපුරුද්ද තියෙනවනම් හොදයි...)

    :):):):)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අම්මටසිරි ඔක්කොම පොඩි කොල්ලොනේ. මට 26යි. මම මේ BIT කරන 6 year එක. උනන්දුව නැතිකම නිසා තමයි කෙල උනේ.:(:(:(
    ඒකනෙමෙයි maths II වලට D එකකින් ශේප් වුනොත් ඇති වෙයි නේද degree එක ගන්නවානම්. A/L Bio කල නිසා maths අමාරුයි කුකුලනි.:sorry:
    Sequence and series කියන්නේ o/l වලට තිබ්බ සමාන්තර ශ්‍රේණි/ ගුනොත්තර ශ්‍රේණි නේද?:sorry:

    http://tekcroach.blogspot.com/

    මේකේ මුල් හරියේ තියෙනවා සුපිරියට පැහැදිලි කරලා...:)
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    හෙනයා;21983981 said:
    Ara LPZ kiyala inna 1st sem eka okkotama wada naakiyi :baffled:
    :shocked:There is always someone in worst position than you, and someone in better position than you:)
    http://tekcroach.blogspot.com/

    මේකේ මුල් හරියේ තියෙනවා සුපිරියට පැහැදිලි කරලා...:)
    thanx පුතා. ත්‍රිකෝණමිතිය:angry: නිසා අවකලනය, අනුකලනය අල්ලන්නේ නෑ මට:sorry:.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :shocked:There is slways someone in worst position than you, and someone in better position than you:)

    thanx පුතා. ත්‍රිකෝණමිතිය:angry: නිසා අවකලනය, අනුකලනය අල්ලන්නේ නෑ මට:sorry:.

    oke machan trigonometry hoda pahadiliwa athi...hoda balapan...:D
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    oke machan trigonometry hoda pahadiliwa athi...hoda balapan...:D
    එළ මම බලන්නම්. O/L වලනම් මතකයි sin=සක cos=බක tan=සබ :Pකියල ගණන් හැදුව. sin 30 = cos 60 කියල මොකක්ද මඟුලක් හින්ද තමයි එපාවෙන්නේ.