මට ෆ්‍රී වෙලාවක් තිබුනොත් දන්නා දේවල් වලින් කුප්පියක් දැමිය හැකA/L Bio ද කලේ?
(දැන් හෙනයා එයි මාව කන්න බලාගෙන, මම ඕකාට කුප්පියක් දානවා කිව්වා, දාන්න බැරිවුනා)

මේ දරුවා කරන කියන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ...නිදුක් නිරෝගී වේවා...
අන වින භූත දෝෂ කෙපුම් කෙටුම් වින බන්දන දුරින් භූත වෙනවා....සෙතක් ශාන්තියක් ඇත වේවා..
පූජා වට්ටිය දෙන්න...

හෙනයා;21983909 said:Paduru kiyak oneda?![]()
![]()

dapanko malli aha aha in nathuwaapo na.. mona bio da me asarana kollonta
![]()

එල..දැන් 2nd Semester නේද ? තව ටික දවසකින් බලමු..පොඩ්ඩක් මට මතක් කරන්න පුළුවන් නම්
මේ දවස්වල පොඩ්ඩක් අපිට කරදර කරනවා වැඩියි Final Year Project එකෙන්
ඒත් ලබන සතියෙන් පස්සේ පොඩ්ඩක් ෆ්‍රී වෙනවා 
හෙනයා;21983895 said:Karumeta usa gihin bn![]()
Ela ela..
Loku saar nam naaki patai kiyala dakka gaman theruna![]()

ඔය පුවක් මල් පූජා කරපු එවුන්...

ekane dan me thread eketh api nakiyo ethakota![]()
VM ekakwath ewanna ba 
හෙනයා;21983903 said:
උඹලගේ institute එකේ එවුන් වැහි වහලනේ ඕයි 
හෙනයා;21983909 said:Paduru kiyak oneda?![]()
![]()
501.50ක් පූජා වට්ටියෙන් තියන්නකෝ...
500 ක් මට 1.50 පෙරේතයට...
Issara nam 100 k tiyala shape wenawa 

එල..දැන් 2nd Semester නේද ? තව ටික දවසකින් බලමු..පොඩ්ඩක් මට මතක් කරන්න පුළුවන් නම්
මේ දවස්වල පොඩ්ඩක් අපිට කරදර කරනවා වැඩියි Final Year Project එකෙන්
ඒත් ලබන සතියෙන් පස්සේ පොඩ්ඩක් ෆ්‍රී වෙනවා
![]()
![]()
![]()
![]()
![]()

හෙනයා;21983923 said:![]()
![]()
Moko bn profile eka kalu karagena anonymous widihata inne?VM ekakwath ewanna ba
![]()
taraha karayo wadi eka ekata banala 
501.50ක් පූජා වට්ටියෙන් තියන්නකෝ...
500 ක් මට 1.50 පෙරේතයට...
මොකෝ කට ඇද කරගෙන?උඹලගේ institute එකේ එවුන් වැහි වහලනේ ඕයි
![]()

හෙනයා;21983952 said:Ow bn.. Eth math ekka inna set eken goda denek saha maath athuluwa e t shirt eka adan aawe na![]()
හෙට මම IEEE T Shirt එකක් ඇඳන් එයි සමහරවිට..මාව දැක්කොත් කතා කරපන් 
අම්මටසිරි ඔක්කොම පොඩි කොල්ලොනේ. මට 26යි. මම මේ BIT කරන 6 year එක. උනන්දුව නැතිකම නිසා තමයි කෙල උනේ.
ඒකනෙමෙයි maths II වලට D එකකින් ශේප් වුනොත් ඇති වෙයි නේද degree එක ගන්නවානම්. A/L Bio කල නිසා maths අමාරුයි කුකුලනි.
Sequence and series කියන්නේ o/l වලට තිබ්බ සමාන්තර ශ්‍රේණි/ ගුනොත්තර ශ්‍රේණි නේද?![]()

ela malli,
na me patan gaththa witharai kiwwama thawa ahanawa
api dan hangila innetaraha karayo wadi eka ekata banala
![]()

ai machan nawathune? hetuwa mokadda?man hithanwa hethuwa wadagath wei kiyala ban matath
$1000+ per/month heuwa machan man frontend + UI/UX design karanawa machan.. uba mona side da karanne kiwwoth help ekak denna barikamak na
dan nam wada karanne side project eke machan masa 3k withara..

අම්මටසිරි ඔක්කොම පොඩි කොල්ලොනේ. මට 26යි. මම මේ BIT කරන 6 year එක. උනන්දුව නැතිකම නිසා තමයි කෙල උනේ.
ඒකනෙමෙයි maths II වලට D එකකින් ශේප් වුනොත් ඇති වෙයි නේද degree එක ගන්නවානම්. A/L Bio කල නිසා maths අමාරුයි කුකුලනි.
Sequence and series කියන්නේ o/l වලට තිබ්බ සමාන්තර ශ්‍රේණි/ ගුනොත්තර ශ්‍රේණි නේද?![]()
හෙනයා;21983981 said:Ara LPZ kiyala inna 1st sem eka okkotama wada naakiyi![]()
There is always someone in worst position than you, and someone in better position than you
thanx පුතා. ත්‍රිකෝණමිතිය
නිසා අවකලනය, අනුකලනය අල්ලන්නේ නෑ මට
.There is slways someone in worst position than you, and someone in better position than you
thanx පුතා. ත්රිකෝණමිතියනිසා අවකලනය, අනුකලනය අල්ලන්නේ නෑ මට
.
එළ මම බලන්නම්. O/L වලනම් මතකයි sin=සක cos=බක tan=සබoke machan trigonometry hoda pahadiliwa athi...hoda balapan...
කියල ගණන් හැදුව. sin 30 = cos 60 කියල මොකක්ද මඟුලක් හින්ද තමයි එපාවෙන්නේ.There is always someone in worst position than you, and someone in better position than you