BIT කරන අය එන්න මෙතෙන්ට

Madush7

Junior member
  • May 30, 2017
    44
    20
    8
    mama mepara maths skip kara. A/L bio kale. mula idalama saralawa maths II eka hariyata uganwana class ekak danna kenek kiyanawada?
     
    Madush7

    Junior member
  • May 30, 2017
    44
    20
    8
    Aurora Computer Studies Maharagama

    thanks machan. mata godak kittui ekanam. Fashion Bug eka issaraha needa thiyenne? eke past papers karanawada? saralawa uganwanawane? (samahara class wala uganwana ewa terenna api maths degreeyak karala thiyenna ona:P :angry: )
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    මම සර් ගේ Maths නැතුව අනිත් හැම සබ්ජෙක්ට් එකකටම ගිහින් තියෙනවා/යනවා...අනිත් සබ්ජෙක්ට් එහෙම නම් තර්කානුකූලව කියලා දෙනවා :yes: Maths නුත් අනිවා එහෙම පිළිවෙලට කියලා දෙනවා ඇති :yes: වැඩි විස්තර සඳහා KingCM අමතන්න :)

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    metana wendesi polak kiyala hithuwada eka ekkena amata amata inna :P :lol:
     
    Madush7

    Junior member
  • May 30, 2017
    44
    20
    8

    මම සර් ගේ Maths නැතුව අනිත් හැම සබ්ජෙක්ට් එකකටම ගිහින් තියෙනවා/යනවා...අනිත් සබ්ජෙක්ට් එහෙම නම් තර්කානුකූලව කියලා දෙනවා :yes: Maths නුත් අනිවා එහෙම පිළිවෙලට කියලා දෙනවා ඇති :yes: වැඩි විස්තර සඳහා KingCM අමතන්න :)

    හරි. මම අහන්නම් එයාගෙන්. 1000*තෑන්ක්ස් මචෝ...!:)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    awul nisane miniho kiwe :P meka tiyenne igenaganna.nathuwa teledeana yaddi add danawa wage metana add danna newe tiyenne.ehema danna onanam mawa amatala adala mudala gewala idapan :lol:

    :angry::angry: මාර නීතියක්නේ යකෝ මේක :eek: :eek: දැන් උඹට කීයක් ඕනෙද advertisement එකක් මේ ත්‍රෙඩ් එකේ දාන්න? :sorry: උඹ GTRZ ගේ fake එකක් නේද? :P නැත්තන් අහවල් එකකටද සල්ලි ඉල්ලන්නේ :rofl: :rofl:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    avatar312790_59.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    2016 Pass Lists

    http://bit.cmb.ac.lk/node/348#overlay-context=user/4

    මචන් දැන් ඔය DIT/HDIT එක ගන්න convocation එකට යන්නම ඕනද බන් ? ඔය දෙන certificate එක අපිට පස්සේ UCSC එකෙන් ගිහින් ගන්ඩ බැරිද. Degree එක පාස් වුන දාට නම් convo යනවා ඒත් මේ dip එක ගන්න convo යන එක නිකන් සිගිති ආතල් එකක් වගේ බන්. no time :sorry:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    2016 Pass Lists

    http://bit.cmb.ac.lk/node/348#overlay-context=user/4

    මචන් දැන් ඔය DIT එක ගන්න convocation එකට යන්නම ඕනද බන් ? ඔය දෙන certificate එක අපිට පස්සේ UCSC එකෙන් ගිහින් ගන්ඩ බැරිද. Degree එක පාස් වුන දාට නම් convo යනවා ඒත් මේ dip එක ගන්න convo යන එක නිකන් සිගිති ආතල් එකක් වගේ බන්. no time :sorry:
    පුළුවන් ..කොන්වෝ එකෙන් පස්සේ ස්වර්ණ රෝඩ් එකේ ඔෆිසියට ගිහින් ගන්න
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    පුළුවන් ..කොන්වෝ එකෙන් පස්සේ ස්වර්ණ රෝඩ් එකේ ඔෆිසියට ගිහින් ගන්න

    අැර අැර ඇර ඇරෝ... thanks machan :)