BIT කරන අය එන්න මෙතෙන්ට

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    පලවෙනි සෙමෙස්ටර් එකට අදාල නොට් ටික දෙන්නකෝ කව්රුහරි ඉන්නවනම්. vle එකේ තියෙන ඒවා තියෙනවා.
    ෂෝර්ට් නොට් වගේ ටිකක් නම් හොදයි

    thank you
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    පලවෙනි සෙමෙස්ටර් එකට අදාල නොට් ටික දෙන්නකෝ කව්රුහරි ඉන්නවනම්. vle එකේ තියෙන ඒවා තියෙනවා.
    ෂෝර්ට් නොට් වගේ ටිකක් නම් හොදයි

    thank you

    henaya laga thibba exam ekata hadapu short note ekak. math uge eka padam kare ;)
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    BIT කරන සැමට ලබන්නාවූ අවුරුද්ද රිපීට් අඩු වෙන, වැඩි වැඩියෙන් A+ ලැබෙන, ප්‍රොජෙක්ට් ගොඩ යන සුබම සුබ අළුත් අවුරුදක් වේවා! :love:
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    හෙනයා;22582698 said:
    තාම වැඩිය දැනුමක් නැති නිසා තේරෙන්නේ නෑ වැඩිය.. :(:(



    front end එකේ වැඩ කෑලි ගැන තාම වැඩි දැනුමක් නෑ.. :(
    මචන් පොඩියට තියෙන නෝට් ටිකක් හොයල දියන්කෝ, vle එකේ නෝට් පතරංග ජාතක වගේ,, පලවෙනි සෙමෙස්ටර් එකට. පින් සිද්ද වෙනවා :sorry::sorry::):)
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    Thanks machannnnn ;););)

    11.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    හෙනයා;22677066 said:
    ලැබුවා වූ අලුත් අවුරුද්ද මයේ පුතිලට ජයින් ජයම වේවා.. :cool::cool::cool:

    Esema Wewa Putii :rolleyes:
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    හෙනයා;22677066 said:
    ලැබුවා වූ අලුත් අවුරුද්ද මයේ පුතිලට ජයින් ජයම වේවා.. :cool::cool::cool:

    kohomada ithin awrudu?:) api wish kalata no reply ne bro:rolleyes::dull: